ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, June 3, 2018

ජාතියේ මහා හොරු රුපියල් 113,800,000 මුදලක් කොල්ල කෑ හැටි…..මෙන්න සාක්ෂී...!!!

දැන් යහපාලනය උදාවි වසර 3කුත් ඉක්මවා ගොස් ඇත.නමුත් තවමත් 113,800,000 මුදලක් කොල්ල කෑ BOC හොරු නිදැල්ලේය.එපමණක් නොව යහපාලන බැදුම්කර හොරුන්ගෙන් පිරුණු ලංකා බැංකුව දැන් තවත් ක්‍රමවේදයන් හරහා රටේ ජනතාවගේ මුදල් කොල්ල කමින් සිටි.එදා හොරු සහ මෙදා හොරු අතර එතරම් වෙනසක් නැත. 
 ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුවට කෙලවමින් සිටින සභාපතිවරයා සහ ඔහුගේ අධ්‍යක්ෂවරුන් පිළිබඳව අප දිගින් දිගටම අනාවරණය කල අතර ඔහුන්ගේ එම අඩම,පහත් ජනතා මුදල් කොල්ල කෑමේ තූච්ඡ ක්‍රියාවලියට සම්බන්ධ සාක්ෂී තව නොබෝ දිනකදි රටේ ජනතාවට අනාවරණය කිරිමට අප සුදානමින් සිටි.
මේ කතාව පසුගිය රාජපක්ෂ රේජිමයේ කප්පම් කල්ලියේ අවසාන වසර කිහිපය තුල ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුව(BOC) තුල සිදුවු දැවැන්ත හොරකමක් පිළිබඳවයි.

පිං ඇමැති කළවැදි අපතයත්...හීන් සීරුවට වැඩ අල්ලලා...!!!

ෆොන්සේකාගේ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය කෝටි 1.17යි.. වසර පහට කෝටි 70ක ගිවිසුම් ගහලා..
 ප‍්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පවත්වාගෙන යාම සදහා කාර්යාල ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්‍ෂ 117 බැගින් වසර පහකට ලක්‍ෂ 7020 ක් කුලී ගෙවීමට සිදුව ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

කුප්‍රකට පට්ට හොරා නාමල් ටත් අර්ජුන සලකලා..!!!

බැදුම්කරේට නාමල් රාජපක්‍ෂත් ගෑවේ.. ඇලෝසියස්ගෙන් ඇමතුම් 800ක්..!!!
 අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් දී ඇත්තේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පමණක් නොවන බව ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ  පවසයි.
අර්ජුන් ඇලෝසියස් විසින් ඒකාබද්ද විපක්‍ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට දුරකථන ඇමතුම් 800කට වඩා ලබාගෙන ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ්,සමාන්‍යධිකාරි බණ්ඩා ගජරාමෙට කප්පම් මාෆියාවක…!!!

ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ්,සමාන්‍යධිකාරි බණ්ඩා ගජරාමෙට කප්පම් මාෆියාවක… Pearl Grand Hotelයේ හිමිකරුගෙන් මිලියන 300ක කප්පමක් අරන්…
 රුපියල් මිලියන 100ක කප්පම්ක් ලබා දෙමින්  ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර ලබාගත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වන K.B.S බණ්ඩාර මේ වනවිට ලංක බැංකුව විනාශ කරමින් කප්පම් මාෆියාවක නිරතවි සිටින බව   විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියා.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්  ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා  සමග එක්ව ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර මිලියන 100ක මුදලක් අල්ලස් ලෙස ගෙන විකුණා දැමු බව අප පසුගිය පෙබරවාරි 16 වැනිදා අනාවරණය කල අතර එතැන් සිට K.B.S බණ්ඩාර  හෙවත් අල්ලස් දි GM වු K.B.S බණ්ඩාර මේ වනවිට අර්ජුන් මහේන්ද්‍රන්ලාට නොදෙවෙනි වෙමින් ගේම් ගසමින් සිටි.

ඒකාධිපතිත්වය සහිත දූෂිත රාජ්‍යයක් ගොඩ නගන ආකාරය ....!!!

ජනතාව විසින් සෘජුව තෝරන ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමෙන් පාර්ලිමේන්තු ඒකාධිපතිත්වය සහිත දූෂිත රාජ්‍යයක් ගොඩ නගන ආකාරය ....!!!
   ජනතාව තෝරා ගන්නා ජනාධිපතිවරයකු ඉන්නා විට රටක ඒකීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය තහවුරු  වීම සහ බලය බෙදා හැරියද ස්වාධීන රටවල් බවට පත් වීමට යම් කොටසකට නොහැකි වීම.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.