ආරක්ෂක අංශ විසින් මන්නාරම නගරය ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
යුද හමුදාව සැකකරන්නේ ඔහු සන්තකයේ තිබියදී හමුවූ ඩෙටනේටර් හය යම් අයෙකුට භාර දීම සදහා හෝ සගවා තැබීමට රැගෙන යන්නට ඇති බවයි.
මරණයේ ඉරිදාව...! - අන්ත වාදි බෝම්බය කටුවපිටිය ගම මළගමක් කළ හැටි...!!!
Posted by
lankanews
at
April 30, 2019
0
comments
Links to this post
Labels: burqa, burqa enforces, muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, unp muders
"උගන්වන්නේ ෂරීයා නීතිය - පාකිස්තානයෙන් පවා මුස්ලිම් සිසුන් ගෙන්වීමට සුදානම්, හිස්බුල්ලාගේ වැඩක්"
නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා රුපියල් කෝටි 1400 වැය කර තනා ඇති මේ
ආයතනයේ සභාපති බවත් ඔහුගේ පුතා කළමනාකාර අධ්‍යක්ෂක බවත් මෙහිදී හෙළිකළේය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මුළු රටම නොමග යවමින් මේ ඉදි කරන්නේ
ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයම අස්ථාවර කිරීමට
අවශ්‍ය ඉස්ලාම් අන්තවාදීන් බිහිකරන මධ්‍යස්ථානයක් බව වැඩි දුරටත් පැවසූ
මහාචාර්ය ජයසුමන වහාම මේ ආයතනය වසා දමා දැනට ගොඩ නගා ඇති ගොඩනැගිලි සහ
සම්පත් රජයට පවරා ගෙන ඵලදායි ලෙස භාවිතා කලයුතු බවත් දැක්වීය.
මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් නිමා කරමින් ඇති “මඩකලපු විශ්ව
විද්‍යාලය” නමින් හඳුන්වන ආයතනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය
කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී හෙළිදරව්වක් සිදු කළේය.වීඩියෝව මෙතනින්
Posted by
lankanews
at
April 30, 2019
0
comments
Links to this post
Labels: hisbullah, muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, sharia law, shariya law, srilanka isis, Thawheed Jamaath, unp muders
"පාකිස්තානය, බංග්ලාදේශයේ පවා තහනම් - ශ්‍රී ලංකාවේ තවමත් නෑ"
Posted by
lankanews
at
April 30, 2019
0
comments
Links to this post
Labels: asad sali, azad sali, gammanpila, muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, udaya gamman pila, unp muders
Posted by
lankanews
at
April 29, 2019
0
comments
Links to this post
Labels: 2060, buddhists, muslim agenda, srilanka hindu, srilankan catholics, world population
Posted by
lankanews
at
April 28, 2019
0
comments
Links to this post
Labels: muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, rev induragare, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, unp muders, usa embassy, usa mission
පාස්කු ඉරිදා සිදුවූ මුස්ලිම්
ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ ජනමාධ්‍ය විශේෂාංග ලිපි
ගණනාවක් පළකර තිබිණි. එයින් කිහිපයක සඳහන් වූ දෑ මෙහි පළවේ.
Posted by
lankanews
at
April 27, 2019
0
comments
Links to this post
Labels: muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, rev iththakande, Rishad-Badurdeen, rishard badurdeen, sinhale ravaya, srilanka isis, Thawheed Jamaath, unp muders
Posted by
lankanews
at
April 27, 2019
0
comments
Links to this post
Labels: againsed to burka, muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, sinhale rawaya, srilanka isis, Thawheed Jamaath, unp muders
‘ මුදල් මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුවෙකුගේ
පුතෙකුගෙන් - ගෙන්වා ඇත්තේ් මුජුබර් රහුමාන්ගේ ලඟම හිතවතෙක් ‘‘ ඉස්ලාම්
පල්ලියෙන් හමුවූ කඩු තොගය ගැන තොරතුරු හෙළිවෙයි..!!!
Posted by
lankanews
at
April 27, 2019
0
comments
Links to this post
Labels: media freedom, media freedom srilanka, muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, unp muders
රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සමන්තුරේ ප්‍රදේශයේ
නිවසක් පරීක්ෂා කිරීමේදී හමුවූ පුපුරණ ද්‍රව්‍ය සහ භාණ්ඩ පිළිබඳ සවිස්තර
වාර්තාවක් පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. බෝම්බකරුවන් මරාගෙන
මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පෙර ප්‍රතිඥාවක් ලබා දුන් ස්ථානය ලෙස මෙම නිවස
හඳුනාගෙන තිබෙනවා.
සයින්දමර්දුවලදී එස්.ටී.එෆ්. හා යුද හමුදාව සමඟ ගැටුණු තව්හිද් ත්රස්තයෝ තුනක් බෝම්බ පුපුරවා ගනිති...!!!
මුන්ට නැවත අපේ කැමැත්ත දෙනවාද නැද්ද ඔබම සිතා බලන්න ....!!! පක්ෂ පාට නොමැතිව අප සැම එක්විය යුතු කාලය දැන් පැමිණ ඇත ....!!!
සැකකටයුතු තරුණ පිරිස් නිතර යනඑනවා පරීක්ෂාවට ඉඩදෙන්නෙත් නෑ; ගම්මු කියති...!!!
Posted by
lankanews
at
April 27, 2019
0
comments
Links to this post
Labels: muslim agenda, muslim colony, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, unp muders
නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බොක්කුවක් මත තිබි ඩෙටිනේටර් 198 හමු වු බව නුවරඑලිය පොලිසිය පැවසිය.
නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඇසල බොක්කුවක් මත සැක සහිත
පාර්සලයක් තිබෙන බවට නුවරඑලිය පොලිසිය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව සහ
පොලිසිය එක් ව සිදු කල සොදිසි මෙහෙයුමකදි සැකසහිත පාර්සලය ආරක්ෂිතව රැගෙන
පරික්ෂා කර බැලිමේදි එහි තුල ඩෙටිනේටර් 198 තිබු බව නුවරඑලිය පොලිසියේ
නිලධාරියෙකු පැවසුවේය.
දෙහිවල සුමුදු රාජපක්ෂ මාවතේදී සිදුකළ මෙහෙයුමකදී කල්මුනේ සිට පැමිණි
සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සුමුදු රාජපක්ෂ මාවතේ මහල් නිවාස සංකීර්ණයක සෝදිසි මෙහෙයුම් වල නිරත
පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු අලුත්ගම දර්ගා නගරයේ ඔහුගේ නිවසේදී අද (25) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට
ගත් මෙම පුද්ගලයා අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බවට මූලික
විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.