ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, January 22, 2019

ළැම ඉස්සුණු ළමිස්සියන්ගේ රොබින්හුඩ් කල්ලිය....!!!

මේ ළැම ඉස්සුණු ළමිස්සියන්ගේ සහ ඉල්ලන්නේ දැරියන් බඳු ඉළන්දාරීන්ගේ ගෞරවාන්විත කල්ලි ගැසීමකි. කල්ලි ගැසීම මඟින් සිදුව ඇත්තේ පන්ති පරතරය අකා මකා දැමීමකි. සරල අර්ථයෙන් එය එලෙසය. මෙම කල්ලිය ඔවුනොවුන් හඳුන්වා ගනු ලබන්නේ රොබින්හුඩ් ආමි ලෙසය. එය සැබැවි. ඒ නම මොවුන්ගේ කල්ලියට හොඳින් පෑහේ. යහපත සහ නපුරු බලවේග අතරේ මෙකල ඇත්තේ අඩමාන තුලනයකි. රොබින්හුඩ් කල්ලිය ඉදිරියට රැගෙන එන්නේ යමකුගේ බඩගින්දර නිවීම යන යහපතය. ඒ ඉන් නපුර පාලනය කළ හැකි යැයි යන විශ්වාසය පෙරදැරිවය. එක අරමුණක් වටා මෙලෙස මේ කුඩා කොල්ලන්ට කෙල්ලන්ට කල්ලි ගැසීමට හැකිව ඇත්තේ කෙලෙසද? එය නම් ආශ්චර්යයකි. එය අරුතින් ගත් කල මෙම කල්ලිය දේශපාලන පක්ෂයකට වඩා ඉහත්තෑවේ සිටින්නේය. සමාජ මෙහෙවරකද යෙදෙන්නේය. කල්ලියේ දෙතොල් මත නළියන්නේ අනුන්ගේ බඩගින්දරය. ඔවුන් දිවා කල ගෙවා දමන්නේ එළැඹෙන රාත්‍රියේ තව අයෙක්ගේ බඩගින්දර නිවා දමන්නේ කෙලෙසද යන ගැටලුවකට පිළිතුරු සොයමිනි. මොවුන් අතරින් කවරෙක් හෝ සවස් යාමයේදී ගිටාරයක් අතට ගෙන රසාත්මක ගීවලින් අවට අවකාශය පුරවා දමන්නේ නැත. අනුරාගය සමහන් කිරීම සඳහා පූචානම් ප්‍රේම කතාවල ප්‍රේම යාචකයන් වන්නේද නැත. තමන්ගේ පාතරාසය මත යහමින් ලුණු ඉස ඇත්තේද යන වග සොයා බලන්නේද නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.