ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, November 23, 2019
පට්ට හෙර තළතා ගැසු මිලියන 123 ගැන කෝ කථා....!!!
පට්ට හෙර තාම නිදැල්ලේ.....!!!
2010-2015 වර්ෂයේ දක්වා කිසිදු ශ්‍රමිකයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරිමට අපොහොසත් විම හේතුවෙන් බලපත්‍රය පවා අහිමිකරගත් හයිෆා මෑන්පවර් රේකෲමන්ට් ආයතනයට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නැවත රුපියල් මිලියන 81.6 ගෙවිම හරහ මහා මුල්‍ය වංචාවක් කිරිමට කටයුතු කර තිබේ.
වත්මන් අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරළ විදේශ රැකියා ඇමතිනි ලෙස කටයුතු කල සමයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවු මහා පරිමාණ දුෂණයක් සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන අංශයේ නිළධාරි යොදවා කරන ලද විමර්ශන වාර්තාවට 2016 වසරේදි රුපියල් මිලියන 123ක පාඩුවක් බවත් එය අයකර ගැනිමට කටයුතු කරන ලෙසත් යෝජනා කර ඇත.
ජිනීවා යෝජනාවලට කඩේ ගිය නිලධාරීන්ට සුද්දයක් දෙන්න.... ගෝලීය ශ්‍රී ලංකා සංසදය නව විදේශගෙන් ඉල්ලයි ....!!!
පසුගිය කාලයේ මේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අපි දුටුවා. ඔවුන් කටයුතු කළේ කොටි ඩයස්පෝරාවට අවශ්‍ය ලෙසයි. අප ජිනීවා ගොස් ඩයස්පෝරාවට එරෙහිව ක්රියාකරද්දී මේ නිලධාරීන් අප "සංහිඳියාව කඩාකප්පල් කරනවා" යෑයි හඳුන්වනු ලැබුවා යෑයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ඊශ්‍රායල් ඒකකයේ ලේකම් ජනෙත් විමල පැවසීය.
Posted by
lankanews
at
November 23, 2019
0
comments
Links to this post
Labels: againesd motherland, gay mangala samaraweera, gotabaya, Gotabhaya Rajapakse, lankanews, ltte, ranil
කොහොමද රනිල්ගේ ටර්න් eka...!!!
සංඝරත්නයේ ආශිර්වාදයෙන් එජාපය නව ගමනක් යා යුතුයි - රනිල් වික්‍රමසිංහ...!!!
මහා
සංඝරත්නයේ ආශිර්වාදය ලබාගනිමින් නව එක්සත් ජාතික පක්ෂයක් ලෙස ඉදිරියට
යැමට අවශ්‍ය යෑයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ (22 දා) පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ සිරිකොත මූලස්ථානයට (22 දා) පෙරවරුවේ පැමිණ එම කාර්ය මණ්ඩලයට සිය ස්තුතිය පළ කරමිනි.පක්ෂයට නව නායකයන් සහ නව ප්‍රතිපත්ති අවශ්‍ය බවත් එවිට නව පරිවර්තනයක් පක්ෂය තුළ ඇති කළ හැකි බවත් රනිල් එහිදී සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කොට ඔහුගේ මැතිවරණ
ව්‍යාපාරය සඳහා දිය හැකි උපරිම සහයෝගය තමන් සහ සිරිකොත පක්ෂ මූලස්ථානය
විසින් ලබාදුන් බවත් මැතිවරණ ව්‍යාපාරය අඩපණ කළ බවට ඇතැමුන් නඟන චෝදනා
ප්‍රතික්ෂේප කරන බවත් රනිල් වික්‍රමසිංහ කීය.
Posted by
lankanews
at
November 23, 2019
0
comments
Links to this post
Labels: gota, gotabaya, Gotabhaya Rajapakse, pohottuwa, ranil agreement, ranil con man
රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම තේරීම් මණ්ඩලයකින්...!!!
රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීම තේරීම් මණ්ඩලයක් හරහා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
රාජ්‍ය සංස්ථා මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතනවලට සභාපතිවරුන් අධ්යක්ෂ
මණ්ඩල හා ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී සුදුසුකම් තිබෙන වෘත්තීය දැනුමක්
තිබෙන අය පත්කළ යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා සුදුසුකම් තිබෙන අය එම
තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
රාජ්‍ය සංස්ථා මණ්ඩල බොහොමයක් පාඩු
Posted by
lankanews
at
November 23, 2019
0
comments
Links to this post
Labels: gota, gotabaya rajapakse, gotabhaya, Gotabhaya Rajapakse, new government, new system
Sunday, November 17, 2019
මතකද ...!!!
මතකද ...!!! ඊයේ මුලින්ම උතුරු නැගෙනහිර චන්ද ප්‍රතිපල මෙසේ දැක මා බලා සිටියේ චකිතයෙනි ....!!!
අපේ රටට ,ජාතියට ,ආගමට රිදවා ,කෙනෙහිලිකම් කොට සිනහ වුනු දේශපාලු අපතයන් ...!!! පිට රටක සිටියද ඒවා උපේක්ෂාවෙන් සහ මහත් හිරිකිතයෙන් බල සිටියෙමි .අපේම නමට පමණක් වූ
සිංහලයන් අපේ සිංහල ජාතිය අමතක කොට සංහිඳියාව සහ යහපාලනය යයි කියමින් අප
ශ්‍රි ලාංකිකයන් මිස සිංහලයන් නොවේ යයි කියද්දී මහත්වූ අපුලෙන් මා බලා
සිටියෙමි .
Posted by
lankanews
at
November 17, 2019
0
comments
Links to this post
Labels: gotabaya, Gotabhaya Rajapakse, jafna, jafna sinhala, lankanews, LTTE agenda, sumith
අනාගත පරපුර වෙනුවෙන් වීඩියෝ ක්‍රීඩාවලට වැට බඳින චීනය...!!!
