ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 17, 2019

මතකද ...!!!

මතකද ...!!! ඊයේ මුලින්ම උතුරු නැගෙනහිර චන්ද ප්‍රතිපල මෙසේ දැක මා බලා සිටියේ චකිතයෙනි ....!!!
අපේ රටට ,ජාතියට ,ආගමට රිදවා ,කෙනෙහිලිකම් කොට සිනහ වුනු දේශපාලු අපතයන් ...!!! පිට රටක සිටියද ඒවා උපේක්ෂාවෙන් සහ මහත් හිරිකිතයෙන් බල සිටියෙමි .අපේම නමට පමණක් වූ සිංහලයන් අපේ සිංහල ජාතිය අමතක කොට සංහිඳියාව සහ යහපාලනය යයි කියමින් අප ශ්‍රි ලාංකිකයන් මිස සිංහලයන් නොවේ යයි කියද්දී මහත්වූ අපුලෙන් මා බලා සිටියෙමි .

වෙනත් ජාතින් උජාරුවෙන් උන් උන් දෙමළ , යයි සහ මුසල්මානුවන් යයි කියද්දී අපේ එවුන් සිය ජාතිය ජන්මය අමතක කොට සිටිනු දැකීම තරම් මා හදවත පැරවූ සිදුවීමක් නොවීය.එතරම් වූ ලෙසින් අපේ එවුනට සිය කශේරුකාව ඉවත් කොට තිබුනේ ඇතැම් පාදඩ එන් ජි ඔ ,බලු නකුටන් සහ අපේ රට කොල්ල කමින් සිටි අපත දේශපාලුවන්ය ...
උන් අපේ දේශීය උරුමයන් ඩෝසර් කරද්දී නිහඬව සිටියහ ,පන්සල් වලට ලැබෙන ආදායම ගණන් බලමින් කොල්ල කමින් සිටියහ , අහිංසක අසරණ මිනිසුන්ගේ බත්පත පවා නොලැබෙන අයුරින් ඒවාට බදු ගසමින් උන් සුකෝපභෝගී ජිවිත ගතකළහ .පාරේ යමින් සිටි තරුණයන් හප්පා ඔවුන් අසරණ කොට පලා ගිය නරුමයන්ද සිටියහ .අධ්‍යාපනයෙන් ඉතිහාසය ඉවත් කළහ .ජාතික ගීතය දෙමලෙන් පවා ගැයුහ ..!!! නියම සිංහලයන් ඉවසීමෙන් සිටියහ .කතෝලික පල්ලි වලට ආ බැතිමතුනට බෝම්බ ගසා මර දැමු අවස්ථාවේදී ඒ සෝචනීය මොහොතේදී පවා සිනහවෙමින් අපේ අසරණයන් සිනහවට පාත්‍ර කළ කාලකන්නින් සිටියහ .විදේශ ගත සිංහලයන් රටට ඒමට ඇති අවකාශ සීමා කිරීමට විදේශ ගුවන් යානාවලට බදු ගැසීම 50% කාටද අධික කලේ ඒ අමන දේශපලුවෙකුය .ඒ මේ මෑතකදීය ...මේ සිඔයල්ල හමුවේ මාද අපේ රටට වන්නට යන දේ ගැන ඉවසීමෙන් බලා සිටියෙමි .
දෙමළුන් සහ හම්බයන් එක පාක්ෂිකවී සිංහලුන්ව උතුරෙන් එලවමින් ,හමුදා ඉඩම් අත්කරමින් ,උන්ට ගුවන් තොටුපළවල්
ඉදිකර ගනිමින් , එළිපිටම උන්ගේ ඇති අමානුෂික තිරිසන් කම පෙන්වද්දී ,අපේ පන්සල් වල කෝවිල් අටවමින් අපේ පන්සල් අත්පත් කර ගනිමින් සිටියදී, කැලා කපමින් මුසල්මානු නගරයන් ඉදි කරමින් ත්‍රස්තවාදී මුසල්මානුවන් මෙරටට ගෙනවිත් සරණාගත කඳවුරු වෙනුවට අපේ රටේ ඉඩම් ලබාදෙමින් ,ගෙවල් ලබා දෙමින් ගම්මාන පිහිටුවමින් , උන්ගේ අධිපත්‍යයන් පිහිටුවමින් , සතොස වැනි රජයේ වාහන වලින් ත්‍රස්තයන් සහ කුඩු කන්ටේනර් ගණන් ප්‍රවාහනය කරද්දීත් , මහා දවල් මහා බැංකුව කොල්ල කා ඒ සල්ලි බෙදා ගනිද්දීත් අප ඉවසා සිටියෙමු .
