ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 28, 2019

පානදුරේ වැටලීමකින් සැකපිට 20 දෙනෙකු අත්අඩංගුවට....!!!

පානදුර උතුර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී සැකපිට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් බහුතරය ප්‍රදේශයේ බේකරියක සේවය කර ඇති බවයි පැවසෙන්නේ. ඔවුන් හැටන්, තලවකැලේ, නානුඔය සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර කින්නියා ප්‍රදේශයේ වෙලක දමාගොස් තිබු ස්නයිපර් ගිනි අවිවලට යොදා ගන්නා දුරදක්න 08ක් පොලිසිය විසින් අද සොයාගනු ලැබුවා. ස්නයිපර් ගිනි අවි භාවිතයේ දී දුර ඉලක්ක හඳුනා ගැනීම සඳහා මෙම දුර දක්න භාවිත කරනවා. සොයාගත් දුර දක්න පුළුස්සා විනාශ කිරීමට උත්සහ දරා ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.