ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, May 1, 2019

ත‍්‍රස්තවාදය පෝෂණය කරන රූකඩ ආණ්ඩු

 වසර කිහිපයක් තිස්සේ නිදහසේ වැඩුණ අන්තවාදී ඉස්ලාමීය ත‍්‍රස්තවාදයට ක‍්‍රියාත්මක වීමට සුදුසු දේශපාලන අස්ථාවර බව මේවන විට ලංකාවේ නිර්මාණය වී තිබේ. මෙම දේශපාලන අස්ථාවර බව ස`දහා ආසන්න වශයෙන් මංපෙත් විවර වන්නේ 2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂකයා ජයගැනීම හා පසුව යහපාලන ජාතික ආණ්ඩුව බලයට පත්වීමත් සම`ගය. එතැන් පටන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අතර විවිධ ස්වරූපයේ ගැටුම් ඇති වන්නට විය. මෙම දේශපාලන ගැටුම් සහ දේශපාලන කඹ ඇදීම රටේ අස්ථාවර බවට ද ජන ජීවිතයේ අරාජිකත්වයට ද ආර්ථිකය බි`ද වැටීමට ද බලපෑවේ ය. කාලයක් තිස්සේ මෙරට පෝෂණය වෙමින් පැවති ඉස්ලාමීය ආගමික ත‍්‍රස්තවාදයට නිදහසේ පහසුවෙන් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමට ඉඩ සලසා දෙන්නේ ඉහත කී දේශපාලන කඹ ඇදීම සමග නිර්මාණය වූ අස්ථාවර බව මගිනි.
 දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත .ක්‍රමානුකුලව රට පුරා වියාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!!  මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත .ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ  ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්‍රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත,සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය .එහි ප්‍රථිපල දැන් මෙසේ හමුවෙමින් පවතී ...!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි ,  මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. ...!!!

ලක්ෂ 40 ක මත්පෙති ආදුරුප්පුවීදියෙන් සොයාගනී....!!!

කොළඹ ආදුරුප්පුවීදිය ප‍්‍රදේශයෙන් කොළඹට මත් පෙති බෙදාහරින ගබඩාවක් අද (01) වටලා තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලිම සිදුකර  ඇත.
රුපියල් ලක්ෂ 40 ක්  පමණ වටිනා  මත් පෙති හැට තුන්දහසක් පමණ තිබී ඇතැයි පොලිසිය කියයි.
එහි තිබී ලිංගික උත්තේජන පෙති සහ ගබ්සා පෙතිද සොයාගෙන ඇත.
එමෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමකට අදාල මුස්ලිම් පිරිසක් මෙය මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම ස්ථානය කොළඹට මත්පෙති බෙදාහරින ප්‍රධාන මුස්ලිම් ගබඩාව ලෙස ද හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

2017 දී දැනුම් දුන් තුර්කි ත්‍රස්තයන් ගැන විමර්ශනත් ඇණහිටලා....!!!

තුර්කි ජාතික ත්‍රස්ත සංවිධානයක් වන ‘ෆෙටෝ‘  හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50  දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර තුර්කි තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිසි පියවර නොගත්තේ යැයි හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක පැවැසීය.
තම මව් රටේදී ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තුර්කි තානාපතිවරයා 2017 හා 2018 යන වසර වලදී සිව් වතාවක් සිහි කැඳවී යැයි ද තමා ඊට අදාළව ලද සියලු ලේඛන ආරක්ෂක අමාත්‍යංශයට ෆැක්ස් මගින් දෙවතාවකදී යොමු කළේ යැයි ද සේනානායක මහතා අවධාරණය කළේය. 
ඉන්පසු ආරක්ෂක අමාත්‍යංශයෙන් ඒ ගැන සෝදිසි කරන බවත් ඊට අදාළ විමර්ශන ඉන් අනතුරුව අයත් වන්නේ ආරක්ෂක මණ්ඩලයට යැයි ද සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යංශය විදේශ කටයුතු අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දීමක් කළේ යැයි ද සේනානායක  කීය.
තමා විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා හැටියට පත්වීමට පෙරද තුර්කි තානාපති කාර්යාලය මගින් මේ බව රජයට දැනුම් දී ඇතැයි කී හෙතෙම ෆෙටෝ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ විදෙස් ගමන් බලපත් අංක පවා අදාළ රහස්‍ය ලේඛන අතරේ තිබුණේ යැයි ද සඳහන් කළේය.
රජය මේ ගැන නිසි පියවරක් නොගැනීම නිසා තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් ආරක්ෂක අමාත්‍යංශයට ගොස් ඒ ගැන විමසා ඇතැයි ද එහිදී මුස්ලිම් ජාතික දේශපාලකයන් දෙදෙනෙකුගේ මැදිහත්මක් නිසා විමර්ශන කටයුතු අඩාල වී ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයෙන් තානාපතිවරයාට දන්වා ඇතැයි ද සේනානායක  වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රහාරයේ වීඩියෝපට සමඟ මුස්ලිම් ජාතිකයෝ 5ක් අත්අඩංගුවට...!!!

දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත .ක්‍රමානුකුලව රට පුරා වියාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!!  මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත .ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ  ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්‍රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත,සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය .එහි ප්‍රථිපල දැන් මෙසේ හමුවෙමින් පවතී ...!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි ,  මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. ...!!!
පාස්කු ඉරිදා ප්‍රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝ පට, ජංගම දුරකතන, තව්හීත් ජමාත් සංවිධානයේ නායකයාගේ සේයාරූ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පුහුණු කඳවුරක ජායාරූප හා වීඩියෝ පට ළඟ  තබාගත් මුස්ලිම් ජාතිකයන් පස්දෙනෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
  යුද හමුදාව සහ පොලිසිය එක්ව කැබිතිගොල්ලෑව නගරයේ කළ පරීක්ෂාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

  අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සේවය කළද වවුනියාව, කින්නියාව සහ කන්කසන්තුරේ යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
  හොරොව්පොතාන මාර්ගයේ හිජ්රාගම පොලිස් යුද හමුදා මාර්ග බාධකයක් වීඩියෝ ගතකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.

පිස්තෝල-පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමන්තුරෙන් සොයා ගනී...!!!

දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත .ක්‍රමානුකුලව රට පුරා වියාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!!  මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත .ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ  ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්‍රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත,සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය .එහි ප්‍රථිපල දැන් මෙසේ හමුවෙමින් පවතී ...!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි ,  මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. ...!!!
අම්පාර සමන්තුරේ මල්ලාව ප්‍රදේශයේ  කළ  හදිසි මෙහෙයුමකදී ස්ථාන දෙකකදී පිස්තෝල දෙකක්,  පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
පිස්තෝල දෙකක්, ජෙලග් නයිට් කූරු 200ක්, ටී. 56 මැගසින් එකක්, දුරස්ථ පාලක, සේවා නූල් 48ක්,  බෝර12 තුවක්කු සඳහා යොදන පතුරොම් 8ක්, ඇමෝනියා කිලෝ 100ක්, යුද හමුදා ඇඳුමක් හා යුද හමුදාව පළදින බඳපටයක් ද යුද හමුදා බාරයට ගෙන ඇත.( PHOTOS )

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.