ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 23, 2019

කොහොමද රනිල්ගේ ටර්න් eka...!!!

සංඝරත්නයේ ආශිර්වාදයෙන් එජාපය නව ගමනක්‌ යා යුතුයි - රනිල් වික්‍රමසිංහ...!!!

 මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගනිමින් නව එක්‌සත් ජාතික පක්‍ෂයක්‌ ලෙස ඉදිරියට යැමට අවශ්‍ය යෑයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ  (22 දා) පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ සිරිකොත මූලස්‌ථානයට  (22 දා) පෙරවරුවේ පැමිණ එම කාර්ය මණ්‌ඩලයට සිය ස්‌තුතිය පළ කරමිනි.
පක්‍ෂයට නව නායකයන් සහ නව ප්‍රතිපත්ති අවශ්‍ය බවත් එවිට නව පරිවර්තනයක්‌ පක්‍ෂය තුළ ඇති කළ හැකි බවත් රනිල් එහිදී සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස  ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කොට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා දිය හැකි උපරිම සහයෝගය තමන් සහ සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය විසින් ලබාදුන් බවත් මැතිවරණ ව්‍යාපාරය අඩපණ කළ බවට ඇතැමුන් නඟන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවත් රනිල් වික්‍රමසිංහ කීය.මැතිවරණ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයේ නිලධාරීන් හෝ සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය කිසිදු වගකීමක්‌ භාර නොගත් බවත් ඒ සම්බන්ධව චෝදනා සිදුකරන අය සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.