ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, June 24, 2018

සුරපුරේ විසුමට ගිය අපේ ගුරු-උතුමා අයිවෝ ඩෙනිස්

මෙලොව සෑම කෙනකුටම පොදු ධර්මතාවකි මරණය. සමහරු උපදිති. ජීවත් වෙති, මිය යති. ඔවුන් ඉපැදුණු බව හෝ ජීවත් වූ බව හෝ මියැදුණු බව හෝ ලෝකයාට නොදැනේ. ලෝකයට යහපත්ව දැනෙන්නට ජීවත් වූ සහ මිය යන මිනිසුන් සොයා ගැනීම උගහටය.
ගීතය - සංගීතය බිහිව ඇත්තේ රස විඳීමේ කලාවක් වශයෙනි. රස විඳින්නෝ ශ්‍රාවකයෝද වෙති. ප්‍රේක්ෂකයෝද වෙති. සහෘදයෝද වෙති. එහෙයින්මගීත ලෝකයේ - සංගීත ලෝකයේ ජීවත් වී මියගිය බව දැනෙන යහපත් මිනිසුන්ගේ නික්ම යෑම ඔවුනටද දරාගත නොහැකි පාඩුවක් සේ දැනේ. පිරවිය නොහැකි අඩුවක් සේ දැනේ.
ජාතියේ පිනට ඉපැදුණු, ජාතියේ අභිමානය නංවාලන්නට ඉමහත් වෙහෙසක් දැරූ, සුභාවිත දේශීය සංගීතය වෙනුවෙන් දිවියම කැප කළ, මහා පෞරුෂත්වයකින් හෙබි කටහඬක් සංගීත ලෝකයට ඉතිරි කළ දැවැන්ත චරිතයක් පසුගියදා දැයෙන් සමුගත්තේය. අපෙන් සමුගත්තේය.

වැඩබලන මහේස්ත්‍රාත් ළමා රැඳවුම් කඳවුරේ ළමයින් 25 කට අතවර කරලා...!!!

‘අනේ බුදු රත්තරං මහත්තයෝ, කකුල් දෙක අල්ලලා වඳිනන්ම්. මගේ දු මට දෙන්න’’ ....!!!


එසේ පැමිණි සැණින් ‘සෝමසිරි මුතුමාල’ තමන් ඇඳ ගෙන සිටි ඇඳුම් ගලවා දමා ක්ෂණිකව එම දියණිය නිදා සිටි ඇඳ මතට කඩා වැදී ඇයගේ ඇඳුම් ගලවමින් හා යට ඇඳුම් ඉවත් කරමින් ඇයව දුෂණය කිරීමට උත්සාහ කර ඇත. ඉන් ගැලවීම සඳහා එම දියණිය කෑ කෝ ගසමින් තමන්ට පුළුවන් ආකාරයට ඔහුගෙන් බේරීම උදෙසා ඔහුව විකමින්, හූරමින් දැගලීමට පටන් ගෙන ඇත් එය එතරම් සාර්ථක වී නැත. එම හඬ ඇසී ආධාර උකාරයට ඇයට කිසිවකුත් පැමිණ ද නැත.
 ළමා රැඳවුම් කඳවුරු පවත්වාගෙන යමින් රටේ අනාගත දරු සම්පත බිලිගන්නා නරුමයන් ගැන අප ඔනෑතරම් අසා තිබේ. නමුත් මේ රටේ නීතිය රකින්නට පෙනී සිටින ඇතැම් පුද්ගලයන් තමන්ගේ වරප්‍රසාදවලට මුවාවි කරමින් අපචාර පිළිබඳව සමාජයට අනාවරණය වන්නේ ඉතා සුලු වශයෙනි ඒවා ගැනද රටේ ජනතාවට දැන ගන්නේ සුලු වශයෙනි.