දරුවන් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා චීනය අපූරු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන තිබේ. චීන රජය විසින් පනවා ඇති වීඩියෝ ක්‍රීඩා ඇඳිරි නීතිය හැම අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා සමාගමක් විසින්ම පිළිපැදිය යුතුය. ලෝකයේ වීඩියෝ ක්‍රීඩා දැවැන්තයා වන ටෙන්සෙන්ට් සමාගමට ද මෙම ඇඳිරි නීතිය අදාළ වේ.
එම නව නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු කිසිවෙකුට රාත්‍රී 10ත් උදෑසන අටත් අතර කාලයේ ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල යෙදීම තහනම් ය. සතියේ දිනවල ක්‍රීඩා සඳහා අවසර ලැබී තිබෙන්නේ විනාඩි 90ක කාලයකට ය. සති අන්තවලදී සහ රජයේ නිවාඩු දිනවලදී, ඒ කාලය දවසකට පැය තුනකි.
Posted by
lankanews
at
November 17, 2019
0
comments
Links to this post
Labels: china, video game, චීන රජය, වීඩියෝ ක්‍රීඩා
කඳුළට වැසෙන යාඤාවේ විලාපය... කූටව ක්‍රියාත්මක කරන ආගමික ආක්‍රමණයක්...!!
අනවරාග්ර
සංසාරයේ සැරිසරන සත්ත්වයා ඒ ඒ ආත්මවලදී තම මවුපියන් මියගිය විට හැඬූ කඳුළු
මහා සාගරයටත් වැඩි බව කියැවේ. සමහරු දුකටත් හඬති, සතුටටත් හඬති. තක්කඩිකමට
වංචාවට කඳුළු හෙළන්නොත් දුලභ නොවෙති. එහෙත් අද අපේ අවධානය යොමු කරන්නේ
දෑසින් රූරා වැටෙන කඳුළු ගැන නොවේ. ඇන්ටන් චාල්ස් තෝමස් සහෝදරතුමා විසින්
පවත්වන කඳුළ ගැන කතා කරන්නටය. මොහු කතෝලික පූජකවරයෙක් නම් නොවේ.
පසුගිය කාලය පුරාම රට පුරා කඳුළ වැඩසටහන් පැවැත්විණි. හමුදා වෙබ් අඩවියේ පළව තිබුණේ මීට සති කිහිපයකට පෙර කිළිනොච්චියේ පැවති කඳුළ වැඩසටහන නැරඹීමට පන්දහසක පිරිසක් සහභාගි වූ බවයි. හමුදාවේ උත්සව පැවැත්වෙන විටත් චාල්ස් සහෝදරතුමා ඉදිරි පෙළ ආසනයක දක්නට ලැබෙයි. මොහු විශේෂ බලවන්තයෙක්ද? කඳුළ හරහා සිදුකරන්නේ කවරක්ද? මෙය සැබැවින්ම කූටව ක්‍රියාත්මක කරන ආගමික ආක්රමණයකි. මොහු සිංහල බෞද්ධ දරුවන්ගේ පාසල්වලට ගොස් බොදු ගීත ඇසුරින් බුද්ධාගම උගන්වන්නට සැරසේ. මොහුගේ වැසඩහටන් යූ ටියුබය හරහා නැරඹිය හැක.
Posted by
lankanews
at
November 17, 2019
0
comments
Links to this post
Labels: brother charles thomas, chartles thomas, fake show, kandula, srilankan show, ඇන්ටන් චාල්ස් තෝමස්
Saturday, October 26, 2019
ලියාපදිංචි ඉස්ලාමීය සංවිධාන 436 ක්...... ලියාපදිංචි නොකළ තව්හීද් ජමාත් පල්ලි 16 ක් ....!!!
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ලියාපදිංචි කරන ලද ඉස්ලාම් පල්ලි 2599 ක් ඇති බවත් ඉන් 80 ක් පමණ තව්හීද් ජමාත් සංවිධානවල පරිපාලනය යටතේ පවතින බවත් එම දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන වාර්තාව මගින් අධිකරණයට වැඩිදුරටත් දැන්වීය.
Posted by
lankanews
at
October 26, 2019
0
comments
Links to this post
Labels: hisbulla, iss, muslim agenda, muslim attack in churches, muslim church, Muslim extremist, Rauff Hakeem, rishard badurdeen, thawhid jamad
Friday, October 25, 2019
ජනාධිපතිවරයාගේ දිනක වියදමට කෝටි 2 ක්....!!!
පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කළ මෞලවිට ඇප....!!!
ආරක්ෂක අංශ මොහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු විදේශ රටකට පළාගොස් සිටි අතර ජුනි 11 වැනි දින ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණි.
Posted by
lankanews
at
October 25, 2019
0
comments
Links to this post
Labels: muslim agenda, muslim attacks colombo churches, muslim deals, Rauff Hakeem, Rishad-Badurdeen
මේ ‘ගේම්’ එක අවසන් කිරීමේ ‘රෙඞ් කාඞ්’ දැන් ඇත්තේ ජනතාව අතේය.
Posted by
lankanews
at
October 25, 2019
0
comments
Links to this post
Labels: muslim agenda, sajith unp, tna deals, TNA politicians, unp politicians, unp corruptions, unp deals
Sunday, August 25, 2019
අතිශය බිහිසුණු මාවතක් දෙසට දැන් එල්ටීටීඊ ත්‍රස්තවාදය යළිත් මේ රට රැගෙන යමින් තිබෙන්නේය. ..!!!
පරගැති
දේශපාලනික කෙරුවාවක් තුළ ගෙවී ගිය වසර පහකට ආසන්න කාලයේ මේ රටේ ජාතික
ආරක්ෂාවට සිදු කළ විනාශය හමුවේ අපි දැන් යළිත් බිහිසුණු බවේ උච්ඡුතම
අවස්ථාවට ළගා වී සිටිමු.
මේ රටේ ජනතාවගේ වැටහීම පිණිස ඒ බව අප
සටහන් කරනුයේ ඉතා වගකීමෙනි. මිනිසුනේ සිහිතබා ගන්න. අවධානයෙන් සිටින්න.
යළිත් අපට මරණය දෝතට ගෙන ජීවත් වීමට සිදුවන වටපිටාවක් නිර්මාණය වෙමින් ඇත.
