මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළක මාර්ගයක පොහොර උරයක දමා තිබු කුඩා බෝම්බ 21 ක් කොළඹ අපරාධ
කොට්ටඨාසය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී තිබේ.
සැකකරුවන් සතුව තිබූ කඩු හයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.මෝදර ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබේ.