ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, April 22, 2019

මුස්ලිම් අන්තවාදය කොතරම් දැඩි ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී තිබේ ද....!!!

මුස්ලිම් අන්තවාදය කොතරම් දැඩි ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී තිබේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විට බුද්ධි අංශ තුෂ්නිම්භූත වී සිටින බව ද වාර්තා වේ. මරාගෙන මැරෙන බෝම්බ ජැකට් අගනුවර හා ප්‍රධාන නගර හරහා හුවමාරු වී ඇති අන්දම, එබඳු කිසිදු ක්‍රියාකාරකමක් හසු කර ගැනීමට බුද්ධි අංශ අවසාන මොහොත දක්වාම සමත් නොවී තිබීම වැනි කාරණා මේ වන විට සාකච්ඡාවට ලක් වෙමින් තිබේ.
මේ සිදුවීම හටගන්නා විට සියලුම බුද්ධි අංශ නිෂ්ක්‍රිය තත්වයක පැවති බවට මෙම සිදුවීම උදාහරණයක් ද වේ.
  ජාතියන්තර මාධ්‍ය සියල්ලම කියන්නේ ප්‍රහාරයට සම්බන්ධව පුද්ගලයින් අත්අඩංගුවට අරගෙන ඇති නමුත් මේක කලේ මොන සංවිධානයෙන්ද කියලා තාම රජය නිල වශයෙන් සොයාගෙන නැති බවයි. අන්තිමේ කියන දේවල් වලින් හැගවෙන්නේ මේක බෞද්ධයින් කරපු වැඩක් විදිහට. නිවට ආණ්ඩුව තාමත් ත්‍රස්තවාදීන්ට කඩේ යනවා.
පසුගිය වසර හතරක් තිස්සේ බුද්ධි අංශ සහ විවිධ ජාතික සහ ආගමික සංවිධාන දිගින් දිගටම සිදු කළ අනතුරු ඇගවීම් හාස්‍යට ලක් කරමින්, බුද්ධි අංශ දුර්වල කරමින්, පළපුරුදු හමුදා නිලධාරීන් නඩු පවරමින්, හිරේ යවමින් රජය නැටූ නාඩගම මේ විපතකට මග පෑදු අතර, ත්‍රස්වාදීන් රජයේ අමනෝඥ මන්දබුද්ධික කමින් උපරිම ප්‍රයෝජන ගත් බවයි, අපගේ විශ්වාසය.
 ඇමතිල ගොඩක් අය දන්නව, ලෙඩ්ඩු දන්නවා, අගමැති දන්නේ නැහැ කවුරුත් කියලත් නැතිළු. කවුද කලේ කියලවත් දන්නේ නැහැ, ඒත් ඉන්දියාවේ හා ඇමෙරිකාව කල උන්ගේ නමුත් දන්නවා. වෙනදා හෝටල් වලට දුවන දේශපාලකයෝ ගිහිනුත් නැහැ. ආරක්ෂක ඇමති රට, එත් රජ්‍ය ඇමති කොහෙද නැහ. දැනන් හිටපු අයට බෝම්බ ගිය ගමන් මුහුන පෙන්නන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. රටේ ප්‍රශ්ණ අමතක කරවන්න, ලකුණු දාගන්න හා හම්බ කරන්න නියම වෙලාව. ආරක්ෂක බුද්ධි අංශ දුර්වල කරපු කරවපු රටවල් වලින් ශෝක ප්‍රකාශ. ඒත් සාමාන්‍ය ජනතාවට ඉතුරු උනේ දරා ගන්න බැරි දුකක්. හැමෝම වගකීම් පැහැර හැරලා වාසි සඳහා වෙනකම් බලාගෙන ඉඳලා. සමහර ජඩ මාධ්‍ය දේශපාලකයෝ පුම්බලා තියන්නත් සමහර අයව අපහාස කරන්නත් දැන්ම පටන් අරන්. ජනතාවට ආරක්ෂා වෙන්න පොඩි දැනුම් දීමක් වත් නැහැ.
 http://www.lankanews.org/2016/02/isis.html#more

 http://www.lankanews.org/2017/02/201.html#more
 http://www.lankanews.org/2015/04/blog-post_63.html#more
 http://www.lankanews.org/2013/05/blog-post_5293.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.