එල්ටීටීඊ ත්‍රස්තවාදය අප යුදමය වශයෙන් මේ රට තුළ පරාජයට පත් කරනු ලැබුවේ ඉකුත් 2009 වසරේ මැයි මස 19 වැනිදාය.
එතැන් සිටි මේ රටේ ජීවත් වූවන්ගේ හදවත් හිරිවට්ටවා තිබූ මරණයේ භීෂණය ඉවතට ගියේය. එහෙත් ඒ නිදහස පැවතියේ දස වසරක කාලයක් පමණකි.
ඉකුත් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ තව්හිද් ජමාත් ත්‍රස්තවාදය යළිත්
අපට ඒ රුදුරු මරණයේ තරම සිහිකර දුන්නේය. ඒ අනුව දැන් කාගේත් මාතෘකාව බවට
පත්ව ඇත්තේ තව්හිද් ජමාත් ත්‍රස්තවාදය සහ සහරාන් හෂීම්ය.
එහෙත් මේ මොහොතේ රට ඇත්තේ තව්හිද් ජමාත් ත්‍රස්තවාදය හා සහරාන් හෂීම්ගේ භීෂණයේ ගොදුරක් බවට පත්වී පමණක්ද?
නැත. ඊටත් එහා ගිය අතිශය බිහිසුණු මාවතක් දෙසට දැන් එල්ටීටීඊ ත්‍රස්තවාදය යළිත් මේ රට රැගෙන යමින් තිබෙන්නේය.
Posted by
lankanews
at
August 25, 2019
0
comments
Links to this post
Labels: elam tamil, exlosives, Former LTTE arms procurer, ltte, LTTE agenda, ltte new plan, ltte plans, tamil attackes
සිංහල මුස්ලිම් කෝලාහල ගැන ධර්මපාලතුමා කිව්වේ මොනවාද...?
අද වන විට
ශ්‍රී ලාංකීය සමාජයේ ඇති වී තිබෙන අරගලකාරී තත්ත්වයන් සලකා බැලීමේදී ඊට
බලපෑම් කරනු ලබන ඓතිහාසික පසුබිමක් පවතින බව පෙනී යයි. එපමණක් නොව ඉතිහාසය
නැවත ප්රතිරාවය වීමක් එසේත් නැතිනම් කාලය නමැති සාධකය වෙනස් වුවද ඊට
බලපානු ලබන අවකාශමය සංසිද්ධීන් වල සමානතාවන් පවතින බවද අතීත සිද්ධි සියුම්ව
විමර්ශනය කිරීමේදී පෙනී යයි. සැබෑ ජාති මාමක, උදාර පෞරුෂ ගුණයෙන් අනූන
ජාතික වීරවරයෙකු වූ අනගාරික ධර්මපාලතුමන් මිය ගොස් අපේ‍්‍රල් මස 29 වැනි
දිනට දශක 8 ක් ගත වුවද අදටත් අපට එවැනි යුග පුරුෂයකුගේ රික්තය පිරවීමට
නොහැකි වීම ජාතියේ අවාසනාවක් බව කනගාටුවෙන් වුවද පිළිගත යුතුය. එදා එතුමන්
විදේශ වෙත පවා ගොස් අභීතව හඬ නගා කීවේ අප රට, ආගම, ජාතියේ පවතින උදාර
ගාම්භීර බවය. නමුත් අවාසනාවකට වත්මන් දේශපාලකයන් විදේශ හමුවේ මවන චිත්‍රය
මහා ජාතියට ඉතාම හානිදායකය. මේ අනුව මෙම ලිපියේ අන්තර්ගතය මුළුමනින්ම
සැකසෙන්නේ අද ජීවමානව නොසිටියත් එතුමන්ගේ අදහස් හා විග්රහයන් අද පවතින
තත්ත්වය හඳුනා ගැනීමට සුදුසු වන පරිද්දෙනි.
අතීත ශ්‍රී ලංකාවේ
මුස්ලිම් සිංහල කෝලහාල පිළිබඳ සාකච්ඡාව ඇරඹීමට පෙර දම්පල් තුළින් ඊට පෙර
වකවානුවල ඉන්දීය බෞද්ධ සිද්ධස්ථාන වලට මුස්ලිම් ප්‍රහාර සිදු කළ ආකාරය
පිළිබඳව කළ විග්‍රහය විමසා බැලීම වටී.
නැති දෙමළ නිජ බිමක් හැදූ කාසිචෙට්ටිගේ කුමන්ත්‍රණය සහ උතුරේ දෙමළ රජු පී.ඒ. ඩයික් ...!!!
මෙරටට 1806 පැමිණි ඉංග්‍රීසින් පළමු දස වර්ෂය තුළ අත්කරගත් ජයග්‍රහණයක් නොමැත. එම නිසා 1806 දී මුස්ලිම් තේසවලාමේ, රෝම ලන්දේසි නීතිද පසුකාලීනව උඩරට නීතිය ද පනවා රට අසමගි කළහ. සිංහල ප්‍රධානීන්ගේ බලය අහිමිකර ජාතීන් අතර තිබූ බැඳීම ද පලූදු කළහ. බි්රතාන්යයේ දෙවන ජනගහනය මුස්ලිම් වන අතර අදටත් මුස්ලිම් නීතියක් ද පනවා නැත. ඇත්තේ පොදු නීතියයි. අපේ රටට එවැනි නීතියක් 1796 ගෙන ඒමේ යටි අරමුණ එයින් පැහැදිලි වනු ඇත.
Posted by
lankanews
at
August 25, 2019
0
comments
Links to this post
Labels: fedaral jafna, Former LTTE arms procurer, jafna sinhala people, jafna situation, LTTE agenda
මසාජ් - ෆන් දෙකම දෙන SPA ....!!!
* කොළඹ තියෙන සම්බාහන කඩ ගණන පොලිසියටත් කියන්න බෑ...
* සමහර සම්බාහිකාවන්ගේ දවසක ආදායම පහළොස්දහස පනී...
