ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, June 19, 2018

බුදු පුතුන් සහ වීරයන් සිරගත වෙද්දී පාවා දෙන්නන්ට සුරසැපද?

මේ රට එල්ටීටීඊ ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීමට දිවිහිමියෙන් කැප වූ රණවිරුවන් පිරිසක්‌ අරබයා පෙනී සිටිමින් ප්‍රගීත් එක්‌නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්‌නැලිගොඩට බැණවැදීමේ සිද්ධියක්‌ මුල් කරගනිමින් පැවති නඩු විභාගයකින් වරදකරු වීම හමුවේ ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් දැන් සිටින්නේ සිරගතවය.
 

 ඉහත චෝදනාව හමුවේ උන්වහන්සේට හිමිව ඇත්තේ සය මසක සිර දඬුවමකි. බන්ධනාගාරගත කෙරුණු ගලගොඩඅත්තේ හිමියන්ගේ චීවරය ගලවා උන්වහන්සේට සිරිකරුවනට නියමිත ජම්පරය සහ කොට කලිසම ඇන්දවීම යන්න අද දවසේ මෙරට සමස්‌ත භික්‌ෂූන් වහන්සේගේ මෙන්ම බෞද්ධ ජනතාවගේද සංවේගයට කරුණක්‌ වී ඇත.
 

ජනපති,අගමැති මගේ අතේ බය වෙන්න එපා.. පොට්ටු අම්මාන්ගේ ඥාතියාට මල පැනලා....!!!

උතුරේ නීතිවිරෝධී කේබල් රූපවාහිනි ජාවාරම් කරුවෝ කුපිත වෙයි… ජනපති,අගමැති මගේ අතේ බය වෙන්න එපා.. !!! 


පොට්ටු අම්මාන්ගේ ඥාතියාට මල පැනලා මේ තරම් හදුනනකම් තිබේන තමන්ට කිසිදු ගැටලුවකින් තොරව නීතිවිරෝධී Cable Tv පවත්වාගෙන යැමට හැකි බවත් ඉදිරි මාස 6 ඇතුලත විශාල වෙනසක් සිදුවන බවත් ඒය දෙමළ ජනතාවගෙ ලොකුම බලාපොරොත්තුව බවත් සම්බන්ධයෙන් දැන්ම තමන්ගෙන් අහන්න එපා යැයිද දුෂ්ෂ්‍යන්දන් පවසා තිබේ.

ලිංගිකව හැසිරෙන' කාන්තාවන් ගැන බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව කළඹයි

මත්පැන් පානය කරන, ඉතා රළු වචන කතා කරන කාන්තාවන් සිව් දෙනෙකු අතර පවතින බැඳීම විදහාපාන බොලිවුඩ් සිනමාපටයක් පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.
'Veere Di Wedding' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ පදනම් වෙන්නේ දිල්ලි නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ධනවත් පළාතක් පිළිබඳවය. පාසල් සමයේ සිට මිතුරියන්ව සිටි වැඩිහිටි ස්වාධීන කාන්තාවන් සිව් දෙනෙකු වටා මෙම කතා පුවත ගොඩ නැගී තිබේ. ඉන් එක් අයෙකුගේ විවාහ උත්සවයක් හා බැඳුණු සිද්ධි දාමයක් මෙම චිත්‍රපටයේ තේමාව වී තිබේ.

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ


ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ සුදත් රෝහණ ප්‍රකාශ කර සිටී.
 

 එම සන්ධානය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්‌වේ. එහි මෙසේද සඳහන් ය.

 පසුගිය ජුනි 06 වැනිදා ජනාධිපතිවරයා හා කලාකරුවන් පිරිසක්‌ අතර සිදුවුණු සාකච්ඡාවකින් පසු කලාවට අහිතකර බදු අහෝසි කළ බවට පළවන වාර්තා අපි පිළිකුලින් හා ශෝකයෙන් යුතුව ප්‍රතික්‌ෂේප කරන්නෙමු. හාස්‍යය මතුවන්නේ පාලකයන් ජනතාව ඉදිරියේ රඟදක්‌වන විසුළු සහගත රංගනය දුටු විටය. ශෝකය ඇතිවන්නේ ඇතැම් කලාකරුවන්ද ඒ ව්‍යාජ රංගනයට රැවටී සිටින නිසයි .

