පාර්ලිමේන්තුව සැලකෙන්නෙ උත්තරීතර
ස්ථානයක් ලෙසය. සමාජයක් ශිෂ්ට ලෙස පවත්වාගෙන යෑමට නීති සම්පාදනය කරන්නෙ
එතැනය. එවැනි තැනක සිටින මැති ඇමැතිවරුන් පවා කොකේන් නමැති මත්ද්‍රව්‍ය
භාවිත කරන බව චෝදනා කළේ රන්ජන් රාමනායක ඇමැතිවරයාය. චෝදනාව බරපතළය. කරුණු
කාරණා තවදුරටත් දැනගැනීමට අපි රන්ජන් රාමනායක අමාත්‍යවරයා සමග මෙසේ කතා
කළෙමු.
ප්රශ්නය - පාර්ලිමේන්තුවෙත් කොකේන් භාවිත කරන මැති
ඇමැතිවරු සිටින බව ඔබ කළ ප්‍රකාශය බොහොම බරපතළ ප්‍රකාශයක්. ඔප්පු කරගන්න
පුළුවන් කතාවක්ද ඔබ මේ කිව්වෙ
පිළිතුර -ඇත්තෙන්ම ඒක එක
කණ්ඩායමකට ඉලක්ක වුණ ප්‍රකාශයක් නෙවෙයි. නමුත් මම ඉතා අවධාරණයෙන් කියනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයො වෙනුවෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය භාවිත කරන
පුද්ගලයො ඉන්නවා. ? ක්ලබ් වලට ගිහින් ලක්ෂ ගණන් වියදම් කරල අන්තිමේදි
කැෂිනෝත් ගහල තමයි මේ අය පහුවදා පාර්ලිමේන්තුවට එන්නෙ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, February 19, 2019
පාර්ලිමේන්තුවේ කීදෙනෙක් මරිජුවානා ගහනවාද? පාර්ලිමේන්තුවෙදි චෙක් කළොත් කට්ටියගේ රෙදි ගැලවෙනවා...!!!
Posted by
lankanews
at
February 19, 2019
0
comments
Links to this post
Labels: drugs dealer duminda silva, heroin mafia, kudu lansa, madush, nimal lansa, srilanka heroin
කොකේන් ගහන ඇමැතිවරු හයක්....!!!
කැබිනට් ඇමැතිවරු හයදෙනෙකු, මන්ත්‍රීවරු පිරිසක්, පූජ්‍ය පක්ෂය,
ව්‍යාපාරිකයන්, බැංකුකරුවන්, මාධ්‍යවේදීන්, නළු නිළියන් ඇතුළු රටේ ප්‍රධාන
පෙළේ පිරිස් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇතැයි වාර්තා වේ.
සමහර මැති ඇමැතිවරු පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වන්නේ ද මත්ද්‍රව්‍ය
භාවිතා කිරීමෙන් පසු බවද පැවසේ.
Posted by
lankanews
at
February 19, 2019
0
comments
Links to this post
Labels: heroin, heroin mafia, lankanews, srilanka heroin
ලංකාවට බතික් හඳුන්වා දුන් සෝමා... - ඇය දැන් දස සිල් මාතාවක්...!!!
බතික් කියන්නේ සිත් ඇදගන්නා කලාවක්. බතික්
ශිල්පය දියුණු රටවල් ලෙස ජාවා දූපත් සැලකෙන අතර අතීතයේදී පර්සියානු සහ මිසර
ජාතිකයන් විසින් කැඳ හා ඉටිබින්දු තැවරීමේ තාක්ෂණය හඳුනා ගෙන ඇත. ජාවා රටේ
බතික් හැඳින්වෙන්නේ ‘තිකි්රික්’ හෝ ‘ටැරිතික්’ වැනි වචන වලින්. එයින්
හැඳින්වුණේ තිත් වලින් සිතුවම් කරන ලද රෙදි විශේෂයක් යන්නයි. ඉන්දුනීසියාව,
ජාවා සහ ඉන්දියාව වැනි රටවල ප්‍රචලිතව පැවැති බතික් ශිල්පය කලෙක ශ්‍රී
ලංකාවේ වඩාත් සුවිශේෂී රෙදි පිළි නිර්මාණයක් බවට පත් වුණා.
