ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 27, 2019

මහරගම අක්කර ගණනක් විශාල ඉඩමක අරාබි පාසලක්‌....!!!

සැකකටයුතු තරුණ පිරිස්‌ නිතර යනඑනවා පරීක්ෂාවට ඉඩදෙන්නෙත් නෑ; ගම්මු කියති...!!!

 මහරගම, පමුණුව ප්‍රදේශයේ පිහිටි අරාබි පාසල තුළට සැකකටයුතු තරුණ පිරිස්‌ නිතර යන එන බව ප්‍රදේශවාසීහු පැවසූහ.

  මේ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ පවා දැනුවත් කර ඇතැයිද ඔවුහු කියා සිටියහ.
  මෙම අරාබි පාසල පිහිටි ඉඩම අක්‌කර ගණනකින් සමන්විත බවත් මේ තුළ මෙම දිනවල කුමන ක්‍රියාකාරකම් සිදුවන්නේදැයි කිසිවකුත් නොදන්නා බවත් ඔවුහු කියා සිටියහ.
  පසුගිය දින කීපය තුළ ඒ සිදුවන දැ නිරීක්‍ෂණය කිරීම සඳහා යැමට උත්සාහ දැරුවත් එහි සිටින තරුණයන් යාමට ඉඩ නොදුන් බවද එම ප්‍රදේශවාසීහු කීහ.
  පසුගියදා කොළඹදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවට සම්බන්ධ තවත් පිරිස්‌ හා තවත් ප්‍රහාර සිදුකිරීමට සම්බන්ධ පිරිස්‌ අරාබි පාසල් භූමියේ සිටින්නේද යන්න සම්බන්ධයෙන් සැකයක්‌ මතුවී ඇති බැවින් වහාම මෙය පරීක්‍ෂාවට ලක්‌ කරන්නැයි එම ප්‍රදේශවාසීහු යුද හමුදාවෙන් හා පොලිසියෙන් ඉල්ලා සිටිති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.