වසර කිහිපයක් තිස්සේ නිදහසේ
වැඩුණ අන්තවාදී ඉස්ලාමීය ත්රස්තවාදයට ක්‍රියාත්මක වීමට සුදුසු දේශපාලන
අස්ථාවර බව මේවන විට ලංකාවේ නිර්මාණය වී තිබේ. මෙම දේශපාලන අස්ථාවර බව
ස`දහා ආසන්න වශයෙන් මංපෙත් විවර වන්නේ 2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී පොදු
අපේක්ෂකයා ජයගැනීම හා පසුව යහපාලන ජාතික ආණ්ඩුව බලයට පත්වීමත් සම`ගය.
එතැන් පටන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අතර විවිධ
ස්වරූපයේ ගැටුම් ඇති වන්නට විය. මෙම දේශපාලන ගැටුම් සහ දේශපාලන කඹ ඇදීම රටේ
අස්ථාවර බවට ද ජන ජීවිතයේ අරාජිකත්වයට ද ආර්ථිකය බි`ද වැටීමට ද බලපෑවේ ය.
කාලයක් තිස්සේ මෙරට පෝෂණය වෙමින් පැවති ඉස්ලාමීය ආගමික ත්රස්තවාදයට
නිදහසේ පහසුවෙන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට ඉඩ සලසා දෙන්නේ
ඉහත කී දේශපාලන කඹ ඇදීම සමග නිර්මාණය වූ අස්ථාවර බව මගිනි.
දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත .ක්‍රමානුකුලව රට පුරා වියාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!! මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත .ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත,සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය .එහි ප්‍රථිපල දැන් මෙසේ හමුවෙමින් පවතී ...!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි , මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. ...!!!
දැනටමත්
අස්ථාවර පාලනයේ මුවදොර සිටින සිරියාව, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, වැනි
රටවල් ද පැරණි ශිෂ්ටාචාරයන්ට අයත් අති පෞරාණික වටිනාකමක් සහිත සංස්කෘතියකට
උරුමකම් කියයි.
එමෙන්ම මේ සෑම භූමියක්ම ගොවිතැනට උචිත ය.
එබැවින් එම රටවල් සශී‍්‍රක බවකින් යුක්තය. ඉහත රටවල් අතරින් බොහෝ රටවල ඛනිජ
තෙල් නිධි පිහිටා ඇත. නිෂ්පාදන ආර්ථිකයකට උරුමකම් කියයි. එහෙයින් මෙම
රටවල් ආර්ථික වශයෙන් ද ස්වයං පෝෂිත ය.
මැතකාලීනව ඇති වූ සිවිල්
යුද්ධ හා වෙනයම් ආක්‍රමණ හේතුවෙන් මෙම රටවල පෞරාණික වූ සංස්කෘතික උරුම
දැනටමත් විනාශ වී ඇත. සමස්තයක් වශයෙන් මෙම ආක්රමණයන්ගේ මූලික අභිප්‍රාය
වී ඇත්තේ මේ ශිෂ්ටාචාර භූමියෙහි පෞරාණික සංස්කෘතිය විනාශ කර දැමීමයි.
අනතුරුව සාමකාමී බව සහ සමෘද්ධිමත් බව විනාශ කිරීමයි. ඒ අනුව දැනටමත්
ආක්‍රමණිකයන් හා ඔවුන් පසුපස සිටින කුමන්ත්රණකාරී රටවල අභිමතාර්ථ ඉටුවී
ඇති බවක් දක්නට ලැබේ. මේ බලවතුන්ට මෙම රටවල් සම්බන්ධයෙන් වන සිය
න්යායපත්රය ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත. එසේම මෙම
ආක්රමණකාරී කුමන්ත්‍රණය පසුපස සිටින ලොව බලවත් රටවල් මේ වන විටත් ඉරාකය,
සිරියාව, ඊජිප්තුව, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථාකය, සුඩානය වැනි රටවල උද්ගතව
පවත්නා ආර්ථික හා දේශපාලන ගැටලූ විසදීම පිණිස යුහුසුළුව මැදිහත් වෙමින්
සිටියි.
දැනටමත් ලිබියාව, ඊජිප්තුව, සිරියාව, සුඩානය,
ඇෆ්ගනිස්ථානය ආදී රටවල සිවිල් යුද්ධ, ලේ වැගිරීම්, ගුවන් ප්‍රහාර, මිනී
ක`දු සමග අස්ථාවර ආණ්ඩු සහිත දේශපාලන ක්‍රමයක් ස්ථාපිතව ඇත. මිනිස්
ජීවිතවල වටිනාකම සහ මානව ධර්මතා දිනෙන් දින පහළ යාම මේ අස්ථාවරත්වයේ තවත්
ලක්ෂණයකි.
