ඉහත චෝදනාව හමුවේ උන්වහන්සේට හිමිව ඇත්තේ සය මසක සිර දඬුවමකි. බන්ධනාගාරගත කෙරුණු ගලගොඩඅත්තේ හිමියන්ගේ චීවරය ගලවා උන්වහන්සේට සිරිකරුවනට නියමිත ජම්පරය සහ කොට කලිසම ඇන්දවීම යන්න අද දවසේ මෙරට සමස්ත භික්ෂූන් වහන්සේගේ මෙන්ම බෞද්ධ ජනතාවගේද සංවේගයට කරුණක් වී ඇත.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, June 19, 2018
බුදු පුතුන් සහ වීරයන් සිරගත වෙද්දී පාවා දෙන්නන්ට සුරසැපද?
ඉහත චෝදනාව හමුවේ උන්වහන්සේට හිමිව ඇත්තේ සය මසක සිර දඬුවමකි. බන්ධනාගාරගත කෙරුණු ගලගොඩඅත්තේ හිමියන්ගේ චීවරය ගලවා උන්වහන්සේට සිරිකරුවනට නියමිත ජම්පරය සහ කොට කලිසම ඇන්දවීම යන්න අද දවසේ මෙරට සමස්ත භික්ෂූන් වහන්සේගේ මෙන්ම බෞද්ධ ජනතාවගේද සංවේගයට කරුණක් වී ඇත.
Posted by
lankanews
at
June 19, 2018
0
comments
Links to this post
ජනපති,අගමැති මගේ අතේ බය වෙන්න එපා.. පොට්ටු අම්මාන්ගේ ඥාතියාට මල පැනලා....!!!
උතුරේ නීතිවිරෝධී කේබල් රූපවාහිනි ජාවාරම් කරුවෝ කුපිත වෙයි… ජනපති,අගමැති මගේ අතේ බය වෙන්න එපා.. !!!
පොට්ටු අම්මාන්ගේ ඥාතියාට මල පැනලා මේ තරම් හදුනනකම් තිබේන තමන්ට කිසිදු ගැටලුවකින් තොරව නීතිවිරෝධී Cable Tv පවත්වාගෙන යැමට හැකි බවත් ඉදිරි මාස 6 ඇතුලත විශාල වෙනසක් සිදුවන බවත් ඒය දෙමළ ජනතාවගෙ ලොකුම බලාපොරොත්තුව බවත් සම්බන්ධයෙන් දැන්ම තමන්ගෙන් අහන්න එපා යැයිද දුෂ්ෂ්යන්දන් පවසා තිබේ.
Posted by
lankanews
at
June 19, 2018
0
comments
Links to this post
Labels: cabeltv, illigal tamil media, jafnatv, ltte media, tnl, trc, TRCSL
ලිංගිකව හැසිරෙන' කාන්තාවන් ගැන බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව කළඹයි
'Veere Di Wedding' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ පදනම් වෙන්නේ දිල්ලි නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ධනවත් පළාතක් පිළිබඳවය. පාසල් සමයේ සිට මිතුරියන්ව සිටි වැඩිහිටි ස්වාධීන කාන්තාවන් සිව් දෙනෙකු වටා මෙම කතා පුවත ගොඩ නැගී තිබේ. ඉන් එක් අයෙකුගේ විවාහ උත්සවයක් හා බැඳුණු සිද්ධි දාමයක් මෙම චිත්‍රපටයේ තේමාව වී තිබේ.
Posted by
lankanews
at
June 19, 2018
0
comments
Links to this post
ටෙලි බදු අහෝසිය අලි බොරුවක් - සුදත් රෝහණ
එම සන්ධානය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ. එහි මෙසේද සඳහන් ය.
පසුගිය ජුනි 06 වැනිදා ජනාධිපතිවරයා හා කලාකරුවන් පිරිසක් අතර සිදුවුණු සාකච්ඡාවකින් පසු කලාවට අහිතකර බදු අහෝසි කළ බවට පළවන වාර්තා අපි පිළිකුලින් හා ශෝකයෙන් යුතුව ප්‍රතික්ෂේප කරන්නෙමු. හාස්‍යය මතුවන්නේ පාලකයන් ජනතාව ඉදිරියේ රඟදක්වන විසුළු සහගත රංගනය දුටු විටය. ශෝකය ඇතිවන්නේ ඇතැම් කලාකරුවන්ද ඒ ව්‍යාජ රංගනයට රැවටී සිටින නිසයි .
Posted by
lankanews
at
June 19, 2018
0
comments
Links to this post
ගුවන් විදුලි නිවේදකයන් කවදාවත් අපේ නම් කියන්නේ නෑ... - ප්‍රවීණ සංගීතඥ සුනිල් ධර්මසේන
1973 දී කස පුපුරණ හඬින් ආරම්භ වී සීත කඳුරටේ. පිනිබර සීත යාමේ, මේ මල් යායේ, නිහඬ කල්පනා, සාගර තරංගා මල් මන්දහාසින්ය කිවේ, පෙම්වන්තයින් සේ සිනාසී, ඉස්සර දවසේ, පමණක් නොව ආරොන්ගෙ මල්ලි බාරොන් සහ පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා වැනි ගීත වලද සංගීත නිර්මාණ ශිල්පියා ඔහුය.
Posted by
lankanews
at
June 19, 2018
0
comments
Links to this post
ඥානසාර හිමියන්ගේ සිවුරු ඉවත් කරන්න බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු අයිතියක් නෑ
සිරගත කිරීමකදී භික්ෂුන් වහන්සේ නමකගේ භික්ෂුත්වය අහිමිවී නොයන බවත් එසේ වීමටනම් සතර පාරාජිකා වරදකට ලක්ව එය සංඝාධිකරණයකින් ඔප්පු කර තිබිය යුතු බවත් සෝභිත හිමියෝ පෙන්වා දුන්හ.
Posted by
lankanews
at
June 19, 2018
0
comments
Links to this post
රජයට කෝටි 5000ක පාඩුවක් - අවම ලන්සුව දුන් දේශීය සමාගම නොසලකා LNG විදුලි බලාගාර ටෙන්ඩරය චීනයට....!!!
විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත සහ විද්වතුන් 05 දෙනකුගෙන් සමන්විත කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව මගින් කෙරවලපිටියේ ස්වභාවික වායු සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීමේ ටෙන්ඩරය අවම ලන්සුවකින් ලබාගත් දේශීය සමාගමක් වන ලක්ධනවි සමාගමට ලබාදීමට අනුමැතිය ලබාදී තිබියදී එය නොසලකා හැර බලශක්තිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නැති නිලධාරින් තිදෙනකුගෙන් සමන්විත ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය විසින් එම ටෙන්ඩරය විදේශීය සමාගමක් වන චීනයේ GCLChina සමාගමට ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.
Posted by
lankanews
at
June 19, 2018
0
comments
Links to this post
Labels: bribes in srilanka, champika, champika ranawaka, commies, fake champika, GCL China
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
