ඉස්ලාමීය සංවිධාන 436 ක් මුස්ලිම්
ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති බව එම
දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මොහොමඩ් රිµdයිදීන් මොහොමඩ් මලික් ලබාදුන්
ප්‍රකාශ අනුව අනාවරණය වන්නේ යෑයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ
ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් මගින් දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ලියාපදිංචි කරන ලද ඉස්ලාම් පල්ලි 2599 ක්
ඇති බවත් ඉන් 80 ක් පමණ තව්හීද් ජමාත් සංවිධානවල පරිපාලනය යටතේ පවතින
බවත් එම දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව විමර්ශන වාර්තාව මගින් අධිකරණයට වැඩිදුරටත් දැන්වීය.
ලියාපදිංචි නොකරන ලද මුස්ලිම් පල්ලි 951 ක් හා ලියාපදිංචි නොකරන ලද
තව්හීද් ජමාත් පල්ලි 16 ක් ඇති බවත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික
දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලබාදුන් ප්‍රකාශ අනුව පෙනී යන බවත් එහිදී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය. ත්‍රිකුණාමලය සිවිල්
අභියාචනාධිකරණය 2017.9.27 වැනිදා ඉස්ලාමීය සංවිධාන ලියාපදිංචි කිරීම
අත්හිටුවා නියෝගයක් නිකුත් කළ බවත් එම දිනයෙන් පසු එවැනි සංවිධාන කිසිවක්
ලියාපදිංචි කර නැති බවත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ
අධ්යක්ෂවරයා ලබාදුන් ප්‍රකාශය අනුව පෙනී යන බව අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ
උපදෙස් පරිදි පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත බෝම්බ පිපිරීම්
මාලාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා මේ වන විට අනිවාර්ය නිවාඩු
යවා ඇති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා ලබාගත්
ප්‍රකාශ අනුව එම කරුණු හෙළිවූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී
අධිකරණයට වැඩිදුරටත් පැවසීය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, October 26, 2019
ලියාපදිංචි ඉස්ලාමීය සංවිධාන 436 ක්...... ලියාපදිංචි නොකළ තව්හීද් ජමාත් පල්ලි 16 ක් ....!!!
Posted by
lankanews
at
October 26, 2019
Labels: hisbulla, iss, muslim agenda, muslim attack in churches, muslim church, Muslim extremist, Rauff Hakeem, rishard badurdeen, thawhid jamad
ලියාපදිංචි ඉස්ලාමීය සංවිධාන 436 ක්...... ලියාපදිංචි නොකළ තව්හීද් ජමාත් පල්ලි 16 ක් ....!!!
2019-10-26T07:23:00+02:00
lankanews
hisbulla|iss|muslim agenda|muslim attack in churches|muslim church|Muslim extremist|Rauff Hakeem|rishard badurdeen|thawhid jamad|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...