ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 25, 2019

පාස්කු ප‍්‍රහාරය සාධාරණීකරණය කළ මෞලවිට ඇප....!!!

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සධාරණීකරණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ මුස්ලිම් මෞලවිවරයා වවුනියාව මහාධිකරණය මගින් ඇපමත නිදහස් කොට තිබේ. වවුනියාවේ, සෙට්ටිකුලම ප‍්‍රදේශයේ පදිංචි වවුනියාවේ, පට්ටානීචුර් මුස්ලිම් පල්ලියේ භාරකාර මෞලවිවරයා වන එම්. නවුමාන් නමැත්තා, බෝම්බ පිපිරීමේ සිද්ධියට පසු දිනයේදී එය සාධාරණීකරණය කරමින් හා ලෝකයම ඉස්ලාමීය දේශයක් බවට පත් කරගැනීම සඳහා අයි.එස්.අයි.එස්. අන්තවාදීන් සිදුකළ ප‍්‍රහාරයට ඔහුගේ ගෞරවය හා ප‍්‍රණාමය පුද කරන බව එම වීඩියෝව හරහා ඔහු ප‍්‍රකාශ කළේය.
  ආරක්ෂක අංශ මොහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු විදේශ රටකට පළාගොස් සිටි අතර ජුනි 11 වැනි දින ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණි.
මේ දක්වාම බන්ධනාගාරගත කොට සිටි ඔහු, ඇප මත නිදහස් කරන ලද අතර ලබන මස 28 වැනිදා එම සිද්ධියට අදාළ නඩු විභාගය පැවැත්වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.