ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 27, 2019

"ශ්‍රේෂ්ඨ ජපන් ජාතිය ඉස්ලාමයට කෙසේවත් ආකර්ෂණය නොවේ.

ඇතැම් රටවලට මෙි දෙය කරන්නට තරම් ශක්තිමත් නායකත්වයක් තිබුණට අපේ උන්ට එහෙම තියා ත්‍රස්තවාදී සංවිධානයක් වත් තහනම් කර ගන්න ශක්තිමත් භාවයක් නැහැ' මෙහෙම දුර්වල පාලනයක් ලෝකේ කොහෙවත් රටක දකින්නට වත් නැති තරම්..!කිසිම අරාබි රටක පුරවැසි භාවයවත් ලබා නොදෙන වකවානුවක අප කුමන බලවේගයක් නිසා මේ අවාසනාවන්ත ඉරනමට ඉඩ ලබා දෙන්නෙහිද...?
'ජපානය මුස්ලමානු ජාතියට පුරවැසිභාවය නොදෙන ලොව ඇති එකම රටයි.
'ජපානයේ ස්ථිර පදිංච
ජපානයේ ස්ථිර පදිංචිය මුස්ලිමුන්ට කිසිවිට ප්‍රදානය නොකරයි.

ඉස්ලාම් ව්‍යාප්තිය වැළක්වීමට ජපානය ශක්තිමත් වාරණයන් යොදා ඇත.

" අරාබි භාෂාව හෝ ඉස්ලාමීය වෙනත් භාෂා කිසිවක් ජපන් විශ්වවිද්‍යාල වල උගන්වන්නේ නැත.
අරාබියෙන් ලියූ කුරානය ජපානයට තහනම් ආනයන භාණ්ඩයකි

"රජයේ වාර්ථා අනුව ලක්ෂ දෙකක් වූ ජපාන ඉස්ලාම් ජනතාවක් දරා සිටීමට තරම් ජපානය අවාසනාවන්ත වන නමුත් ඔවුන් සියල්ල සිය ආගමික කටයුතු හා ගෝත්‍රික ඇදහිලි ජපන් භාශාවෙන් පමණක් කරන ජපන් කථාකරන පහත් ජන කොටසකි.
නොගැනිය හැකි තරම් කුඩා තානාපති කාර්යාල සංඛ්‍යාවක් ඉස්ලාම් රටවල ඇති එකම රට ජපානයයි.

"ශ්‍රේෂ්ඨ ජපන් ජාතිය ඉස්ලාමයට කෙසේවත් ආකර්ෂණය නොවේ.
ජපානයේ සිටින ඉස්ලාමිකයන් විදෙස් ව්‍යාපාර වල සේවකයන්ය.
විදේශ සමාගම් වලින් එවන ඉස්ලාම් දොස්තර, ඉංජිනේරු හෝ පරිපාලක කිසිවෙකුට අදටත් ජපානය වීසා නිකුත් නොකරයි.

"බහුතරයක් ජපන් ව්‍යාපාර ස්ථාන වල නීති මාලාවෙන්ම ඉස්ලාමිකයන්ට රැකියා ඉල්ලීමට තහනම් කර තිබේ.

ජපන් රජය මුස්ලිමුන්ගේ අන්තවාදී බව නිවැරදිව දැකීමට තරම් වාසනාවන්ත වී ඇති අතර, කිසිම හේතුවක් නිසා සිය නීති වෙනස් නොකිරීමට තරම් බලවත් ජාතියක් වී සිටී.

ජපාන කුළී නිවසක් ලබා ගන්නවා තබා සිතීමටවත් මුස්ලිමුන්ට නොහැකිය.
යමෙක් සිය අසල්වැසියා මුස්ලිම් බව දැනගතහොත් මුළු ප්‍රදේශයේම ජනතාව ඔවුන්ගැන අවධානයෙන් සිටීමට තරම් දේශප්‍රේමී වේ.

ජපානය තුල අරාබි හෝ ඉස්ලාමීය මදර්ස (පාසැල්) විවෘත කිරීමට තරම් ජගතෙක් නැත.

ජපානය තුල, ලංකාවේ යෝනක නීතිය මෙන් පුද්ගලික නීති වර්ග නැත.

ජපන් කාන්තාවක් මුසල්මානුවෙක් හා විවාහ වීම ඇයගේ වරිගය නසා ගැනීමකි, ඇයව සමාජයෙන් ප්‍රතික්ෂේප වේ.

ටෝකියෝ විශ්ව විද්‍යාලයේ අධිපති කොමිකෝ යාගි මහතාට අනුව ජපානයේ පිළිගැනීම නම් ඉස්ලාමය පටු අදහස් ඇති ලබ්ධියක් බවත් සියල්ලෝම එයින් ප්‍රවේශම් විය යුතු බවත්ය.

නිදහස් ඉස්ලාම් ලේඛක මොහොමඩ් ජුබර් 9/11 ඉස්ලාම් ප්‍රහාරයෙන් පසු බොහෝ ඉස්ලාම් රටවලට ගියේය. ජපානයට පවා ගියේය. ඔහුගේ සොයාගැනීම වූයේ අන්තවාදීන්ට ජපානය තුල කලහැකි කිසිවක් නැතිබව ජපනුන්ට සහතික බවයි.

මේ නීති අපේ රටටත් ගෙනාවනම් මේ රට මීට වඩා ලස්සන කරන්න අපිට පුලුවන්...

උපුටාගැනීම ධර්ම ද්වීපයේ ඉරණම

http://www.indianexponent.com/2015/04/18-reasons-why-japan-doesnt-have-an-islam-problem.html?fbclid=IwAR1-ylPNwba4RydAfeWPU7hoq3rFz7Rmz9LyhT7DgZFgYRZWtL04vWouPCg&m=1

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.