දැන් යහපාලනය උදාවි වසර 3කුත් ඉක්මවා ගොස් ඇත.නමුත් තවමත් 113,800,000 මුදලක් කොල්ල කෑ BOC හොරු නිදැල්ලේය...!!!
.එපමණක් නොව යහපාලන බැදුම්කර හොරුන්ගෙන් පිරුණු ලංකා බැංකුව දැන් තවත් ක්රමවේදයන් හරහා රටේ ජනතාවගේ මුදල් කොල්ල කමින් සිටි.එදා හොරු සහ මෙදා හොරු අතර එතරම් වෙනසක් නැත.
ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුවට කෙලවමින් සිටින සභාපතිවරයා සහ ඔහුගේ අධ්යක්ෂවරුන් පිළිබඳව අප දිගින් දිගටම අනාවරණය කල අතර ඔහුන්ගේ එම අඩම,පහත් ජනතා මුදල් කොල්ල කෑමේ තූච්ඡ ක්රියාවලියට සම්බන්ධ සාක්ෂී තව නොබෝ දිනකදි රටේ ජනතාවට අනාවරණය කිරිමට අප සුදානමින් සිටි.
මේ කතාව පසුගිය රාජපක්ෂ රේජිමයේ කප්පම් කල්ලියේ අවසාන වසර කිහිපය තුල ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුව(BOC) තුල සිදුවු දැවැන්ත හොරකමක් පිළිබඳවයි.