මේ සියල්ලටම නිත්‍යානුකුල විසදුමක් අපේක්ෂාවෙන් ලොව පුරා සිටින අපේ මාතෘ භූමියට ආදරේ මා වැනි සිය දහසක් සහ අපේ රටේම අසරණව සිටින සිංහලයන් හට අපේ ගේ ඇති නොසතුට සහ මේ අවජාතක ක්‍රියාවන්ට නිසි පිළිතුරු දීමේ අවකාශය ලැබෙන තුරු සිටියහ .ඒ දිනය ඊයේ උදාවිය.ප්‍රථමයෙන් ම සජිත් හට ලැබී ඇති දෙමල සහ මුස්ලිම් චන්ද සිය දහස් ගණනින් වැටෙද්දී අප සියල්ලන්ගේ හද නොගැස්සුනා නොවේ ....!!! අපේ කලවම් සිංහලයන්ද සජිත් හට සිය චන්දය දී ඇති අයුරු පෙන්වා ඇත්තේ මහත් අපුලක් දනවන අයුරිනි ,
අවසානයේදී ගෝටා ගේ ජයග්‍රහණයෙන් පසුව අපට දෙමලුන්ගේ ඊලාම් සිහිනයේ රහස උන්ගේ චන්ද දීම තුලින් මනාව දිස්වි
තිබුණි .එදා උන් යුද්ධයෙන් ,අපේ අහිංසක මිනිසුන් සිය දහසක් ඝාතනයෙන් දින ගත නොහැකිවූ සියල්ල නපුන්සක ආණ්ඩුවක් පත් කිරීමෙන් සහ කේවල් කිරීමෙන් දිනා ගන්නට උත්සහ කළහ .උන්ගේ ඊලාම් කොටිනට විදේශවල සිට කෙළින්ම උන්ගේ පළාත් වලට පහසුවෙන් ඒමට හැකිවන පරිදි ගුවන් තොටුපළක් පවා ඉදිකරගත්හ .රණවිරුවන් හිරේට ගත්හ ,හාමුදුරුවරුන් හිරේට ගත්හ .එදා මිනීමරු දෙමල ජාතිවාදීන් වාසය කරන්නාවූ ප්‍රදේශ වලට විශේෂ සංවර්ධන කටයුතු කලේ අපේ රටේ සිංහලයන්ගේ බදු මුදල් යොදා
ගනිමිනි .
රටක මුල් අයිති කරුවන් වන්නේ එම රට දේශය ගොඩ නගපු මුල්ම ස්වාදේශිකයන්ටයි ..!!! එම ජනතාව සතු සම්පත් ඉතිහාසය විනාශ කරන්නේ ඒවා පසුව වෙනත් එවුන් අයිති කරගන්න .ඒ තත්වයට මුහුණ දීපු රටවල් දේශයන් ,ජාතින් ගොඩක් අද නැත්තටම නැතිකරලා , බලන්න අද මැලේසියාව ,ඉන්දුනීසියාව ,බංගලා දේශය ,මාල දිවයින , මේ ආසියාවෙන් උදාහරණ ,ඒ තත්වයට අපටත් මුහුණ දෙන්න වෙලා ,අපේ ඉතිහාසය අද සීග්‍රයෙන් විනාශ කරගෙන යනවා ,ඒවා දෙගුණ තෙගුණ වෙලා තිබුන යුගයක් යහපාලනය කියන අසාර්ථක මගඩි ආණ්ඩුව ගෙන ගියා ,අපේ රටේ වන සම්පත කැප දමමින් ඒවා උන්ගේ ජාතින් පදිංචි කිරීමට යොදා ගත්ත පසුව ඒවා සාධාරණිය කිරීමට රාජ්‍ය මාධ්‍ය සහ වෙනත් අපතයන් මුදල් ගෙවා ලබා ගත්තා , ජනතාව ඇත්ත ඇති සැටියෙන් දැනගෙනත් කල හැකි කිසිවක් නොමැතිව නිශ්ශබ්දව සිටියා .ඊට එරෙහි වූ අපේ ගරුතර ස්වාමින් වහන්සේලාට ආණ්ඩුවේම පාහර ඇමතිවරුන් උඩ පැන පැන අපහස කළා.පාස්කු බෝම්බ පිපිරිම ගැන කථාකළ ගරු මැල්කම් රන්ජිත් අගරදු තුමාට අපහාස කළා .අපගේ ගරුතර ස්වාමින් වහන්සේලා සිර බාරයට ගනිමින් මහත්වූ ලෝකයටම අවමානයට ලක් කළා....!!!
