Pearl Grand Hotelයේ හිමිකරුගෙන් මිලියන 300ක කප්පමක් අරන්…!!!
රුපියල් මිලියන 100ක කප්පම්ක් ලබා දෙමින් ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර ලබාගත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වන K.B.S බණ්ඩාර මේ වනවිට ලංක බැංකුව විනාශ කරමින් කප්පම් මාෆියාවක නිරතවි සිටින බව විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියා.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා සමග එක්ව ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර මිලියන 100ක මුදලක් අල්ලස් ලෙස ගෙන විකුණා දැමු බව අප පසුගිය පෙබරවාරි 16 වැනිදා අනාවරණය කල අතර එතැන් සිට K.B.S බණ්ඩාර හෙවත් අල්ලස් දි GM වු K.B.S බණ්ඩාර මේ වනවිට අර්ජුන් මහේන්ද්‍රන්ලාට නොදෙවෙනි වෙමින් ගේම් ගසමින් සිටි.