ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, January 23, 2019

‘කාසු මාර්සු’ චීස් - පණුවෝ අඟල් 6ක් උඩ පනිනවා...!!! "Worm cheese"

චීස් කියන්නේ මේ ලෝකයේ බහුතරයක් දෙනාට ප‍්‍රිය උපදවන ආහාරයක්. දේශගුණික කලාප, භූගෝලීය සාධක, විවිධ සංස්කෘතීන් ආදිය අනුව ලෝකයේ විවිධ ප‍්‍රදේශවල චීස්වල රසයද වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි, මිලදී ගන්නා අයගෙ වත් පොහොසත්කම් අනුවත් විවිධ රසයන්ගෙන් සහ ගුණයන්ගෙන් යුත් චීස් නිපදවෙනවා. ඒත් කාසු මාර්සු කියන්නේ මේ හැම සාධකයකටම වෙනස් අයුරින් නිපදවෙන අමුතුම ආකාරයක චීස් වර්ගයක්. ඉතාලියට අයත් සාර්ඞීනියා දූපතට පමණක් විශේෂ වන කාසු මාර්සු යන්නෙහි අරුත වන්නේ ‘කුණු වූ චීස්’ යන්නයි. කොයිතරම් කුණු වෙලාද කියනව නම් මේ චීස් වලට පණුවොත් ගහනවා.
සාර්ඞීනියා දූපතේ ඇති කරන බැටලූ විශේෂයකින් ලබා ගන්නා කිරි වලින් නිපදවන කාසු මාර්සු චීස්වල නිරන්තරයෙන් පණුවන් දඟලමින් සිටින නිසා ඒවා ‘ඇවිදින චීස්’, ‘පණ ඇති චීස්’ යනුවෙන්ද හඳුන්වනු ලබනවා.වීඩියෝ සහිතයි...!!!

වාහනවලට හුළං පුරවමින් සිටින අයියප්පර් සාමිවරයෙක් ...!!!

මේ අරුම පුදුම පිරිස, මේ විශේෂිත ඇඳුමත් සමඟ දක්නට ලැබෙන්නේ වර්ෂයකට එක් වතාවක් පමණි. එසේ දකින්නට ලැබෙන්නේද දෙසැම්බර් මාසයේ මුල් සතියේ සිට ජනවාරි මාසයේ මැද දක්වා පමණකි.
ඉන්පසුව මේ පුද්ගලයෝ සමාජයේ සුපුරුදු ලෙස ජීවත් වුවත් ඔවුන් මේ විශේෂිත කාල වර්ණයෙන් දැක ගන්නට ලැබෙන්නේ නැත.
මේ විශේෂිත පුද්ගලයෝ කාලවර්ණ ඇඳුමින් සැරැසී මාලයක් ගෙලේ බැඳගත්දා පටන් සාමිවරුන්ය. නිකම්ම නිකම් සාමිවරු නොව "අයියප්පර් සාමි" වරුන්ය.
"අයියප්පර්" යනු කතරගම දෙවියන්ගේ සහෝදරයකු ලෙස සැලකෙයි. ඒ අනුව අයියප්පර් යනුද දෙවියෙකි. මේ දෙවියන් වෙනුවෙන් මාසයක් තිස්සේ කැපවන පිරිස "අයියප්පර් සාමි"වරු වෙති.
මේ දිනවල මුළු උතුරු ප්‍රදේශය පුරාම කළු පැහැති ඇඳුම් පලඳින "අයියප්පර් සාමි" නමින් හඳුන්වන පිරිසක් සිටිති.
මේ අය සිටින්නේ උතුරේ පමණක් යැයි මා විශ්වාස කළද මේ මෑතකදී කඩවත නගරයේද "අයියප්පර් සාමි" කෙනකු සිටිනු දැක ගන්නට ලැබිණි. ඔහු ඇතැම් විට උතුරේ සිට කිසියම් අවශ්‍යතාවක් සඳහා කඩවතට ගොස් සිටියේදැයි කියන්න දන්නේ නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.