ජාතික තව්හීත් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලටු ඊබ්‍රාහිම් ෆි
සෙයිලානි (JMI) නම් සංවිධාන මෙරට තුල තහනම් සංවිධාන බවට ප්‍රකාශයට පත්
කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශේෂ නියෝගයක් නිකුත් කර
තිබෙනවා.
ඒ අනුව මෙම සංවිධානවල සියළු ක්‍රියාකාරකම් සහ නිශ්චල හා චංචල දේපළ සියල්ලක්ම තහනම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.
මෙරට ක්‍රියාත්මක සෙසු අන්තවාදි සංවිධානවල ක්‍රියාකාරකම්ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරිමට නියමිතය.