ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 23, 2019

කටුවපිටිය පල්ලියේ මරාගෙන මැරුණු ත්‍රස්තයා තව්හිද් මාධ්‍ය සාකච්ඡාවේ….!!!

21 වනදා මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් කතෝලික පල්ලියදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියා යැයි සැළකෙන තැනැත්තා මාධ්‍ය සාකච්ඡාවක සිටින ඡායාරූප සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතිනවා.
මෙම මාධ්‍ය සාකච්ඡාව ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය විසින් 2013 මාර්තු 20 වන දින කොළඹ නිපොන් හෝටලයේදී පවත්වා තිබෙන එකක්. එම තැනැත්තා අසලින් මාධ්‍ය අමතමින් සිටින්නේ බුදුන් වහන්සේට අපහාස කරමින් ප්‍රකාශ නිකුත් කළ එම සංවිධානයේ අබ්දුල් රසීක්දීන් නැමැත්තායි.

21 දා ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් ත්‍රස්තවාදියාද ‘ශ්‍රී ලංකා තව්හිද් ජමාත්‘ සංවිධානයේ කටයුතු කර ඇති අතර, ඔහු ‘ජාතික තව්හිද් ජමාත්‘ නමින් කාත්තන්කුඩිය කෙන්ද්‍ර කරගනිමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇති බව අනාවරණය වේ.
තව්හිද් ජමාත් නමින් පෙනී සිටින සියළුම කල්ලි කණ්ඩායම පොදුවේ ISIS ත්‍රස්ත මතවාදය මෙරට තුල ප්‍රචලිත කරන ත්‍රස්තවාදී අංකුර වන අතර පසුගිය සමයේ ගිංතොට හා ප්‍ දේශ කිහිපයකම ඇතිවූ ගැටුම් පිටුපස ශ්‍රි ලංකා තව්හිද් ජමාත් කල්ලියේ සාමාජිකයක් ක්‍රියාත්මකව සිටි බවට අනාවරණය වී තිබුණා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.