ගුවන් විදුලි නිවේදකයන් කවදාවත් අපේ නම් කියන්නේ නෑ... - ප්‍රවීණ සංගීතඥ සුනිල් ධර්මසේන

සුනිල් ධර්මසේන, හතළිස්‌ පස්‌ වසරක සංගීත දිවියේ ආවර්ජනයට ඔහු සැරසේ. ඇතැම් විට මේ නම ඇසූ පමණින් මොහු කවුරුන්ද යන වග මතකයට නොනැඟෙනු ඇත. එහෙත් ඔහු විසින් නිර්මාණය කරන ලද ගීත සංගීත රසකාමී ඕනෑම පුද්ගලයකුගේ හදවත් තුළ නොමැකෙන අයුරින් සනිටුහන් වී ඇති වග නම් කිව යුතුමය.

 1973 දී කස පුපුරණ හඬින් ආරම්භ වී සීත කඳුරටේ. පිනිබර සීත යාමේ, මේ මල් යායේ, නිහඬ කල්පනා, සාගර තරංගා මල් මන්දහාසින්ය කිවේ, පෙම්වන්තයින් සේ සිනාසී, ඉස්‌සර දවසේ, පමණක්‌ නොව ආරොන්ගෙ මල්ලි බාරොන් සහ පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා වැනි ගීත වලද සංගීත නිර්මාණ ශිල්පියා ඔහුය.

ඥානසාර හිමියන්ගේ සිවුරු ඉවත් කරන්න බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු අයිතියක්‌ නෑ

සිරිගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සතර පාරාජිකා වරදක්‌ සිදුකර නැති හෙයින් උන්වහන්සේගේ සිවුර ගලවා ඉවත් කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු අයිතියක්‌ නැතැයි දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ (17 වැනිදා)  සඳහන් කළහ.
සිරගත කිරීමකදී භික්‍ෂුන් වහන්සේ නමකගේ භික්‍ෂුත්වය අහිමිවී නොයන බවත් එසේ වීමටනම් සතර පාරාජිකා වරදකට ලක්‌ව එය සංඝාධිකරණයකින් ඔප්පු කර තිබිය යුතු බවත් සෝභිත හිමියෝ පෙන්වා දුන්හ.

රජයට කෝටි 5000ක පාඩුවක්‌ - අවම ලන්සුව දුන් දේශීය සමාගම නොසලකා LNG විදුලි බලාගාර ටෙන්ඩරය චීනයට....!!!

විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ (TEC) නිර්දේශ මත සහ විද්වතුන් 05 දෙනකුගෙන් සමන්විත කැබිනට්‌ අනුමත ප්‍රසම්පාදන කමිටුව (SCAPC) මගින් කෙරවලපිටියේ ස්‌වභාවික වායු (LNG) සංයුක්‌ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීමේ ටෙන්ඩරය අවම ලන්සුවකින් ලබාගත් දේශීය සමාගමක්‌ වන ලක්‌ධනවි සමාගමට ලබාදීමට අනුමැතිය ලබාදී තිබියදී එය නොසලකා හැර බලශක්‌තිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක්‌ නැති නිලධාරින් තිදෙනකුගෙන් සමන්විත ප්‍රසම්පාදන අභියාචනා මණ්‌ඩලය (PAB) විසින් එම ටෙන්ඩරය විදේශීය සමාගමක්‌ වන චීනයේ GCL China සමාගමට ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.
විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ  නිර්දේශ මත සහ විද්වතුන් 05 දෙනකුගෙන් සමන්විත කැබිනට්‌ අනුමත ප්‍රසම්පාදන කමිටුව  මගින් කෙරවලපිටියේ ස්‌වභාවික වායු  සංයුක්‌ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීමේ ටෙන්ඩරය අවම ලන්සුවකින් ලබාගත් දේශීය සමාගමක්‌ වන ලක්‌ධනවි සමාගමට ලබාදීමට අනුමැතිය ලබාදී තිබියදී එය නොසලකා හැර බලශක්‌තිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක්‌ නැති නිලධාරින් තිදෙනකුගෙන් සමන්විත ප්‍රසම්පාදන අභියාචනා මණ්‌ඩලය විසින් එම ටෙන්ඩරය විදේශීය සමාගමක්‌ වන චීනයේ GCLChina සමාගමට ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.