ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 23, 2019

ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදීන්… නවසීලන්ත ප්‍රහාරයට පළිගැනීමක් – ආරක්ෂක ඇමති...!!!

කතෝලික දේවස්ථාන තුනක් හා ප්‍රධාන පෙලේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින්  පසුගිය ඉරිදා (21)  ප්‍රහාර එල්ල කර ඇත්තේ අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමක් විසින් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන  පවසයි.

නවසීලන්තයේ ක්‍රීස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බව මේ වන විට අනාවරණය වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියි.
ඔහු මේ බව පාර්ලිමේන්තුවේදී අද පැවසීය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.