ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 28, 2019

අරාබි බසින් ලියන ලද බැනර් සහ තහඩු 500 ක් කල්පිටියෙන් හමුවෙයි

මේ වන විට රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් විල්පත්තු රක්ෂිතයේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. එසේම මේ වනවිට විල්පත්තු රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම් ද ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරන අතර විල්පත්තු රක්ෂිතයට මායිම්ව පිහිටි නිවාස ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් එහි ඇතැම් නිවාසවල පුද්ගලයින් නොමැති බවයි වාර්තා වන්නේ.
මේ අතර කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් නාච්චිකල්ලිය ප්‍රදේශයේ කලපුව අද්දර  දමා ගොස් තිබූ අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් සොයාගැනීමට කල්පිටිය පොලිසිය සමත් වී තිබෙනවා.
 එම ප්‍රදේශයේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක දී පොලිසිය විසින් මෙම බැනර් තොගය සොයා ගෙන ඇති අතර කල්පිටිය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.