ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, June 26, 2018

තාරකා විද්‍යාඥවරියක වීමේ සිහිනය ලුහුබැඳ ගිය ශ්‍රී ලංකාවේ දිරිය දියණිය....!!!

කුඩා අවධියේ හිරු, සඳු, තරු ගැන ඇතිවූ නොතිත් කුතුහලය ඔස්සේ සිහින දැක තාරකා විද්‍යාඥවරියක වීමේ සිහිනය ලුහුබැඳ ගිය ශ්‍රී ලංකාවේ දිරිය දියණියක පිළිබඳව සටහනක් තබන්නට අවස්ථාව ලැබී තිබේ. ඇමෙරිකාවේ නාසා (NASA) ආයතනයේ සෞරග්‍රහ මණ්ඩල වැඩසටහනේ තානාපතිවරියක  ලෙස පත්වූ ඇය මල්මි ප්‍රසන්දි කිරිවන්දලගේය. මල්මි තවමත් 22 හැවිරිදි වියේ පසුවන්නීය. ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝන් අයිලන්ඩ් ප්‍රදේශයේ ජනතාවට නාසා ආයතනයේ කටයුතු පිළිබඳ අලුත්ම දැනුම ලබා දෙන්නේ ඇය විසිනි.
මල්මි ප්‍රසන්දි කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇගේ මවුපියන් කපිල කිරිවන්දලගේ සහ සමන්මලී කිරිවන්දලගේ දෙපොළය. රෑ අහසේ දිලෙන කෝටි ගණන් තරු පොකුරු අතර ඇය හත් දින්නත් තරු පොකුර සෙව්වේ බහ තෝරන වියේදීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.