කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයෙන් කොළඹට මත් පෙති බෙදාහරින ගබඩාවක් අද (01) වටලා තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලිම සිදුකර ඇත.
රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා මත් පෙති හැට තුන්දහසක් පමණ තිබී ඇතැයි පොලිසිය කියයි.
එහි තිබී ලිංගික උත්තේජන පෙති සහ ගබ්සා පෙතිද සොයාගෙන ඇත.
එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමකට අදාල මුස්ලිම් පිරිසක් මෙය මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම ස්ථානය කොළඹට මත්පෙති බෙදාහරින ප්‍රධාන මුස්ලිම් ගබඩාව ලෙස ද හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත .ක්‍රමානුකුලව රට පුරා වියාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!! මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත .ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත,සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය .එහි ප්‍රථිපල දැන් මෙසේ හමුවෙමින් පවතී ...!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි , මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. ...!!!