ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Thursday, February 22, 2018

ඉවත දමන පලු ගස් කුහරයෙන් විශ්කම් මවයි.

ඉවත දමන පලු කොටවල කුහරය සහිත ප්‍රදේශය තෝරා ගෙන කැටයම් ඔපලා විශ්මිත විශ්කම් පාමින් නව නිර්මාණ කරන ලී කැටයම් ශිල්පියෙකු පිළිබද පසුගිය දිනක අප කැමරාවට හසුවිය.
මෙම කැටයම් ශිල්පියා පුත්තලම ස්වශක්ති මාවත තිල්අඩිය ලිපිනයේ පදිංචි (36) හැවිරිදි ඔහු නමින් ඩී.එම්. හෂිත රොෂාන් ගුණරත්න ය.

ඝණ වනාන්තර වල ඇති දිරාපත් පලු ගසේ කුහරය සහිත කොටස් රැගෙන විත් විවිධ හැඩතලයන් වලට කපා වෙන් කිරීමෙන් පසු තියුණු ආයුධ භාවිතයෙන් එහි පිටි පොත්ත ඉවත් කිරීමෙන් පසු විශේෂිත මැලියම් ආලපයෙන් නැවත එම පොත්ත සවිකර ගැනීමෙන් පසු එහි ශක්තිමත් භාවය තවත් ශක්තිමත් වීමෙන් අනතුරුව නොයෙකුත් නිර්මාණ වලට දායක වන බව ඔහු අප සමග පැවසීය.

අහෝ ධම්මික නොදුටු මිනිස්කම...!!!

ධම්මික පෙරේරා මහත්තයා ලංකාවේ මිළ වැඩිම වාහනේ ගෙනල්ලලු. මම දැකපු පෝස්ට් එකක දැක්ක එතුමා හොස්පිටල් එකක වාට්ටු වගයක් හදන්න සල්ලි දීපු කතාවකුයි ඒ මනුස්සයෝ ඒවගේ දේවල් ප්‍රසිද්ධියේ කරන්නේ නෑ කියන කතාවකුයි. මේ කතාව ධම්මික පෙරේරාගේ ලංකා සෙරමික් ආයතනයේ මාතලේ ඕවල කයිකාවල ෆෙල්ස්පා පතලේ සේවකයෝ ගැන. මේ පෝස්ට් එක දැකල ලයික් වත් කොමෙන්ටවත් දාන්න නෙමේ එතුමාට මේක පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක කරන්න කියන ඉල්ලීමෙන් පටන් ගන්නේ. මොකද මේ දේවල් ධම්මික දන්නවා වෙන්න බැහැ. ඒ තරම් ලොකු ව්‍යාපාරිකයෙක්ට සේරම ව්‍යාපාර සහ ඒවගේ සේවකයන් ගැන සොයන්න බැරි නිසා.
2017 අගෝස්තු 1 වෙනිදා ඉදන් තමා මම මාතලේ ඕවල ෆෙල්ස්පා පතලේ සහකාර නිෂ්පාදන කළමනාකරු විදියට පත්වුණේ. 2015 අගෝස්තු 03 ඉදන් අවුරුදු 2ක් කළුතර බෝල මැටි කම්හලේ විධායකවරයා විධියට වැඩ කරලා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.