සරණාගතයන් වශයෙන් මෙරටට පැමිණෙන මුස්ලිම් ජාතිකයන් අතර ත්රස්තවාදීන් ද
සිටිය හැකි බව රාවණා සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ
ප්‍රකාශ කළහ.
මේ වෙන විට සරණාගතයන් වශයෙන් බුරුමයෙන් හා පකිස්ථානයෙන් 10,000කට අධික
පිරිසක් මෙරටට පැමිණ සිටින අතර ඔවුන් පිළිබඳව බුද්ධි අංශ කිසිම සොයා
බැලීමක් කර නැති බවද උන්වහන්සේ කීහ.
‘‘අපිට ජාතිවාදීන් කියල දොස් කිව්වා. අපිට ජාතිවාදයක් නැහැ. අපි කතා කරන්නෙ
ඇත්ත. සරණාගතයන් කියල ඕනෑම අයකුට අපේ රටට එන්න පුළුවන්. මේ අය ගැන තොරතුරු
අපේ රටේ නැහැ. තොරතුරු සෙවීමේ වැඩපිළිවෙලකුත් නැහැ. කිසිම කෙනෙක් මේව ගැන
වගකීමක් ගත්තෙත් නැහැ. මේක බොහෝ බරපතළ ප්‍රශ්නයක්’’.
මේ ආපු අය මොනවා කරනවද කවුද දන්නෙ? සිරියාවෙන් එන අය තමන් අත්විඳපු භයානක
අත්දැකීම්වලින් මේ රටේ මුස්ලිම් ජාතිකයන් ප්‍රකෝප කරවිය හැකියි. උදාහරණයක්
ගත්තොත් දකුණේ වෙසෙන සිංහල ජනතාවට වඩා උතුරේ සිංහල ජනතාවට පීඩාව වැඩියි. මේ
එන අයට තමන්ගෙ පීඩාව කියල අනෙක් අයගෙ මතය වෙනස් කරන්න පුළුවන්. බුද්ධි
අංශවල වැඩ කටයුතු අඩපණ වෙමින් පවතින වේලාවක මේ රටේ මොනවා කළ නොහැකිද...?
මේ රටේ ඉන්න ජනතාවට හරියාකාරව කන්න බොන්න නැහැ. ජීවත් වෙන්න විධියක් නැහැ.
දුප්පත් කම ඉහවහ ගිහින්. එවැනි තත්ත්වයක් තියෙද්දී තව අනාථයෝ රකින්නේ
කොහොමද?
ජලයේ ගිලෙන්න යන මිනිහ ඔරුකාරයෙක් දැක්කම එල්ලෙනවා. ගොඩට ගෙනියන්න සල්ලි ඕන
කිව්වම කැමති වෙනවා. ඒවගේ තමයි මොකක හරි එල්ලෙන්න බලා ගෙන ඉන්න පිරිස්
ඉන්නවා.
මේ සරණාගතයන් අපේ වැනි රටකට ඔරොත්තු දෙන්නෙ නැහැ. මොන විනාශයක් කරන්න ආවද කවුද දන්නෙ?
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, April 27, 2019
සරණාගතයන් ලෙස දහදාහක් බුරුමයෙන් පාකිස්ථානයෙන් ඇවිත්....!!!
2019-04-27T20:39:00+02:00
lankanews
muslim agenda|muslim colony|ranil murders|ranil wickramasinghe|rev iththakande|Rishad-Badurdeen|rishard badurdeen|sinhale ravaya|srilanka isis|Thawheed Jamaath|unp muders|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
