ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, April 22, 2019

ෂැංග්‍රිලා බෝම්බකරුගේ සේවකයන් 9 ක් රක්ෂිත බන්ධනාගාරයට...!!!

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරුම සිදු කළැයි කියන සැකකරුට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලවක සේවය කළ   අත්අඩංගුවට ගත් පුද්ගලයින් 9 දෙනා ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න  නියෝග කර තිබේ.
  ඉන්යාන් සීලවන් නැමැති සැකකරුගේ කර්මාන්තශාලාවක සේවකයින් 100 දෙනකුගෙන් පමණ සිදු කළ  ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව  මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.