ඊජිප්තුව, ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය
මෙන්ම ශ්‍රී ලංකාව ද පෞරාණික ශිෂ්ටාචාරයකට ද ප්‍රෞඪ සංස්කෘතියකට ද
උරුමකම් කියයි. මීට අමතරව ලංකාව රමණීය වූ පරිසරයකට ද සාගර කේන්ද්‍රීය වූ
පිහිටීමකට ද උරුමකම් කියයි. එහෙයින් සෙසු රටවල් මෙන් ලංකාව ද අස්ථාවර
කිරීමේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතියි. ලංකාව
තුළ ඉස්ලාම් ආගමික අන්තවාදීන්ට කාලයක් තිස්සේ රිසි සේ වැඞීමට ඉඩ දීම ඉහත
දැක් වූ කුමන්ත්රණයේ එක් පියවරකි. ආක්රමණකාරී කුමන්ත්‍රණය පසුපස සිටින
ලොව බලවත් රටවල න්යායපත්රය ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිණිස ඉස්ලාම්
ආගමික අන්තවාදීන් මෙරට තුළ පෝෂණය කළේ යැයි සිතිය හැකි සාධක පවති. ඇමෙරිකාව
ප්රමුඛ ඇතැම් බටහිර රටවල් තමන්ට ප්‍රතිවිරුද්ධ දේශපාලන මත පාලනය කිරීමට
ඉස්ලාම් ත්‍රස්තවාදය ඇති දැඩි කොට පෝෂණය කළ බවට සාධක පවතියි. ඇමෙරිකාව තමා
පෝෂණය කළ ඉස්ලාම් අන්තවාදී සටන්කරුවන් මාර්ගයෙන් ලොව බොහෝ රටවල
අභ්‍යන්තරික කටයුතු ස`දහා මැදිහත් වීමට අවස්ථාව උදාකර ගනියි.
අතීතයේ සිට මේ දක්වා අවස්ථාව ලද සැණිින් ලාංකේය රාජ්‍ය අස්ථාවර කිරීමේ ද
බි`ද දැමීමේ ද වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතියි. නිදහසින් පසුව ගෙවී
ගිය දශක හතක කාලයේ නොයෙක් ආකාරයේ කැරලි, කෝලහාල, යුදමය තත්ත්වයන්, ඝාතන
මෙරට තුළ ක්‍රියාත්මක විණි.
මේ සෑම සිදුවීමක්ම ලංකාවේ සමාජ
සංස්කෘතික හා දේශපාලන ආර්ථික පරිහානියට බලපෑවේ ය. 1948 දී ලාංකිකයන් ලැබූ
නිදහස නිසි පරිදි කළමනාකරණය කර
ගැනීමට පාලකයන්ට නොහැකිවීම ඉහත
තත්ත්වය සඳහා හේතු විය. නිදහසින් පසු මෙරට බලයට පැමිණි ආණ්ඩු දැඩි අස්ථාවර
බවකින් යුක්ත විය. ඇතැම් ආණ්ඩුවල ධුර කාලය මාස තුනකට පමණක් සීමා විය. එසේම
දේශපාලන අස්ථාවර බව හේතුවෙන් ආර්ථික අස්ථාවර බවක් ද පැන නැගුණි.
1977 ජේ.ආර්. ජයවර්ධන මහතාට ශක්තිමත් ආණ්ඩුවක් ගොඩන`ගා ගැනීමට හැකි වුවද
අසූව දශකය ආරම්භ වන්නේ ද අසූව දශකය අවසන් වන්නේ ද රට තුළ ලේ වැගිරීම් සහිත
සමාජ සංස්කෘතික පරිහානියක් ඇති කරවමිනි. මේ කැරලි කෝලහාල නිසා රටේ දේශපාලන
අස්ථාවර බවක් ස්ථාපිත වූ අතර ජනතාවට ද භීතියෙන් කල් ගෙවීමට සිදු විය.
මෙවැනි පසුබිමක් මත ජයවර්ධන මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය 1994 වන
තෙක් අවුරුදු දහහතක් රට පාලනය කළේ ය.