* රටේ සෑම නගරයකම වගේ හතු පිපෙන ගානට සම්බාහන කඩ විවෘත වෙනවා
* දැන් රෑටත් සම්බාහන කඩ විවෘතයි...
රටක්
ආරාජිකත්වයට පත්වන විට එරටේ සමාජ අපචාර, දුරාචාර සහ නීති විරෝධී ගනුදෙනු
සිදුවීම අරුමයක් නොවේ. කාලයක සිට මෙරට ද ආර්ථික සහ සමාජයීය වශයෙන් දැවැන්ත
පරිහානියකට ලක් වෙමින් තිබේ. මහ මග ප්‍රසිද්ධියේ මරා ගන්නා තරමට රට තුළ
පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී තිබේ. මහ බැංකු කොල්ලකෑමේ සිට ගමේ සණස
සමිතිවලත් සිදුවන මුදල් වංචා නිරන්තරයෙන් වාර්තා වේ. ඒ අල්ලපනල්ලේ කොළඹ සහ
තදාසන්න ප්‍රදේශවල ගණිකා ජාවාරම ද සීග්‍රයෙන් වැඩිවෙමින් තිබෙන බව වාර්තා
වේ. SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන බෝඞ් ලෑල්ලට මුවා වී කරගෙන යන ගණිකා
ජාවාරම ද මුළු රටේම වසංගතයක් සේ පැතිර යන බව රහසක් නොවේ. මේ වන විට මෙරට
සම්බාහන බෝඞ් ලෑල්ලක්, ස්පා කඩයක් නැති
නගරයක් නැති තරම්ය. එහෙත්
අප මේ කතා කරන්නේ විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර ලබාදීම සඳහා පවත්වාගෙන යන
නීත්‍යානුකූල සම්බාහන මධ්‍යස්ථාන ගැන නොවේ. සම්බාහන බෝඞ් ලෑල්ලට මුවා වී
පවත්වාගෙන යන ගණිකා මඩම් ගැනය.
Posted by
lankanews
at
August 25, 2019
0
comments
Links to this post
Labels: AIDS, colombo escort, colombo prostitutes, escort service, spa, veena escort service
* මතක් වුණොත් සිහිය නැතිවන තරමේ ගනුදෙනුවක්
* හදපු බිල්ඩිම නැවත හදන්න තවත් කෝටි ගණනක් වියදම් කරලා
* ගෘහ භාණ්ඩ මිලට ගන්න නාස්තිකාර වියදමක්
නැවතත්, යහපාලන ආණ්ඩුවේ ‘පරණ කතාවක්’ සහ ‘අලූත් කතාවක්’ කියන්නට සිදුව තිබේ. යහපාලන ආණ්ඩුවට අවුරුදු හතරක් ගතවූ තැන මේ ‘අලූත් - පරණ’ කතා කියවන්නට යැයි අප කියන්නේ ඒ අවුරුදු හතර තුළ අප බත් වෙනුවට තණකොළ කා දමා ඇති ප්‍රමාණය සිහිපත් කරවන්නටය. අලූත් කතාව මෙසේය.
ජනාධිපතිවරයා විසින් 2015.01.15 දා සිට 2018.12.31 දක්වා සිදුව ඇති වංචා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ කොමිෂන් සභාව මේ දිනවල සාක්ෂි කැඳවන්නේ බත්තරමුල්ල ඞී. පී. ජේ. ගොඩනැගිල්ලට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඒමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳවය. හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පසුගිය දිනවල එහි සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබිණි.
Posted by
lankanews
at
August 25, 2019
0
comments
Links to this post
Labels: Duminda Dissanayake, sabeetha perera, unp corruptions, yahapalana corruptions, yahapalana deal
Sunday, May 12, 2019
සිංහල ජාතිය වඳකරන යට්කූට්ටු ගේම්එක...! කොළඹ මුස්ලිම් ෆාමසිවල මලු පිටින් බඩු...!!! කඩු සෙල්ලම් අස්සේ වඳ පෙත්තත් මාට්ටු....!!!
* පිටකොටුව ආදුරුප්පුවීදියේ ඖෂධ ගබඩාවක්ම අත්අඩංගුවට...
එහෙත් මේ බෙහෙත් ගබඩාව අද ඊයේ ආරම්භ වූවක් නොවේ. වසර ගණනාවක සිට රටට වඳ පෙති සහ මත්පෙති බෙදාහරිනු ලැබූ මධ්‍යස්ථානයකි. දැන් අපට ඇති ගැටලූව වන්නේ මෙරට ප්‍රධාන නගරයේ ගුබ්බෑයමක පවත්වාගෙන ගිය නීති විරෝධී මේ බෙහෙත් ගබඩාව ගැන රටේ බුද්ධි අංශ වෙත හෝ තොරතුරු අනාවරණය නොවී තිබීමය. මුස්ලිම් අන්තවාදී ත්රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිමින් මේ රට ලේ විලක් බවට පත් කරන තෙක්, මේ බෙහෙත් ගබඩාව අත්අඩංගුවට ගැනීමට කොන්දක් සහිත නිලධාරියෙක් නොසිටීම ගැනය. ප්‍රමාද වී හෝ ජාතිය අංගවිකල කරන මේ වස බෙහෙත් ගබඩාව අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් විශේෂ කාර්ය බළකායට මල් මිටක් පිළිගැන්විය යුතුය.
ඒකාබද්ධ මෙහෙයුම් නෑ... ආණ්ඩුව වැට උඩ... ඉස්ලාම් නායකයන් සිටියේ සහරාන් ගැන නොදැනද?
* රජය යන්නට සැරසෙන ජනපති ජේආර් ගිය ගමන
* මුස්ලිම් පල්ලි පරීක්ෂාවේදී හමුදාවට කොන්දේසි
ජාතියේ අවාසනාව පිළිබඳ මේ කතාව දැන් නොකියාම බැරි තැනකට තල්ලූ වෙමින් ඇත. මේ මොහොතේ රට ඉදිරියේ තිබෙන්නේ බරපතළ අභියෝගයකි. එහෙත් යථාර්ථය ඇත්තේ සැඟවීය. පැහැදිලිවම කිවහොත් සැඟවෙමින් නොව, එය ඇත්තේ සඟවා දමමින්ය. ඉතිං පෙනෙන්නට තිබෙන ඒ ඇත්ත දැන දැනත් නිහඬව සිටිය හැකිද....?
