නල්ලතන්නිය පොලිසිය මගින් ඊයේ (26) ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදි
සන්නිවේදන උපකරණ රැසක් සහ දුරස්ථ පාලක ඇම්ප්ලිෆරයක් සහ එයට අදාල උපකරණ
රැසක් සොයා ගැනිමට හැකි වු බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස්
පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු පැවසයි.
එක්සත් ආරාබි රාජ්‍යයේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු
කරන එරට පදිංචි ශ්‍රි ලංකාවේ නියෝජිතයෙකු වශයෙන් හදුන්වා දෙන අයෙකුට අයත්
මස්කෙලිය පික්විව් වතුයායේ ඔහු මෙරටට පැමිණි අවස්තාවේ නවාතැන් ගන්නා කාමරයේ
තිබි මෙම සන්නිවේදන උපකරණ රැස අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය
පැවසුවේය.
එම කාමරයේ තිබි විශාල දුර ප්‍රමාණයකට කතා කල හැකි වොල්කි ටොකි
සන්නිවේදන යන්ත්‍ර හතරක් , දුරස්ත පාලකයක් සම්බන්ධ කරන ඇම්ප්ලිසරයක් සහ එයට
අදාල උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අක්කර 82 සමන්විත එම වතුයායේ පාලන කටයුතු සොයා බැලිම සදහා එක්සත් අරාබි
රාජ්‍යයේ පදිංචි එම අධ්‍යක්ෂකවරයා එරට සිට නිතර නිතර මෙරටට පැමිණෙන බවත්,
ඔහු පැමිණෙන බොහො අවස්තාවල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවක් මගින් එම වතුයායයට
පැමිණෙන බව නල්ලතන්නිය පොලිසිය කියා සිටියේය.
හෙලිකොප්ටර් යානයක් එම වතුයායේ ගොඩ බැස්සවිම සදහා ගුවන් පතයක්ද සකස් කර
ඇති බවත් එම වතුයායයට පිටස්තර අයට ඇතුල්විය නොහැකි අකාරයට මෙරට පෞද්ගලික
අංශයක ආරක්ෂක නිලධාරින් පවා යොදවා ඇති බවයි පොලිසිය පැවසුවේය.
පික්විව් වතුයාය මෙරට පදිංචි වතු අධිකාරවරයෙකු සහ සහකාර වතු
අධිකාරිවරයෙකු යටතේ පාලනය වන අතර එහි කටයුතු සෙයා බැලිමට එකසත් අරාබි
රාජ්‍යයේ පදිංචි අධ්‍යක්ෂකවරයා එම වතුයායයට පැමිණෙන බව පොලිසිය කියා
සිටියේය.
අත්අඩංගුවට ගත් සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් දැනට එම වතුයායේ පාලන
කටයුතු සිදු කරන වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයාගෙන් ප්‍රකාශ
සටහන් කරගෙන ඇති බවත්
, ඔහුන් දෙදෙනා හරහා එම සන්නිවේදින උපකරණ මෙරටට රැගෙන ආ එක්සත් අරාබි
රාජ්‍යයේ පදිංචි අධ්‍යක්ෂකවරයාට නල්ලත්නිනය පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක්
ලබාදෙන ලෙස ඔවුන් හරහා දැනුම් දි ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති
පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
http://www.lankanews.org/2013/05/blog-post_5293.html
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, April 27, 2019
වතුකරයෙන් සැක කටයුතු භාණ්ඩ තොගයක් අත්අඩංගුවේ.. හෙලිකොප්ටර් ගුවන් පථයක්ද හමුවේ.. අරාබි ලොක්කෙක් ගුවනින් වතුකරයට..!!!
Posted by
lankanews
at
April 27, 2019
Labels: asad sali, muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, unp muders
වතුකරයෙන් සැක කටයුතු භාණ්ඩ තොගයක් අත්අඩංගුවේ.. හෙලිකොප්ටර් ගුවන් පථයක්ද හමුවේ.. අරාබි ලොක්කෙක් ගුවනින් වතුකරයට..!!!
2019-04-27T13:47:00+02:00
lankanews
asad sali|muslim agenda|muslim colony|ranil murders|ranil wickramasinghe|Rishad-Badurdeen|rishard badurdeen|srilanka isis|Thawheed Jamaath|unp muders|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
