ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, January 12, 2019
සරත් ෆොන්සේකා ගේ පැටිකිරිය ....!!!
අලියෙක් ගහලා මැරුණම දෙන්නේ ලක්ෂ පහයි; ෆොන්සේකා ඇවිත් එක සැරයක් රවුම ගහලා යනකොට එයාගේ හෝටල් බිලත් ලක්ෂ පහයි..! සමහරු කැමතියි ෆොන්සේකට කවුරු හරි ගහනවා නම්. තවත් කට්ටියක් කැමතියි තෙවරප්පෙරුමට ගහනවට. දෙපැත්ත ගහගෙන එකෙක් වැටෙනකම් තමයි කවුරුත් බලාගෙන ඉන්නේ. හැබැයි ඉතින් මම කියන්න ඕනේ ෆොන්සේකාට මම නම් තවම ගැහුවේ නෑ.මට එයත් එක්ක ප්‍රශ්නයකුත් නෑ. එයා තමයි තැන තැන ගිහින් මේ ගැටුම ඇති කළේ. ෆොන්සේකා මට තැන තැන ගිහින් බනිනකොට මම ඒවට සුළු අවි ප්‍රහාරයක් විතරයි එල්ල කළේ. මම තවම ෆොන්සේකට ගැහුවේ නෑ. ෆොන්සේකට ගහන්න බර අවිත් මම ළඟ තියෙනවා. ඒවට දමන උණ්ඩත් කන්ටේනර් ගණන් තියෙනවා. මම බරඅවි ප්‍රහාර එල්ල කරන්න කලින් එතුමා අගමැතිතුමා හමුවෙලා වරද පිළිගෙන පරාජය බාරගත්තා යැයි සමාජ සවිබල ගැන්විම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පැවසිය.අමාත්‍ය වරයා මේ බව පැවසුවේ වන අලි ප්‍රහාරයෙන් මියගිය පොළ පහළ,ධර්මීගම,සූරියවැව පදිංචි 54 හැවිරිදි එම්. පියසිරි මහතාගේ අවමගුල පැවැති නිවසට පැමිණි අවස්ථාවේදීය. නියෝජ්‍ය අමාත්‍ය වරයා අවමගුල පැවැති නිවසට වියළි ආහාර හා මුදල් පරිත්‍යාගයක්ද සිදුකළේය.
Posted by
lankanews
at
January 12, 2019
Labels: expose of sarath fonseka, lankanews, murder sarath fonseka, palitha thewarapperuma, palitha UNP, unp politicians, unp corruptions, unp deals
සරත් ෆොන්සේකා ගේ පැටිකිරිය ....!!!
2019-01-12T20:26:00+01:00
lankanews
expose of sarath fonseka|lankanews|murder sarath fonseka|palitha thewarapperuma|palitha UNP|unp politicians|unp corruptions|unp deals|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