අඩුම වශයෙන් අදින් පසුවවත් ආදරයෙන් ,භක්තියෙන් අපේ රටට ,සිංහල කමට ආදරේ ඇති සිංහල ජනතාවක් බිහිවෙනු ඇති සිතමි ,මේ සඳහා අපගේ සිංහල මාධ්‍යටද කල හැකි සේවාවන් අප්‍රමාණය .එමෙන්ම ඉදිරි මහා මැතිවරණයේදී රටට ජාතියට සිංහලයනට එරෙහි වූ සහ එරෙහිවන්නාවූ ..රටේ සම්පත් හොරා කා ඇති දේශපාලු අපතයන් ඉවත් කිරීමේ සටන පක්ෂ පාට බේදයෙන් තොරව ක්‍රියාත්මක කල යුතුව ඇත .ගියවර මහින්ද වටා සිටි හොරු රැල නිසා ඔහුට සිය පුටුව පවා අහිමිව ගිය සැටි අපට මතක ඇත . එදා මහත් උඩන්ගුවෙන් උජාරුවෙන් රටේ සම්පත් කොල්ල කණු ලැබූ සහ නිතිය උන්ට උවමණා පරිදි නැවු බැසිල් ,නාමල් වැනි උන් ගැන විශේෂ අවධානය මෙවරදී ගොට යොමුකළ යුතුව ඇත , උන්ගේ රැඟුම් බැලීමට ජනතාව නැවත සුදානම් නැත ....!!! හිස්බුල්ලා ,බදුර්දීන් වැනි තක්කඩින් මෙරටට හඳුන්වාදුන්නේ බැසිල්ය .පක්ෂ පාට හමුවේ දී මාගේ හිත මිතුරන් පවා අපගේ සිංහල කම අමතක කොට දම පරගැති යු එන පි ආණ්ඩුවට කඩේ යන හැටි උපේක්ෂාවෙන් යුතුව බලා සිටියෙමි .ඔවුන් පැවසුවේ මහින්දගේ පවුල් සංස්ථාවෙන් මිදීමට යු එන පියට සහය දෙන බවකි .මා එහිදී අපගේ සිංහල ජාතිය සහ අපේ ආගම එම කාලකන්නින් විනාශ කරමින් ,රට විකුණමින් තිබෙන බවත් පෙන්වුවද ,නාමල් , බැසිල් වැනි මහින්ද වට සිටි අපතයන් හොරා කාපු අතීතය පෙන්වා දෙන්නේය .එයාර් ලංකා ,හොර ක හැටි , සිරිපාදය සතු ඉඩම් එටිසෙලාර්ට් තම්බිසමාගමට බැසිලා විකිනු අයුරු ,මහින්දගේ ශිරන්ති රාජපක්ෂ ගේ කෝටිගණන් වැය කල විදේශ සංචාර ,මිහින් ලංකා ගණුදෙණු ගැන කියමින් උන් සිය අප්‍රසාදය පල කරන ලද අවස්ථා විය ,ඒවා සියල්ල සත්‍යය නිසා මාද නිහඩව සිටියෙමි ,ඒ බව අපට අමතක නැත , එම නිසා මෙවර කිසිම හොරෙකු නැවත ජාතික ලැයිස්තුවෙන් ගැනීම නොකළ යුතුය . ගෝටා ඔබ අපේ සිංහලයන් පත් කලේ ඔවුන්ගේ රටක් වෙනුවෙනි .මන්ද සිංහලයන්ට වෙනත් සිංහල රටක් නොමැත .සිංහල යයි පැවසීම ජාතිවාදී යයි පවසන්නේ නම් මමද ජාතිවාදියෙකි .මහත් ආඩම්බරයෙන් මට මගේ ජාතිය ගැන අදටත් හෙටටත් මා මිය යන තුරුමත් කීමට මට හැකියාවක් ඇත .අපේ රටට ,ජාතියට ජයවේවා ...!!!
සුමිත් ජයන්ත ඩයස්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.