මුන්ට නැවත අපේ කැමැත්ත දෙනවාද නැද්ද ඔබම සිතා බලන්න ....!!! පක්ෂ පාට නොමැතිව අප සැම එක්විය යුතු කාලය දැන් පැමිණ ඇත ....!!!
"අවුරුදු කීපයකට පෙර ISIS සංවිධානය තහනම් කරන්නැයි ඉල්ලූ විට, අර මක්කට ද කියා ඇසූ අය වෙනුවෙනි.
එම අවස්ථාවේ තහනම් කළා නම්, මේ කියන අයව අත් අඩංගුවට ගන්නට පිළිවන්කම තිබුණි. නමුත් අපේ රජය කළේ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් බව දැන දැන ඔවුනට මෙහි ඉන්නට දීම ය.
සුඛෝපබෝගී වාහන ගෙන්වාගැනීමට තියෙන හදිසිය මෙවන් අත්‍යවශ්‍ය නීති සම්පාදනයට මොවුනට නැත. ජනාධිපති, අගමැති ආදී සියල්ලන්ම මීට එකහෙළා වගකිව යුතු ය."