ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, February 25, 2018

සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්‌වේද....?

ඉන්දු ආර්ය භාෂා ගණයට අයත්වන පැරණිතම බසක්‌ වන සිංහල භාෂාව වචන හා අදහස්‌ ප්‍රකාශ කිරීම අතින් ඈත අතීතයේ සිටම පොහොසත් වූ බසකි. ඊටම වෙන්වූ වදන් වැලක්‌ මෙන්ම අක්‌ෂර සංකේත ද සිංහල භාෂාව සතුව ඇත. පාලි හා සංස්‌කෘත මෙන්ම දෙමළ, ඉංග්‍රීසි භාෂා මගින් ද එය පෝෂණය වී තිබේ. ඉංග්‍රීසිය අද ලොව පුරාම පැතිරුණ බසක්‌ වුවද ඊටම වෙන්වූ අක්‌ෂර සංකේත නොමැත. එය ලියන්නේ රෝමන් අක්‌ෂරවලිනි. ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රුසියන් ආදි භාෂා ද එසේමය. එහෙත් ඈත අතීතයේ පටන්ම ඊටම වෙන්වූ අක්‌ෂර සංකේත සිංහල භාෂාව සතුව පවතී. එහි එන "ඇ" ශබ්දය ලොව කිසිදු බසක නොමැත. සිංහල කතා කරන සිංහලයන්ට ලොව ඕනෑම බසක්‌ එම භාෂාව කතා කරන අය ලෙසින්ම කතා කිරීමේ හැකියාව ඇත්තේ ද එහි අක්‌ෂර මාලාවේ පොහොසත් බස නිසාමයි. ඕනෑම ගැඹුරු කරුණක්‌ වටහාදීමේ ශක්‌තිය ද සිංහල භාෂාවට ඇත. එදා මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම වටහා දීමට පාලියෙන් කියූ අටුවා සිංහල භාෂාවෙන් තැබුවේද ඒ නිසයි. මෙවන් වූ උතුම් බසක්‌ ආරක්‌ෂා කොට පෝෂණය කිරීම අප රටේ උගතුන්ගේ මෙන්ම දේශපාලකයන්ගේද ප්‍රමුඛ කාර්යක්‌ විය යුතු නමුත් එය ඉටු වන බවක්‌ නොපෙනේ.
අතීතයේ මෙරටට පැමිණි වෙළෙඳුන් සඳහා මෙන්ම රටේ කොටසක්‌ වරින් වර පාලනය කළ සොළී රජුන් නිසා දෙමළෙන් ලියූ සෙල්ලිපි කීපයක්‌ ඇතත් දෙමළ බස මෙහි ව්‍යවහාරයට පත්වූයේ ලන්දේසීන් මෙරට මුහුදුබඩ පාලනය කළ යුගයෙන් පසුවයි. රටේ සාම්ප්‍රදායික පිළිගැනීමට අනුව මහනුවර යුගයේ වඩුග රජවරු බෞද්ධයන් වූ නමුත් ඔවුන් භාවිත කළේ දෙමළ බසයි. ඒ නිසාම රජගෙදරට සම්බන්ධ සිංහලයන්ද දෙමළ බස ව්‍යවහාර කරන්නට ඇත. දෙමළ කථාකිරීම හෝ ලිවීම නොකළ හැකි වුවද, එදා රදලයන් තම අත්සන තැබුවේ දෙමළෙන් බව ඉංග්‍රීසීන්ට රට බාරදීමේ ගිවිසුමට අත්සන් තබා ඇති ආකාරයෙන් පෙනී යයි. මේ නිසාම පසුකාලීනව පටබැඳුණු කවියක්‌ ද ඇත.

යහපාලන අපතයෝ අපේ රටටත් කිරීමට පොරොන්දුවී ඇති දේ....!!!

මෙම ලිපිය තවදුරටත් අර්ථවත් කිරීමට හයිටියේ මෙම ජනතාගේ ඡායාරූප එකතු කිරීමට සිදුවිය. නමුත් මොවුන්‌ට නිරුවත යනු සාමාන්‍ය දෙයකි. එම නිසා මෙම ඡායාරූප හුදෙක් පහත් රසවින්දනය සදහා නොව රටට සිද්ධ වීමට යන විපත ‌තේරුම් ගැනීමට පමණක් යොදාගන්නා ලෙස කාරුණිකව දැනුම් දෙමු...
මේ වනතෙක්‌ සුරාසල් විවෘත ව පැවතුණු වේලාවල් රජය විසින් සංශෝධනය කරනු ලැබ තිබේ. ඒ අනුව පෙරවරු 8.00 සිට රාත්‍රි 10.00 දක්‌වා දවසේ පැය 14 ක්‌ ම සුරාසැල් විවෘත වේ. එය දවසේ පැය 24 න් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකි.
රජය මේ තීන්දුවට එන්නේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අර්බුදයකට විසඳුමක්‌ සේ සලකා විය යුතු ය. තව ද කාන්තාවන්ට සුරාසැල් හි සේවය කිරීමට අදින් පසු ඉඩ ලැබේ. මිල දී ගැනීමට ද අදින් පසු තහනමක්‌ නැත.
කාන්තා අයිතිවාසිකම් දැවැන්ත ලෙස උල්ලංඝනය ව තිබූ නීතියක්‌ සේ සළකා කාන්තාවට සමතැන ලබා දීම උදෙසා රජය මේ තහනම ඉවත් කළා විය යුතු ය. මේ අදූරදර්ශී යෝජනාවට එරෙහි නොවෙමින් හා /හෝ එකඟ වෙමින් සිටිනා රජයේ කිසිවෙකු ගැන කීමට වේලාව නොගනිමි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.