ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 30, 2019

මහමඟ දමා ගොස් තිබූ ටී 56 ගිනි අවියක් කල්මුණෙන් සොයා ගැනේ (PHOTOS)

අම්පාර කල්මුනේ කල්මුණකුඩි ප්‍රදේශයේ මහමඟ දමා ගොස් තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් කල්මුනේ පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා. පසුව පොලිස් නිලධාරීන් විසින් පොලිස් නිල සුනඛයන් යොදවා ගිනි අවිය පරීක්ෂා කර ඇති අතර එම පොලිස් නිල සුනඛයා කල්මුණකුඩි හුදා ජුම්මා පල්ලිය තුළට ගොස් ඉව අල්ලමින් ගමන් කර ඇති බවද ලංකා නිවුස් වාර්තාකරු පැවසුවා.(PHOTOS)

පසුව පොලිසිය සහ යුද හමුදාව එම දේවස්ථානය සෝදිසි කර ඇති බවද අපගේ  වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා. කෙසේවෙතත් එහි තිබී සැක කටයුතු කිසිවක් සොයාගෙන නැහැ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.