‘ මුදල් මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුවෙකුගේ
පුතෙකුගෙන් - ගෙන්වා ඇත්තේ් මුජුබර් රහුමාන්ගේ ලඟම හිතවතෙක් ‘‘ ඉස්ලාම්
පල්ලියෙන් හමුවූ කඩු තොගය ගැන තොරතුරු හෙළිවෙයි..!!!
මෙම කඩු තොගය චීනයෙන් ආනයනය කර ඇති බවද විමර්ශනවලින් හෙළිකරගෙන ඇති අතර මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කැඞීමේ සිද්ධියට සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ඊබ්‍රාහිම් මවුලවි නමැත්තාගේ පුත්‍රයෙකු විසින් මෙම කඩු ගෙන ඒම සදහා මුදල් ලබා දී ඇති බව හෙළි වී තිබෙනවා.
(26) දින පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී අදාළ දේවස්ථානයේ තිබී සොයා ගත් කඩු සංඛ්‍යාව 46 ක් වන අතර සැකකරු තවත් එවැනි කඩු 300 ක් චීනයෙන් ගෙන්වීමට මුදල් ලබා දී ඇති බවද වාර්තා වනවා.