ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 27, 2019

පාර්ලිමේන්තුව අවසර පත්‍ර 06ක්‌, ප්‍රවේශ මාර්ග සිතියමක්‌, සිම් කාඩ්පත් 13ක්‌ සමග බළන්ගොඩින් ඇල්ලූ තරුණයා....!!!

බළන්ගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී ඉකුත් (24වැනිදා) රාත්‍රියේ ජීව උණ්‌ඩ කීපයක්‌ හා සැකකටයුතු උපකරණ සහ ලියකියවිලි රැසක්‌ සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නිශාර්ධීන් නිශ්ලාන් (27) නැමැති සැකකරු 25වැනිදා සවස බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කරන ලදී. එහි දී පරීක්‍ෂණ මෙහෙයවන බළන්ගොඩ පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක්‌ අනුව මොහුගෙන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දෙන ලදී.
මෙම පුද්ගලයා සතුව තිබූ පාර්ලිමේන්තුවට පිවිසීමට භාවිත කරන අවසර පත්‍ර 06 ක්‌, ටැබ් පරිගණකයක්‌, පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ග සිතියමක්‌, සිම් කාඩ්පත් 13 ක්‌, සහ මොහු භාවිත කළ බවට සැක කෙරෙන කැබ් රථයක්‌ ද පොලිසිය භාරයට ගනු ලැබීය. මෙම සැකකරු පොලිසිය විසින් මහෙස්‌ත්‍රාත්වරයා හමුවට කැඳවා ගෙන යන අයුරු මෙම ඡායාරූපයෙන් දැක්‌වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.