රිෂාඞ් ගේ කොළණියේ ඇත්ත කතාව ...!!!
ශ්‍රී ලංකාවේ අයිසිස් කි‍්‍රයාකාරීන් ගැන හෙළිකරද්දී මුස්ලිම් සංවිධාන 40ක් එරෙහිවූ බව අනාවරණය වෙයි...!!!
⋆ සිරියාවට පැමිණි ශ්‍රී ලාංකික තව්හිද් ජමාත් කි‍්‍රයාකාරීන් රහස් වචන වලින් තොරතුරු හුවමාරු කර ගත්තා
⋆ තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් මිය ගියේද? නැත්නම් පැනගත්තාද?
⋆ තව්හිද් ජමාත් ගැන මුස්ලිම් ප්‍රජාව දැනගත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බව සවුදි අරාබියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජවාද් යුසුප් පවසයි..!!!

⋆ බංගලාදේශයේ අයිසිස් ප්‍රහාරය සහ මෙරට ප්‍රහාරයේ සමානකම්
‘‘සතුරා වැට අසල සිටින විට ඔබ අහක බැලූවොත් ඊළඟ දවසේ සතුරා සිටින්නේ ඔබේ නිවස තුළයි - ලින්ඩන් ජොන්සන් හිටපු ඇමරිකානු ජනාධිපති
විල් ‘පත්තුව’ වනසා හදපු Jassim City කාටද?
2014 වසරේදී විල්පත්තුවේ අනවසර පදිංචිකිරීමක් වාර්තා විය. පදිංචිය සිදුවූයේ විල්පත්තුව ජාතික උද්‍යානයේ උතුරු සීමාව නිමාවන ‘මෝදරගං ආරු’ ඔයෙන් එගොඩ භූමියේය. මේ පිළිබඳව පරිසරවේදීන්, මාධ්‍යවේදීන් හා භික්ෂූන් වහන්සේ රජයට කරුණු පන්වා දුන් අවස්ථාවේ එසේ පදිංචියක් හා වන විනාශයක් සිදුව ඇත්තේ විල්පත්තුවේ නොවේ යැයිද, ”අපි විල්පත්තුව කැපුවේ නැහැ” යනුවෙන්ද මුස්ලිම් දේශපාලකයෝ කියා සිටියහ. එවක රජයේ ප්‍රබල ඇමැතියකුව සිට පසුව යහපාලන රජයේ සුව ඇමැතිධුරයටද පත් දේශපාලකයකු මේ විරෝධතා තුට්ටුවකට නොසලකා සිද්ධිය සාධාරණීයකරණය කර චූදිත, නැවත පදිංචිකිරීමේ ඇමැති රිෂාඞ් බදියුදීන් ආරක්ෂා කර ඔහුගේ මුර දේවතා බවටද පෙනී සිටියේය.
පුදුමය නම්, එවක වනජීවී ඇමැතිකම දැරූ විජයමුණි සොයිසාද පරිසරවේදීන් නැගූ මේ චෝදනාව දැඩි සේ ප්‍රතික්ෂේප කළ අතර විරෝධතා උත්සන්න වනවිට එහි ක්ෂේත්‍ර චාරිකාවක්ද කළ හෙතෙම ‘‘නෑ එය විල්පත්තුවේ අපට අයිති සීමාවේ සිදුවූ දෙයක් නොවන බවට අප හඳුනාගත්තා.’’ යැයි මුසාවාදයක් ඉදිරිපත් කළේය.
Wednesday, May 1, 2019
ත්‍රස්තවාදය පෝෂණය කරන රූකඩ ආණ්ඩු
දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත .ක්‍රමානුකුලව රට පුරා වියාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!! මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත .ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත,සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය .එහි ප්‍රථිපල දැන් මෙසේ හමුවෙමින් පවතී ...!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි , මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. ...!!!
ලක්ෂ 40 ක මත්පෙති ආදුරුප්පුවීදියෙන් සොයාගනී....!!!
2017 දී දැනුම් දුන් තුර්කි ත්රස්තයන් ගැන විමර්ශනත් ඇණහිටලා....!!!
ප්‍රහාරයේ වීඩියෝපට සමඟ මුස්ලිම් ජාතිකයෝ 5ක් අත්අඩංගුවට...!!!
පාස්කු ඉරිදා ප්‍රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝ පට, ජංගම දුරකතන, තව්හීත් ජමාත් සංවිධානයේ නායකයාගේ සේයාරූ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පුහුණු කඳවුරක ජායාරූප හා වීඩියෝ පට ළඟ තබාගත් මුස්ලිම් ජාතිකයන් පස්දෙනෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
යුද හමුදාව සහ පොලිසිය එක්ව කැබිතිගොල්ලෑව නගරයේ කළ පරීක්ෂාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සේවය කළද වවුනියාව, කින්නියාව සහ කන්කසන්තුරේ යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
හොරොව්පොතාන මාර්ගයේ හිජ්රාගම පොලිස් යුද හමුදා මාර්ග බාධකයක් වීඩියෝ ගතකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.
පිස්තෝල-පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමන්තුරෙන් සොයා ගනී...!!!
Tuesday, April 30, 2019
ඇමති රිෂාඩ්ගේ ලේකම්වරයෙකු අත්අඩංගුවට...!!!
ආරක්ෂක අංශ විසින් මන්නාරම නගරය ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
යුද හමුදාව සැකකරන්නේ ඔහු සන්තකයේ තිබියදී හමුවූ ඩෙටනේටර් හය යම් අයෙකුට භාර දීම සදහා හෝ සගවා තැබීමට රැගෙන යන්නට ඇති බවයි.
මේ නපුන්සක ආණ්ඩුව නිසා ලක් වැසියනට වී තිබෙන විපත ....!!!
