කිසිදු රැකියාවක් නොකරන කෝටිපතියන් වූ 1465 ක් මෙරට සිටින බව හෙළි වී ඇත. මේ පිරිස් එන්. ජී. ඕ. ක්රියාකාරීහු වෙති.
මොවුන්ට බටහිර රටවල් 17 ක් විසින් පසුගිය වසර කීපය තුළ ලබාදී ඇති මුදල රුපියල් කෝටි 2000 කට අධිකය.
මේ කෝටිපති පිරිසට සහාය දක්වන විදේශ කෝටිපතියෝ 381 ක් මෙරට සිටිති. ඔවුහු විදේශ එන්. ජී. ඕ. ක්රියාකාරීහු වෙති.
පසුගිය ඔක්තෝබර් 27 දා සිට මේ වනවිට අලුතින් එන්. ජී. ඕ. 17 ක්ද බිහි වී ඇත.
මේ කෝටිපතියන් මෙරටට ලැබෙන මුදල් වැය කරන අයුරු රජය හෙළි කරගෙන නැත.
දේශපාලන ජාතික ආරක්ෂාව ඇතුළු වෙනත් කරුණු ගැන මොවුහු මැදිහත් වෙති.
මෙරට ක්රියාත්මක වන රාජ්ය නොවන සංවිධාන ගැන රජයේ රාජ්ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ තොරතුරු සඳහන් වී ඇත.
Saturday, January 12, 2019
එන්ජීඕ වාසනාවෙන් කෝටිපතියන් වූ 1465ක් ලංකාවේ...!!!
Posted by
LANKANEWS ORAGANIZATION
at
January 12, 2019
Labels: fake ngo, gamini viyangoda, media ngo, MUSLIM NGO, NGO dollars, sinhala ngo, tamil NGO
එන්ජීඕ වාසනාවෙන් කෝටිපතියන් වූ 1465ක් ලංකාවේ...!!!
2019-01-12T20:17:00+01:00
LANKANEWS ORAGANIZATION
fake ngo|gamini viyangoda|media ngo|MUSLIM NGO|NGO dollars|sinhala ngo|tamil NGO|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
