ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, February 26, 2018

යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව....!!!

පළාත් පාලන ජනවරමෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ වැරදි පීල්ලට ඒකාබද්ධ විපක්ෂය සීරුමාරු වීමෙන් 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපයට පාර කපාගත් යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව
2015 අගෝස්තු 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු වසර 3කට පසු පවත්වන ලද පළමු මැතිවරණය වූයේ පළාත් පාලන මැතිවරණයයි. එය 2018 පෙබරවාරි 10 දින පවත්වන ලදී.
එහි ප්‍රතිඵල අනුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද   4,941,952 එනම්           44.65%
එක්සත් ජාතික පක්ෂය ඡන්ද           3,612,259 එනම්           32.63%
එක්සත් ජනතා නිදහස් සන්ධානය   989,821 එනම්              8.94%
ජනතා විමුක්ති පෙරමුණ                 693,875 එනම්              6.27%
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය                  491,835 එනම්              4.44%
ඉලංකෙයි තමිල් අරසු කච්චි            339,675 එනම්              3.07%
ක්ද ලබා ඇත.

බිල් ගේට්ස් ඔහුගේ ජීවිතයේ දියුණු වීම වෙනුවෙන් අනුගමනය කල රහස් 10 හෙළිකරයි !!!

කිහිපවරක් ලෝකයේ ධනවත්ම මිනිසා බවට පත්වූ බිල් ගේට්ස් 1975දී මයික්‍රොසොෆ්ට් ආයතනය ආරම්භ කරන අතර ඔහු Windows මෙහෙයුම් පද්ධති කිහිපයක්ම ලොවට හදුන්වා දුන්නා.
දියුණු වීමට උත්සාහ කරන සියළු දෙනාට ඔහුගේ සාර්ථකත්වයේ රහස් හෙළි කිරීමට ඔහු කවදාවත් මැලි වුණේ නැහැ.
ලොව ධනවත්ම මිනිසා බවට පත් වීමට ඔහුගේ ජීවිතයේ අනුගමනය කල රහස් 10ක් ඔහු විසින්ම හෙළිකර තිබෙනවා.
ඔබත් Bill Gatesගේ අති සාර්ථකත්වයට හේතු වූ 10 Bill Gates tips අනුගමනය කර ධනවතෙක් වෙන්න උත්සාහ කරන්න.

සිරි සමන්තබද්‍රයා 43 වන ජන්ම දිනයත් උත්සවශ්‍රීයෙන් සමරයි (Photos)

පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු සිරි සමන්තභද්‍ර නම් වූ මහා මුණිවරයන් නමින් හැඳින්වෙන සමන්තබද්‍ර  සිය 43 වන ජන්ම දිනය පසුගිය දා සමරා තිබුණා.
ඒ වෙනුවෙන් පසුගිය පෙබරවාරි මස 17 වන දින සිට 24 දින දක්වා විශේෂ පිංකම් රැසක්ද සංවිධානය කර තිබුණා.
ඒ  සමන්තබද්‍ර වැඩ සිටින බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමහිදී.
සතියක කාලයක් පුරාවට සංවිධානය කර තිබූ මෙම පිංකම් මාලාවේදී සැදැහැවතුන්ගේ සෞභාග්‍ය උදෙසා ජය පිරිත් දේශනාවක්, මතු බුද්ධත්වයට පත්වන මෛත්‍රීය බෝධි සත්වයන් වහන්සේගේ ආශීර්වාදය උදෙසා වූ මෛත්‍රී බෝසත් පූජාව, කිරි මව්වරුන් 200ක් සහ ළමුන් 50 දෙනෙකුන් සඳහා පුණ්‍යානුමෝදනා දේව දානය, සංසාර විමුක්තිය සොයා ආ තරුණ තරුණියන් සසුන්ගත කිරීම ඇතුලු පිංකම් රැසක් සිදුකර තිබෙනවා.
ඉතා උත්සවාකාරයෙන් සැමරූ සිරි සමන්තබද්‍ර ගේ ජන්ම දිනය වෙනුවෙන් අාශ්‍රමය ඉතා උත්සවාකාරයෙන් සරසා ඇති ආකාරයද දැක ගන්නට පුළුවන්ත එසේම එහිදී නිර්මාණය කල මොණරෙකුගේ ආකෘතිය සඳහා කප් කේක් දහසක් පමණ යොදා ගෙන ඇති අතර පිංකම් මාලාව තුල අධ්‍යාත්මික ගී දැහැන නමින් සංගීතමය වැඩසටහනක්ද පවත්වා තිබෙනවා. (Photos)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.