මරණයේ ඉරිදාව...! - අන්ත වාදි බෝම්බය කටුවපිටිය ගම මළගමක් කළ හැටි...!!!
වසර තිහක පමණ කාලයක් මිනීමරු කොටි ත්රස්තවාදීහු විටින්, විට බෝම්බ පුපුරවා මේ රට ලේ විලක් බවට පත් කළහ. කොටි මියැදුණු රටේ නැවත එවැනි ඛේදවාචකයන් දකින්නට නොලැබේ යන සිතුවිලි පෙරදැරි කරගෙන මිනිස්සු අප්‍රමාණව සතුටු වූහ. එහෙත් කොටි ත්‍රස්තවාදය මියැදී දසවසරක් ගෙවෙන තැන ම්ලේච්ඡු මිනීමරු අන්තවාදී ත්රස්තවාදීහු මේ රට නැවතත් ගිනි ගොඩකට ඇද දැමූහ. දැන් අප සිටින්නේ පසුගිය පාස්කු ඉරිදා උදෑසන ත්රස්තවාදීන් විසින් පුපුරවා දැමූ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරේ සුන්බුන් අතරය.වීඩියෝ මෙතනින්
මහනායක සිව්රෝ බදාගෙන කන සම්පත් එපා කීයු ආදර්ශමත් කිතුණු හිමිපාණෝ ....!!!
"ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක්, අපිත් ඔවුන් අනුගමනය කළ යුතුයි" බුර්කාව තහනම් කිරීමේ ශ්‍රී ලංකා නීතියට ලෝකයෙන්ම ප්‍රශංසා!
ඉන්පසුව බුර්කාව ඇතුලු සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන ඇඳුම් මෙරටින් තහනම් කිරීමේ නීතියක් පසුගියදා සිරිසේන සිය බලතල භාවිතා කරමින් පැනවූවා.
ශ්‍රී ලංකා රජයේ එම තීරණය ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කළ පසු විදෙස් සමාජජාලා පරිශීලකයන් ශ්‍රී ලංකා රජයේ එම තීරණය දැඩි ලෙස ප්‍රශංසා කරමින් අදහස් දක්වා තිබුනා. ඔවුන් පවසා තිබුනේ ලොවම ගත යුතු තීරණයකට ශ්‍රී ලංකාව මුල් පියවර තැබූ බවත් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි සිය රටවල් ශ්‍රී ලංකාවේ නිර්භීත තීරණය අනුගමනය කළ යුතු බවයි.
එවන් අදහස් කිහිපයක් පහතින්,
Posted by
lankanews
at
April 30, 2019
0
comments
Links to this post
Labels: burqa, burqa enforces, muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, unp muders
මඩකලපු ෂරියා විශ්ව විද්‍යාලය ගැන භයානක තොරතුරු හෙළිවේ!
"උගන්වන්නේ ෂරීයා නීතිය - පාකිස්තානයෙන් පවා මුස්ලිම් සිසුන් ගෙන්වීමට සුදානම්, හිස්බුල්ලාගේ වැඩක්"
නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා රුපියල් කෝටි 1400 වැය කර තනා ඇති මේ
ආයතනයේ සභාපති බවත් ඔහුගේ පුතා කළමනාකාර අධ්‍යක්ෂක බවත් මෙහිදී හෙළිකළේය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මුළු රටම නොමග යවමින් මේ ඉදි කරන්නේ
ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයම අස්ථාවර කිරීමට
අවශ්‍ය ඉස්ලාම් අන්තවාදීන් බිහිකරන මධ්‍යස්ථානයක් බව වැඩි දුරටත් පැවසූ
මහාචාර්ය ජයසුමන වහාම මේ ආයතනය වසා දමා දැනට ගොඩ නගා ඇති ගොඩනැගිලි සහ
සම්පත් රජයට පවරා ගෙන ඵලදායි ලෙස භාවිතා කලයුතු බවත් දැක්වීය.
මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් නිමා කරමින් ඇති “මඩකලපු විශ්ව
විද්‍යාලය” නමින් හඳුන්වන ආයතනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය
කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී හෙළිදරව්වක් සිදු කළේය.වීඩියෝව මෙතනින්
Posted by
lankanews
at
April 30, 2019
0
comments
Links to this post
Labels: hisbullah, muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, sharia law, shariya law, srilanka isis, Thawheed Jamaath, unp muders
ඉස්ලාම් අන්තවාදය වපුරන ජාතිවාදී රූපවාහිනි නාළිකාවක් ශ්‍රී ලංකාවේ....!!!
"පාකිස්තානය, බංග්ලාදේශයේ පවා තහනම් - ශ්‍රී ලංකාවේ තවමත් නෑ"
මෙම නාලිකාව 2012 වර්ෂයේදී ඉන්දිය රජයද තහනම් කරනු ලැබුවා. බංග්ලාදේශය පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාව 2016 වසරේදී තහනම් කෙරුණු අතර ඊට හේතුවූයේ ඩකා අගනුවරදී පුද්ගලයින් විසි දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමයි.
මහමඟ දමා ගොස් තිබූ ටී 56 ගිනි අවියක් කල්මුණෙන් සොයා ගැනේ (PHOTOS)
‘ලංකාවේ සන්නද්ධ අරගලයකට නායකත්වය දෙන්න මම සූදානම්’ යයි අසාද් සාලි ඉන්දියාවේදී කියූ බවට වීඩියෝ සාක්ෂි ....!!!
Posted by
lankanews
at
April 30, 2019
0
comments
Links to this post
Labels: asad sali, azad sali, gammanpila, muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, udaya gamman pila, unp muders
Monday, April 29, 2019
වසර 2060 දී බෞද්ධයාගේ ඉරණම කෙසේ වෙයිද...?
Posted by
lankanews
at
April 29, 2019
0
comments
Links to this post
Labels: 2060, buddhists, muslim agenda, srilanka hindu, srilankan catholics, world population
Sunday, April 28, 2019
මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් සොයාගනී....!!!
