ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 25, 2019

අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ 13 ක් කල්පිටියේදී අත්අඩංගුවට....!!!

කල්පිටිය එත්තාලේ තිහලිය ප්‍රදේශයේ පොලිසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ කාන්තාවක් ඇතුළු 13 දෙනෙකු අද (25) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස කල්පිටියේ පදිංචිකරුවන් නොවන බවත් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට කිසිදු සාක්ෂීයක් නොමැති වීමත් මොවුන් පැමිණි බව පැවසෙන යතුරු පැදි ත්‍රිවිලර් ඇතුළු දෑ වෙනත් පළාත් වල ලියාපදිංචි කළ ඒවා වීම නිසා ප්‍රශ්න කිරීම  සඳහා කල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කල්පිටිය විජය නාවුක කඳවුරේ පිරිස් හා කල්පිටිය පොලිසිය එකාබද්ධව  මෙම මෙහෙයුම සිදුකර තිබු අතර එහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනී.
අත් අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සිටි බවත් මොවුන් වයස අවුරුදු 20 සිට 45 දක්වා සිමාවල පසුවු පිරිස් බව පොලිසිය කියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.