සතොස රවි සහ බැඳුම්කර සුජී

හොඳ වැඩක් පටන් ගැනීම ලේසි නැත. හොඳ වැඩක් කරගෙන යෑමත් ලේසි නැත. හොඳ වැඩක් අල කිරීම නම් ලේසියෙන්ම කළ හැකි ය. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ හොඳ වැඩ ටික ය. අල වැඩ බොහෝ ය. 1948 සිට හැම ආණ්ඩුවකටම වුණේ ඒක ය. හොඳ අරමුණකින් පටන් ගත්තද වැඩි කල් නොගොස් වැඩේ අල කරන කෙනෙක් හැම ආණ්ඩුවකම සිටියේ ය.
2002 යූඑන්පී ආණ්ඩුවටත් වුණේ ඒකම ය. 2002 ආණ්ඩුවේ වෙළෙඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමැති වුණේ රවි කරුණානායක ය. ඇමැතිකම අරන් මාස දෙකක් ඇතුළත රවි සතොස කෑවේ ය. සතොස පැය 24 කරන්න ගිහින් නෑවේ ය. වැඩි කල් නොගොස් සතොස පාඩු ලබන සංස්ථා ගොඩට එකතු වූයේ ය. සතොස අලෙවි මධ්‍යස්ථාන සියල්ලම අද වන විට සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත. සුපිරි වෙළෙඳ සල් විසින් වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දැනට විදෙස්ගතව සිටින පුද්ගලයන් 14 මෙරටට...!!!

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක් වී කටයුතු කළ විදෙස් ගත පුද්ගලයන් මෙරටට පැමිණ කිලිනොච්චියට ගොස් ඔවුන්ට අවශ්‍ය කටයුතු සිදුකරගෙන මුදල්ද රැගෙන රටින් පිට වූ පසුව ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
ලෝකයේ බොහෝ රටවල් ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කාගේ වුවමනාවටදැයි කියා තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෛත්‍රී ජනපති උතුරේ ජනතාවට අප්‍රිය කරන අන්ගජන්ගේ ඩබල් ගේම්…!!!

පෙට්‍රල් ෂෙඩ් දෙකකින් 50% ගහන ප්‍රේමජයන්තගේ අමුතුම ගැහිලි…!!!  මෛත්‍රීට කෙලවන්න හැදු සුසිල්ගේ කුමන්ත්‍රණය...!!!

අන්ගජන් සහ ඔහුගේ තාත්තලා,මාමලා,බෑණලා සිදු කරන ඩබල් ගේම් මේ වනවිට ජනාධිපතිවරයා හට මාට්ටු වී හමාරය ඒනිසා මොහු සම්බන්ධයෙන් තව දුරටත් කල් නොමරා තීන්දුවක් ගැනිම ජනාධිපතිවරයා සතු කාර්යයකි.
 රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රික් සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් පක්ෂයි තුලම සිටිමින් පක්ෂයට කෙලවිම සදහා කුමන්ත්‍රණයක යෙදි සිටින බව දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් උතුරු පළාතෙන් පත්වුණු අන්ගජන් තමන්ගේ පිය වන රාමනාදන් නැමැත්තා මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරිමටද කටයුතු කල අතර පළාත් පාලන මැතිවරණය අවසන් විමත් සමග ඇතිවු දේශපාලන අර්බුදය හමුවේ මෛත්‍රී පාර්ශ්වයේ මන්ත්‍රීවරු 12 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට කැමැත්ත පලකර සිටි අතර  අන්ගජන්ද එම 12 දෙනා අතර සිටි අයෙකු බව අනාවරණය වි තිබේ.

උතුරට Lebara දකුණට Lyca… රටට කෙලවෙන දවස වැඩි ඇතක නෑ…!!!

ඇමරිකානු ඩොලර් බිලියන 5 අරන් Lebara උතුරේ මෙහෙයුම් අරඹයි…!!!

පසුගියදා Lebara කණ්ඩායම ත්‍රිකුණාමල TNA පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්තී ආනන්දන්ට අයත් අක්කර 100කට ආසන්න ඉඩමක්ද මිලදි ගෙන ඇති අතර යාපනය,මුලතිවු,කිලිනොච්චිය මෙන්ම නැගෙනහිර පළාතේ ඉඩම් රැසක් මිලදි ගැනිමට කටයුතු කරමින් සිටින අතර ඊට අමතරව් උතුර ඉලක්ක කර මාධ්‍ය නාලිකාවක් ආරම්භ කිරිමටද ඔහුන් කටයුතු කරමින් සිටින බව මේ වනවිට අනාවරය වි තිබේ.
 ල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile  එල්ටීටීඊ සංවිධානය පරාජය විමත් සමග කාලයක් පවත්වාගෙන ගිය අතර මැතකදි එම සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට ස්විස්ටර්ලන්ත සමාගමකට විකුණා දැමිමට කොටි ඩයස්පොරාව කටයුතු කල අතර  එම මුදල්ද රැගෙන මේ වනවිට උතුරට පැමිණ ඇති අතර ඔහුන් මේ වනවිට උතුරේ ඉඩම් මිලදි ගැනිමට කටයුතු කරමින් සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කලා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.