නිවසේ ඉබි යතුරු දමා වෙන් කළ කාමරයක මෙම ද්‍රව්‍ය තිබී ඇති අතර එහි පෙට්‍රල් ලීටර් 300 ක්, ඩීසල් ලීටර් 80 ක් ද තිබී හමුවී ඇත.
පානදුරේ වැටලීමකින් සැකපිට 20 දෙනෙකු අත්අඩංගුවට....!!!
ආගමික ස්ථාන ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමක් ගැන තොරතුරු (PHOTOS)
පසුගිය 29 වෙනිදා ගිරිඋල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළදසැලකින් මුස්ලිම් කාන්තාවන් විසින් සුදු ඇඳුම් කට්ටල 09ක් සහ ඇඳුම් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් 29000ක මුදලක් වැය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඔවුන් එම ඇඳුම් මිලදී ගන්නා අයුරු එම වෙළදසැලේ ආරක්ෂිත කැමරාවන්හි පටිගතවී ඇති බව සඳහන්. (PHOTOS)
අරාබි බසින් ලියන ලද බැනර් සහ තහඩු 500 ක් කල්පිටියෙන් හමුවෙයි
මේ අතර කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් නාච්චිකල්ලිය ප්‍රදේශයේ කලපුව අද්දර දමා ගොස් තිබූ අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් සොයාගැනීමට කල්පිටිය පොලිසිය සමත් වී තිබෙනවා.
එකවර ඇමතුම් 8 ක් නොමිලයේම ගතහැකි සන්නිවේදන උපකරණයක්....!!!
මුස්ලිම් අන්තවාදයට එරෙහිවුන යහියා මවුලවි කියන කතාව...!!!
කොහොම වුනත් ආගමික ගුරුවරයෙකු වන යහියා මවුලවී අද සතිඅන්ත පුවත්පතක් හා එක්වෙමින් බොහොම වැදගත් කරුණු කාරණා රැසක් හෙළි කර තිබුණා. ඒ අතර වහාබ් වාදයට එරෙහිව කතා කිරීම නිසා අන්තවාදීන් විසින් තමන්ට වෙඩි තැබූ බවත්, පසුව පැහැරගෙන ගොස් දවස් තුනක් තිස්සේ වධදුන් බවත් සඳහන් කරන අතර ඔහු මක්කම ගිය අවස්ථාවේදී කටේ දකුණු පැත්ත කපා දැමූ බවත් අලවි මවුලානා ආණ්ඩුකාර එම සිදුවීම දුටු බවත් සඳහන් කරනවා.
මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුලුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්වුවා. නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ්වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, වගේ ඇමතිවරු මොවුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිනිලි කලාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. රටේ මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන තක්කඩිකම පහුගිය ඉරිදා එළියට වැටුණා.
මවුලවි ඒ සම්බන්ධයෙේ සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.
ඉස්ලාමීය ත්‍රස්ත භීෂණය මැද්දේ ඇමරිකාව ගොඩ බසී ....!!!

සාකච්ඡුා කරමින් සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන එක ගැනය. නැතහොත් විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනය. නැතහොත් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම ගැනය. මේ සියලූ යෝජනාවන් මගින් උතුර ද නැෙඟනහිර ද ඇතුළු පළාත් නවයක්් පිහිටුවා දේශය දුර්වල කිරීමේ කුමන්ත්‍රණය හා එමගින් විදේශීය රාජ්‍යයන්ට හා සංවිධානවලට ගිල දැමීමට පහසු වනු සඳහා රට කුඩා ගොදුරු ගුලි තනාදීම පිළිබඳවය.
Posted by
lankanews
at
April 28, 2019
0
comments
Links to this post
Labels: muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, rev induragare, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, unp muders, usa embassy, usa mission
සිරගත කළ ඥානසාර හිමියන් එදා හෙළි කළ ඇත්ත ...!!!
කෙසේ වෙතත් කතෝලික ජනතාවගේ සුවිශේෂී දිනයක් වන පාස්කු දිනය ලෙයින් තෙත් කළ ඒ ම්ලේච්ඡු අන්තවාදීන්ගේ අනතුර ගැන මෙරට බුද්ධි අංශ මෙන්ම විදෙස් බුද්ධි අංශ දැනුවත් කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය.
ඒ පිළිබඳ බුද්ධි අංශ යොමු කළ රහස් වාර්තා ද මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද නිරන්තරයෙන් සැරිසරන්නේය. සැබැවින්ම ඇත්තද එයමය. ජනතා මුදලින් නඩත්තු වන රටේ දුර්වල පාලකයන් ඒ වාර්තා ගණනකට ගෙන නැත. එහෙයින් සිදු වූ විනාශය සුළු පටු නැතුවා සේම අහිමි වූ ජීවිත දේපළ ඉමහත්ය.
ජාතික තව්හිද් ජමාත් අන්තවාදීන් පිළිබඳව බුද්ධි අංශ විසින් ලබාදුන් වාර්තා හා එහි අන්තර්ගතය පිළිබඳව සමාජය තුළ ඉමහත් කතාබහක් මතුව ඇත්තේ එම අනාවරණයන් ජාතික ආරක්ෂාවට ඉමහත් වැදගත්කමක් ගෙන දෙන්නාක් බැවිනි.
මේ රටට හෙණ ගැහී ඇත්තේ මේ පාපතර දේශපාලනඥයන්ගේ වරදින්ය.....!!!
නිවසින් පිටවී යන තම සහෘදයා නැවත නිවසට පැමිණීම අවිනිශ්චිත වූ යුගය නැවත පැමිණ තිබේදෝ යන සැක සංකා අප සිත්වල ජනිත වන්නට පටන්ගෙන ඇත්තේය.
අහිංසක මිනිසුන් 359 දෙනෙක් අමු අමුවේම මරා දමමින් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවත් සමගම මුුළු රටම නැවතත් අකර්මණ්‍ය තත්ත්වයට පත්වී හමාරය.
අප හදවත්වලට තව තවත් වධ දෙන්නට පටන්ගෙන තිබෙන්නේ මේ අහිංසක ජීවිත බේරා ගැනීමට ඕනෑ තරම් ඉඩකඩ තිබියදීත් එය දැන දැනම පැහැර හැරියා දෝයි යන හැඟීම ජනිත වෙද්දීය.
