දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත .ක්‍රමානුකුලව රට පුරා වියාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!! මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත .ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත,සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය .එහි ප්‍රථිපල දැන් මෙසේ හමුවෙමින් පවතී ...!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි , මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. ...!!!
අම්පාර සමන්තුරේ මල්ලාව
ප්‍රදේශයේ කළ හදිසි මෙහෙයුමකදී ස්ථාන දෙකකදී පිස්තෝල දෙකක්, පුපුරණ
ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
පිස්තෝල දෙකක්, ජෙලග් නයිට් කූරු 200ක්,
ටී. 56 මැගසින් එකක්, දුරස්ථ පාලක, සේවා නූල් 48ක්, බෝර12 තුවක්කු සඳහා
යොදන පතුරොම් 8ක්, ඇමෝනියා කිලෝ 100ක්, යුද හමුදා ඇඳුමක් හා යුද හමුදාව
පළදින බඳපටයක් ද යුද හමුදා බාරයට ගෙන ඇත.( PHOTOS )
යුද හමුදාවේ 54 සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.