1994 ඇරඹෙන චන්ද්‍රිකා
මැතිනියගේ යුගය දකුණු ලංකාවේ ජන ජීවිතය යම් මට්ටමකට හෝ යථා තත්ත්වයට පත්
කිරීමට සමත් වූවා ය. නමුත් චන්ද්‍රිකා මැතිනියට උතුරු නැගෙනහිර
ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය සහ ත්රස්තවාදීන් දකුණේ ක්‍රියාත්මක කළ
ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට අපහසු වූවා ය. මෙකී ත්‍රස්තවාදය මෙරට
දේශපාලනය, ආර්ථිකය මෙන්ම ජන ජීවිතය දැඩි අස්ථාවර බවකට ඇද දැමීය.
1990 පසුව මෙරට තුළ ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වූ අතර ප්‍රභූ ඝාතන,
වෙඩි තැබීම්, බෝම්බ පිපිරීම් හා මනුෂ්‍ය ඝාතන සුලබ සිද්ධීන් බවට පත්විය. ජන
ජීවිතය අවුලෙන් අවුලට පත්විය. සියලූ ජනතාවට මර බියෙන් කල් ගෙවීමට සිදුවිය.
මේ පසුබිම මත විවිධ හේතු හුවා දක්වමින් මෙරටට විදෙස් අතපෙවීම් නොඅඩුව සිදු
කෙරිණි.
2005 වර්ෂයේ මහින්ද රාජපක්ෂ පාලනය ඇරඹෙන විටත් මෙම
දේශපාලන අස්ථාවර බව අඛණ්ඩව පැවතුණි. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ
ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ ද පශ්චාත් යුධ කාලීන සමාජ අපේක්ෂා
හ`දුනා ගැනීමට ද යුද ජයග්‍රහණය ප්‍රජාවේ අභිවෘද්ධිය පිණිස කළමනාකරණය කර
ගැනීමට ද රාජපක්ෂ පාලනයට නොහැකි වේ.
මහින්ද පාලනය ත්‍රස්තවාදය
පරාජය කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ තැන් පටන් ත්රස්තවාදීන්ගේ ආරක්ෂාව
වෙනුවෙන් විදේශීය බලපෑම්, අතපෙවීම් නොඅඩුව සිදුවෙයි. මේ සියලූ දේශීය
විදේශීය කුමන්ත්රණවලට සාර්ථකව මුහුණ දුන් මහින්ද පාලනය තමාට ද තම රටට ද
එරෙහි සියලූ කුමන්ත්‍රණ ජයගත් බව සිතමින් කල් ගත කළ ද කුමන්ත්‍රණකරුවෝ
ඉතා සූක්ෂම අයුරින් යුද ජයග්‍රහණ සදහා උරදුන් හමුදාපති සරත් ෆොන්සේකා,
මහින්ද පාලනයට එරෙහිව මෙහෙය වූහ. එහි කූටප්‍රාප්තිය සිදු වන්නේ ෆොන්සේකා
මහතා පොදු අපේක්ෂකයා වශයෙන් 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සම`ගය.
යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයා මෙන්ම යුද්ධය මෙහෙය වූ හමුදාපතිවරයා
මෙකල ලංකාවේ සිටි ජනප්‍රියම නායකයන් දෙදෙනා ය.
කුමන්ත්‍රණකරුවෝ මහින්ද ෆොන්සේකා සුසංයෝගය ඉතා උපක්රමිකව බි`දදමමින්
මහින්දට එරෙහිව ෆොන්සේකා යෙදවූහ. විදෙස් අත පෙවීම් මධ්‍යයේ සිදු වූ මේ
ක්‍රියාවලියේ අරමුණ වූයේ පශ්චාත් යුදකාලීන ලාංකේය සමාජය අස්ථාවර කරමින්
ඔවුන් රටේ පාලනය ස`දහා මැදිහත් වීම යි.
කුමන්ත්‍රණකරුවෝ ඊළගට
මහින්ද රාජපක්ෂට එරෙහිව භාවිත කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්
මෛත්‍රිපාල සිරිසේන මහතා ය. සටන ඇරඹෙන්නේ පක්ෂයේ සිටි ජ්‍යෙෂ්ඨතම
නායකයන් දෙදෙනා අතර ය. අයෙක් සභාපතිය, අනෙකා ලේකම්ය. මෙම සටනින් මහින්ද
පරදා මෛත්‍රී ජය ගනියි.
