දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත .ක්‍රමානුකුලව රට පුරා වියාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!! මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත .ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත,සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය .එහි ප්‍රථිපල දැන් මෙසේ හමුවෙමින් පවතී ...!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි , මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. ...!!!
පාස්කු ඉරිදා ප්‍රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝ පට, ජංගම දුරකතන, තව්හීත්
ජමාත් සංවිධානයේ නායකයාගේ සේයාරූ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පුහුණු කඳවුරක
ජායාරූප හා වීඩියෝ පට ළඟ තබාගත් මුස්ලිම් ජාතිකයන් පස්දෙනෙකු
කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
යුද හමුදාව සහ පොලිසිය එක්ව කැබිතිගොල්ලෑව නගරයේ කළ පරීක්ෂාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සේවය කළද
වවුනියාව, කින්නියාව සහ කන්කසන්තුරේ යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බව
පොලිසිය කියයි.
හොරොව්පොතාන මාර්ගයේ හිජ්රාගම පොලිස් යුද හමුදා මාර්ග බාධකයක් වීඩියෝ ගතකළ
බව කියන පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව පොලිසිය
සඳහන් කළේය.
සැකකරුවන් අද(01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යුද හමුදාව සහ පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Wednesday, May 1, 2019
ප්‍රහාරයේ වීඩියෝපට සමඟ මුස්ලිම් ජාතිකයෝ 5ක් අත්අඩංගුවට...!!!
Posted by
lankanews
at
May 01, 2019
Labels: muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, unp muders
ප්‍රහාරයේ වීඩියෝපට සමඟ මුස්ලිම් ජාතිකයෝ 5ක් අත්අඩංගුවට...!!!
2019-05-01T11:12:00+02:00
lankanews
muslim agenda|muslim colony|ranil murders|ranil wickramasinghe|Rishad-Badurdeen|rishard badurdeen|srilanka isis|Thawheed Jamaath|unp muders|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...