දේශපාලනඥයන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් තම වගකීම හරි හැටි ඉටු නොකිරීමේ වරදට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ අහිංසක මිනිසුන්ටය. ඒ පාපයට වගකිව යුත්තන් කිසිවකුටත් කිසි දිනයක ගැලවී යා නොහැක.
ජාතික තව්හිද් ජමාත් National Thowheeth Jamaath (NTJ) නමැති අන්තවාදී මිනීමරු ත්‍රස්තවාදී සංවිධානය පිළිබඳව ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම දැන ගත්තේ පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමගය.
මේ මිනීමරු ත්‍රස්ත සංවිධානය කොයිතරම් ම්ලේච්ඡු පාපතරයන් පිරිසක්ද යන්න රජයේ මෙන්ම ආරක්ෂක අංශවල ඇස්කන් හැරෙන්නේ රටේ අහිංසක මිනිසුන් බුරුතු පිටින් ඝාතනයට ලක්වීමෙන් පසුවය. මෙවැනි තිරිසන්නු පිරිසකගෙන් සමන්විත වූ කල්ලියක් සංවිධානය වෙමින් තිබෙන බවට මෙරට බුද්ධි අංශ අනතුරු අඟවන්නේ වසර 7 - 8 කට පෙර සිටය. එහෙත් අපේ අවාසනාවටද රටේ අවාසනාවටද මේ පිළිබඳව රජය හෝ ආරක්ෂක අංශ එතරම් තැකීමක් කර තිබුණේ නැත. රජය මෙන්ම ආරක්ෂක අංශද මේ මිනීමරු ත්‍රස්ත කල්ලිය අවතක්සේරුවට ලක් කළහ. එහෙත් අවසානයේ එහි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වූයේ රටේ අහිංසක ජනතාවටය.
ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 4ක්-උපකරණ රැසක් ගලේවෙලින් අත්අඩංගුවට...!!!
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එම්. බී. එම්. ජීවන බණ්ඩාර ට ලැබුණු තොරතුරක් මත ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු ඇතුළු පොලිස් කණ්ඩායමක සහය ඇතිව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළහ.
මෙහිදී වහකෝට්ටේ කතෝලික පල්ලිය ආසන්නයේ පිහිටි එනමල්පොත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී බස්නාහිර පළාතේ ලියාපදිංචි කරන ලද යතුරු පැදි දෙකක් නිවසක සඟවා තිබියදී සොයාගත් අතර නිවසේ හිමිකරුවා කියා සිටියේ තමන් නොදන්නා අයෙකු යතුරුපැදි දෙක තමාට ලබාදී රුපියල් පන්දහසක මුදලක් ලබාගත් බවයි.
ඔහුගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමේ දී මෝටර් රථයක්ද ඔහු සන්තකයේ තිබී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්විණි. එමෙන්ම මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු කිහිපයකට සම්බන්ධ අයෙකු බවද පොලිස් ප්‍රශ්න කිරීමේදී හෙළිවියයි පොලිසිය කියයි.
Saturday, April 27, 2019
එතෙර ජනමාධ්‍ය ලංකාවේ ප්‍රහාරය දුටු හැටි....!!!
පාස්කු ඉරිදා සිදුවූ මුස්ලිම්
ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ ජනමාධ්‍ය විශේෂාංග ලිපි
ගණනාවක් පළකර තිබිණි. එයින් කිහිපයක සඳහන් වූ දෑ මෙහි පළවේ.
කුමන කණ්ඩායමක් ආවත් එය අයි එස් කණ්ඩායමක පෙළඹවීමක්
බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පත්‍රය
දශක තුනක් තිස්සේ ඇදි ඇදී ගිය ලේ වැගිරුණු සිවිල් යුද්ධයක් තුළ ජීවත්වූ ශ්‍රී ලාංකිකයින්ට ත්‍රස්තවාදය අරුමයක් නොවේ. එහෙත් ඉරිදා එක දිගට සිදුවූ මනුෂ්‍ය ඝාතන රැල්ල පෙන්වාදෙන ලද්දේ රටේ සතුරන්ගේ පවිටු හැසිරීම් නව වේශයකින් ක්‍රියාත්මක වෙන බවයි. එය ම්ලේච්ඡ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සියලුම ලක්ෂණවලින් සමන්විත විය. අනුකම්පා විරහිතව ඉතාමත් සූක්ෂම ලෙස ක්‍රියාත්මක විය.
එම පිපිරීම්වලින් මිනිත්තු කිහිපයක් ඇතුළත MI 5 උත්සාහ ගත්තා සනාථ කිරීමට මෙම කුමන්ත්‍රණය සිදුකළ අය පිටුපස යම්කිසි බ්‍රිතාන්‍ය සම්බන්ධතාවක් තිබීමට ඇතැයි යන්න.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති අතර එය සිදුකිරීමට මුල්වූ හේතුව ද සොයාගෙන නැත. එසේ වුවත් සැකකරුවන් 13දෙනකු ඉරිදා රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික තව්ෆික් ජමාත් යනුවෙන් හඳුන්වන මෙම ආගමික කොට්ඨාසය සතු පල්ලි 45ක් රටපුරා පවතින අතර, මෙම පල්ලිවලට ඇතුල්වීමට කාන්තාවන්ටද
හැකියාව ඇති බව අනාවරණය වී ඇත.
නිසාම් නමින් හැඳින් වූ පුද්ගලයෙක් එංගලන්තයේ බැරිස්ටර්වරයෙක් ලෙස ඉගෙනුම ලබා 2012 දී සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්වී පුහුණුවීම් ලබා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, ඉන් පසුව ඔහු 45 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමග යළි සිරියාවට ගොස් ඒ අයට ද පුහුණුවීම් ලබාදී ඇති බවත් අනාවරණය කර ගෙන ඇත. එහිදී නිසාම් නමැති පුද්ගලයා ඝාතනය වී ඇති අතර ඉතිරි අය යළි මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
