ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, June 18, 2018

ඇමැතිවරු නෑ කියන දුම්බර-මැදරට තේ ඉඩම් කොල්ලයේ ඇත්ත මෙන්න

රටේ ඉඩම් දැවැන්ත අවභාවිතයක පෙරනිමිති පහළ වී තිබේ. මැදරට සහ දුම්බර කඳුකරවල රජයේ තේ වතු (ඉඩම්) කල්බදු ක්‍රමය යටතේ වැවිලි නොවන වෙනත් ව්‍යාපෘති සඳහා දේශපාලන හිතවතුන් අතරේ බෙදාදීමට කටයුතු කිරීම මේ සඳහා "මුට්‌ටිය දමා බැලීමකි". එනම් අණපනත් රැසකින් නීතිමය ආවරණය ලබන ඉඩම්, වනාන්තර හා සංවේදී කලාප නුදුරු අනාගතයේදීම අනාරක්‍ෂිත කර (අණ පනත් බල රහිත කර) "රාජ්‍ය ඉඩම් බැංකු පනත" නමින් නව පනතක්‌ සම්මත කර ඊට පවරා ගැනීමේ සූදානමක්‌ පවතින බව පරිසරවේදීහු පෙන්වා දෙති.

 මෙම බැංකුව යටතට පවරා ගන්නා රජයේ ඉඩම් (විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසම සතු ඉඩම්) ඉන්පසු පෞද්ගලික ව්‍යාපෘතීන් සඳහා මෙන්ම විදේශීය ව්‍යාපෘතීන් සඳහාද වශයෙන් විකිණෙනු ඇත. මෙවන් පනතක්‌ ගෙන ඒමේ සූදානමක රජය සිටින අතර, පෙර කී පරිදි එහි මුඛ්‍යාර්ථය වන්නේ එක්‌ එක්‌ අයගේ අවශ්‍යතා පරිදි රජයේ ඉඩම් පවරා ගැනීම සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීමය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.