මුස්ලිම් අන්තවාදය කොතරම් දැඩි ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී තිබේ ද
යන්න සම්බන්ධයෙන් මේ වන විට බුද්ධි අංශ තුෂ්නිම්භූත වී සිටින බව ද වාර්තා
වේ. මරාගෙන මැරෙන බෝම්බ ජැකට් අගනුවර හා ප්‍රධාන නගර හරහා හුවමාරු වී ඇති
අන්දම, එබඳු කිසිදු ක්‍රියාකාරකමක් හසු කර ගැනීමට බුද්ධි අංශ අවසාන මොහොත
දක්වාම සමත් නොවී තිබීම වැනි කාරණා මේ වන විට සාකච්ඡාවට ලක් වෙමින් තිබේ.
මේ සිදුවීම හටගන්නා විට සියලුම බුද්ධි අංශ නිෂ්ක්‍රිය තත්වයක පැවති බවට මෙම
සිදුවීම උදාහරණයක් ද වේ.
ජාතියන්තර මාධ්‍ය සියල්ලම කියන්නේ ප්‍රහාරයට සම්බන්ධව පුද්ගලයින්
අත්අඩංගුවට අරගෙන ඇති නමුත් මේක කලේ මොන සංවිධානයෙන්ද කියලා තාම රජය නිල
වශයෙන් සොයාගෙන නැති බවයි. අන්තිමේ කියන දේවල් වලින් හැගවෙන්නේ මේක
බෞද්ධයින් කරපු වැඩක් විදිහට. නිවට ආණ්ඩුව තාමත් ත්රස්තවාදීන්ට කඩේ යනවා.
පසුගිය වසර හතරක් තිස්සේ බුද්ධි අංශ සහ විවිධ ජාතික සහ ආගමික සංවිධාන
දිගින් දිගටම සිදු කළ අනතුරු ඇගවීම් හාස්‍යට ලක් කරමින්, බුද්ධි අංශ දුර්වල
කරමින්, පළපුරුදු හමුදා නිලධාරීන් නඩු පවරමින්, හිරේ යවමින් රජය නැටූ
නාඩගම මේ විපතකට මග පෑදු අතර, ත්‍රස්වාදීන් රජයේ අමනෝඥ මන්දබුද්ධික කමින්
උපරිම ප්‍රයෝජන ගත් බවයි, අපගේ විශ්වාසය.
ඇමතිල ගොඩක් අය දන්නව, ලෙඩ්ඩු දන්නවා, අගමැති දන්නේ නැහැ කවුරුත් කියලත්
නැතිළු. කවුද කලේ කියලවත් දන්නේ නැහැ, ඒත් ඉන්දියාවේ හා ඇමෙරිකාව කල උන්ගේ
නමුත් දන්නවා. වෙනදා හෝටල් වලට දුවන දේශපාලකයෝ ගිහිනුත් නැහැ. ආරක්ෂක ඇමති
රට, එත් රජ්‍ය ඇමති කොහෙද නැහ. දැනන් හිටපු අයට බෝම්බ ගිය ගමන් මුහුන
පෙන්නන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. රටේ ප්‍රශ්ණ අමතක කරවන්න, ලකුණු
දාගන්න හා හම්බ කරන්න නියම වෙලාව. ආරක්ෂක බුද්ධි අංශ දුර්වල කරපු කරවපු
රටවල් වලින් ශෝක ප්‍රකාශ. ඒත් සාමාන්‍ය ජනතාවට ඉතුරු උනේ දරා ගන්න බැරි
දුකක්. හැමෝම වගකීම් පැහැර හැරලා වාසි සඳහා වෙනකම් බලාගෙන ඉඳලා. සමහර ජඩ
මාධ්‍ය දේශපාලකයෝ පුම්බලා තියන්නත් සමහර අයව අපහාස කරන්නත් දැන්ම පටන්
අරන්. ජනතාවට ආරක්ෂා වෙන්න පොඩි දැනුම් දීමක් වත් නැහැ.
http://www.lankanews.org/2016/02/isis.html#more
http://www.lankanews.org/2017/02/201.html#more
http://www.lankanews.org/2015/04/blog-post_63.html#more
http://www.lankanews.org/2013/05/blog-post_5293.html
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, April 22, 2019
මුස්ලිම් අන්තවාදය කොතරම් දැඩි ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී තිබේ ද....!!!
Posted by
lankanews
at
April 22, 2019
Labels: islamic attack, Moulvi Zahran Hashim, muslim agenda, Muslim extremist, National Tawheed Jamaath, pasku attack, rishad badurdeen
මුස්ලිම් අන්තවාදය කොතරම් දැඩි ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී තිබේ ද....!!!
2019-04-22T14:51:00+02:00
lankanews
islamic attack|Moulvi Zahran Hashim|muslim agenda|Muslim extremist|National Tawheed Jamaath|pasku attack|rishad badurdeen|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
