ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 23, 2019

රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම තේරීම් මණ්‌ඩලයකින්...!!!

රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීම තේරීම් මණ්‌ඩලයක්‌ හරහා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ  තීරණය කර ඇත.
  රාජ්‍ය සංස්‌ථා මණ්‌ඩල, ව්‍යවස්‌ථාපිත ආයතනවලට සභාපතිවරුන් අධ්‍යක්‍ෂ මණ්‌ඩල හා ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී සුදුසුකම් තිබෙන වෘත්තීය දැනුමක්‌ තිබෙන අය පත්කළ යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා සුදුසුකම් තිබෙන අය එම තේරීම් මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක්‌ කළේය.
  රාජ්‍ය සංස්‌ථා මණ්‌ඩල බොහොමයක්‌ පාඩු

ලබන ආයතන බවට පත්ව ඇති බැවින් එම ආයතන ලාභ ලබන මහා භාණ්‌ඩාගාරයට බරක්‌ නොවන ආයතන ලෙස සාර්ථකව පවත්වා ගෙන යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.  ජනාධිපති ලේකම් කාර්යාලයේදී  (22 දා) පැවැති නව ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමේ උත්සවය අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ  මේ බව අමාත්‍ය මණ්‌ඩලයට ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.