අපේ රටට බතික් කලාව ලැබුණේ කොහොමද.....!!!
ලංකාවේ බතික් රෙදි පිළි නිර්මාණය ගැන කතාබහ කරනවා නම් ඇගේ නම සඳහන් නොකරම බැහැ. ඇය නමින් සෝමා උඩබාගේ නම් වූවාය. දැනට දස සිල් සමාදම්ව සිටින සෝමා උඩබාගේ ලංකාවට බතික් ශිල්පය හඳුන්වා දුන්නේ මෙහෙමයි.
අපේ රටට බතික් කලාව ලැබුණේ කොහොමද.....!!!
ලංකාවේ බතික් රෙදි පිළි නිර්මාණය ගැන කතාබහ කරනවා නම් ඇගේ නම සඳහන් නොකරම බැහැ. ඇය නමින් සෝමා උඩබාගේ නම් වූවාය. දැනට දස සිල් සමාදම්ව සිටින සෝමා උඩබාගේ ලංකාවට බතික් ශිල්පය හඳුන්වා දුන්නේ මෙහෙමයි.
Posted by
lankanews
at
February 19, 2019
0
comments
Links to this post
Labels: batik, lanka batik, lankanews, soma udabage
අපේ හත්මුතු පරම්පරාවටම පිළිකා නැහැ... වසර 150ක ආයු කාලයක් වුවත් ගෙවීමට හැකියි...!!!
අපේ ඇසූ පිරූ දැනුමට අනුව මිනිසාගේ පරම
ආයුෂ 120 ක් වුවත් වසර 150 කටත් වඩා කාලයක් කිසිදු අතුරු ආපදාවක් නැතුව
පවත්වා ගෙන යන්න පුළුවන් වුණොත් එය මොනතරම් වාසනාවක්දැයි ඔබට සිතෙනු ඇත. ඒ
සමගම මෙය සිදු විය නොහැකි දෙයක් යැයි සිතෙන වාර අනන්තවත් ඇති. එසේ නම්
දීර්ඝ කාලයක් ජීවත්වීමේ රහස ගැන ඔවුන් කියන අදහස් මෙසේය.
ඊසාන දිග පකිස්ථානයේ ‘හුන්සා’ නිම්නයේ ජීවත්වෙන මෙම වැසියන් තවමත් හුදෙකලා ගෝති‍්‍රක විශේෂයක් ලෙසින් දිවි ගෙවති.
එහෙත් ඔවුන්ට අකුරු ලිවීමේ කියැවීමේ හැකියාව ඇති අතර හැම හුන්සා වැසියෙක්ම උසස් අධ්‍යාපන ඩිප්ලෝමාවක් හෝ හෝ ලබා සිටිති. ආගම් දෙකකින් සහ ජනවර්ග හතරකින් සමන්විතය. ඉතා මිත්‍රශීලී ජීවිතයක් ගෙවන මෙම වැසියන් ගැන ලෝකයා දැන් වඩාත් විමසිලිමත්ව සිටිති. ඊට හේතුව වී ඇත්තේ ඔවුන් ඉතා නීරෝගීමත් ලෙසින් වසර 150 ක ආයු කාලයක් වුවත් ගෙවීමට හැකි වන සේ තමන්ගේ ජීවන රටාව ගොඩ නගා ගෙන සිටීමයි. පකිස්ථානයේ ආයු අපේක්ෂව අවුරුදු 67 ක්් පමණ වෙද්දී මෙම හුන්සා වැසියන් පිළිකා රෝගයට ගොදුරු නොවීමේ ආශ්චර්ය ගැනත් ලෝකයාගේම විමසිල්ල දැන් යොමු වී තිබේ. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා විසින් ගී‍්‍රසිය ආක්‍රමණය කරන යුගයේදී ආරක්ෂාව නිසා ඇතැම් පුද්ගලයින් මෙම නිම්න කලාපයේ රඳවා තබා ඇති අතර අද වෙන විට ජීවත්වන පිරිස ඔවුන්ගෙන් පැවැතෙන්නන් යැයි විශ්වාසයක් තිබේ.

Labels: cancer, cancer mission, Cancer Research, lankanews
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...