ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 23, 2019

ජිනීවා යෝජනාවලට කඩේ ගිය නිලධාරීන්ට සුද්දයක්‌ දෙන්න.... ගෝලීය ශ්‍රී ලංකා සංසදය නව විදේශගෙන් ඉල්ලයි ....!!!

ජිනීවා යෝජනාවට දායක වූ නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිටින නිසා එම අමාත්‍යාංශය සුද්ද කරන ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය නව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන ගෙන් ඉල්ලා ඇත. ජිනීවා යෝජනාවලින් රට පාවාදී ඇතැයි ද එම සංසදය කියයි.
  පසුගිය කාලයේ මේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අපි දුටුවා. ඔවුන් කටයුතු කළේ කොටි ඩයස්‌පෝරාවට අවශ්‍ය ලෙසයි. අප ජිනීවා ගොස්‌ ඩයස්‌පෝරාවට එරෙහිව ක්‍රියාකරද්දී මේ නිලධාරීන් අප "සංහිඳියාව කඩාකප්පල් කරනවා" යෑයි හඳුන්වනු ලැබුවා යෑයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ඊශ්‍රායල් ඒකකයේ ලේකම් ජනෙත් විමල  පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ජිනීවා පැමිණෙන දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් කවුදැයි නිරීක්‍ෂණය කළා. උඩරට ඇමැතිවරයකුගේ ඥති පුත්‍රයකු ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුක්‌ත කර අප ගැන සෙව්වා යෑයි ජනෙත් විමල පළ කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.