මේ ජයග්‍රහණයත් සමග දේශපාලනික වශයෙන්
යම් විකෘතියක් සහිත ජාතික ආණ්ඩුවක් බලයට පත් වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්
මෙරට පාර්ලිමේන්තු ක්රමයේ ද විකෘති වීමක් දක්නට ලැබේ. යහපාලන ආණ්ඩුව
බලයට ඒමත් සමග දිගු කාලයක සිට ලංකාව අස්ථාවර කිරීමේ කුමන්ත්රණකාරී
වැඩපිළිවෙළ ජය ගනියි. ජාතික ආණ්ඩුව මගින් ආණ්ඩුකරණයේ පැවති සියලූම
නීතිරීති, සම්ප්‍රදායන් මෙන්ම ධර්මතා පරිහානියට යැවීම රට අස්ථාවර කිරීමේ
සැලැස්මේ ප්‍රථම පියවරයි.
රටේ ජාතික ආරක්ෂාව බිඳ දැමීම,
බුද්ධි සේවා අඩපණ කිරීම, රට ආර්ථිකමය වශයෙන් අසංවිධිත කිරීම, පක්ෂග්රාහී
විදේශ පතිපත්තියක් අනුගමනය කිරීම රට අස්ථාවර කිරීමේ සැලැස්මේ දෙවන
පියවරයි.
විවිධ ආගමික අන්තවාදී කණ්ඩායම්වලට රිසි සේ වැඞීමට
ඉඩදීම, වංචාව, ¥ෂණය හා අපරාධකරුවන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩහැරීම,
අක්‍රමවත් දේශපාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම රට අස්ථාවර කිරීමේ
සැලැස්මේ ඊළ`ග පියවරයි. ඒ අනුව රට අස්ථාවර කිරීමේ සැලැස්මේ මූලික පියවර මේ
වන විටත් ක්‍රියාත්මක වී අවසන්ය.
වසර කිහිපයක් තිස්සේ නිදහසේ
වැඩුණ අන්තවාදී ඉස්ලාමීය ත්රස්තවාදයට ක්‍රියාත්මක වීමට සුදුසු දේශපාලන
අස්ථාවර බව මේවන විට ලංකාවේ නිර්මාණය වී තිබේ. මෙම දේශපාලන අස්ථාවර බව
ස`දහා ආසන්න වශයෙන් මංපෙත් විවර වන්නේ 2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී පොදු
අපේක්ෂකයා ජයගැනීම හා පසුව යහපාලන ජාතික ආණ්ඩුව බලයට පත්වීමත් සම`ගය.
එතැන් පටන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අතර විවිධ
ස්වරූපයේ ගැටුම් ඇති වන්නට විය. මෙම දේශපාලන ගැටුම් සහ දේශපාලන කඹ ඇදීම රටේ
අස්ථාවර බවට ද ජන ජීවිතයේ අරාජිකත්වයට ද ආර්ථිකය බි`ද වැටීමට ද බලපෑවේ ය.
කාලයක් තිස්සේ මෙරට පෝෂණය වෙමින් පැවති ඉස්ලාමීය ආගමික ත්රස්තවාදයට
නිදහසේ පහසුවෙන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට ඉඩ සලසා දෙන්නේ
ඉහත කී දේශපාලන කඹ ඇදීම සමග නිර්මාණය වූ අස්ථාවර බව මගිනි.
ආක්රමණකාරී කුමන්ත්‍රණ පසුපස සිටින ලොව බලවත් රටවල් ශ්‍රි ලංකාව
සම්බන්ධයෙන් ද විවිධාකාරයෙන් ප්‍රහාර දියත් කර ඇත. ඉන් ප්‍රධාන වන්නේ
සංස්කෘතික ප්‍රහාරයයි. ලොව ප්‍රෞඪ සංස්කෘතියක් සහිත රටවලට එල්ල කරන
ප්‍රහාර මාලාවේ දිගුවක් වශයෙන් මූලධර්මවාදී ආගමික කල්ලි ඔස්සේ සිදු කරන
ප්‍රහාර දැක්විය හැකි ය.
දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත .ක්‍රමානුකුලව රට පුරා වියාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!! මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත .ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත,සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය .එහි ප්‍රථිපල දැන් මෙසේ හමුවෙමින් පවතී ...!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි , මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. ...!!!
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Wednesday, May 1, 2019
ත්‍රස්තවාදය පෝෂණය කරන රූකඩ ආණ්ඩු
Posted by
lankanews
at
May 01, 2019
Labels: muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, unp muders
ත්‍රස්තවාදය පෝෂණය කරන රූකඩ ආණ්ඩු
2019-05-01T19:47:00+02:00
lankanews
muslim agenda|muslim colony|ranil murders|ranil wickramasinghe|Rishad-Badurdeen|rishard badurdeen|srilanka isis|Thawheed Jamaath|unp muders|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...