ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 25, 2019

ටෙනිස් බෝල ලෙස සෑදූ බෝම්බ 21 ක් සොයා ගනී...!!!

මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළක මාර්ගයක පොහොර උරයක දමා තිබු කුඩා බෝම්බ 21 ක් කොළඹ අපරාධ කොට්ටඨාසය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී තිබේ.
සැකකරුවන් සතුව තිබූ කඩු හයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෝදර ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.