ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 23, 2019

නුවරඑළිය වසන්ත උත්සවය අවලංගු කරයි...!!!

රටතුළ   සිදු වු  පිපිරීම් සමඟ  ඇති වු කලබලකාරී තත්ත්වය  හේතුවෙන්  නුවරඑළිය වසන්ත උත්සවයේ  හෙට (23 )  සිට 30 වැනිදා තෙක්   පැවැත්වීමට නියමිතව තිබූ සියලූම උත්සව අංග අවලංගු කිරීමට පියවරගත් බව නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න  පැවසීය.
මේ මස 01 වන දින  21 වන දින දක්වා වසන්ත උත්සවය පවත්වාගෙන ආ බවත්, 21 පෙරවරුවේ දී සිවු බෝම්බ ප‍්‍රහාර නිසා වසන්ත උත්සවයේ සියලූම උත්සව නතර කර  රටේ ආරක්ෂාව වෙනුවෙන්  නුවරඑළිය ජනතාව ද එක් වන බව නුවරඑළිය පුරපති වරයා සඳහන් කර සිටියේය.
මේ හේතුව නිසා විවිධ තරඟ ඉසව් සහ උත්සව අංග සංවිධානය කළ සංවිධායකයින්ට තමා කණගාටුව පල කර සිටින අතර, එම උත්සව අංග හා ක‍්‍රීඩා තරඟ අගෝස්තු නිවාඩු සමයේ දී පැවැත්වීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.