Exclusive...!!! දරණාගම කුසලධම්ම නාහිමියන්
අපවත් කිරිමේ කුමන්ත්‍රණය …සාක්ෂි සහිත අනාවරණය..මිනිමරු කරන්නාගොඩ,කුප්‍රකට වෑගපිටිය,දිලිත් ජයවීර,උලපනේ සුමංගල,අලස්,සරත් සිල්වා බෞද්ධයා වැනසිමේ කුමන්ත්රණයක.....ජයන්ත නාහිමියන්ට සිංගප්පුරුවේදී ඉන්ජෙක්ෂන් කිහිපයක් ශරීර ගත කරන්නේ මාස 6 කින් අපවත් වන බවට දින තබාය. එය ලොවට ඔහු විසින් ප්‍රසිද්ධ කළේය. එහිදී විදින ලද බෙහෙත් තවමත් කුමක්දැයි පැහැදිලි නැත. එම බෙහෙත් කිහිපයෙන් පිළිකාව ක්‍රමිකව වර්ධනය විය. ශරීරයේ සියලු අංශ සහ සෛල ක්‍රමිකව විනාශවීම ආරම්භවිය.මෙවැනිම දෙයක් බොබ්මාලි ගායකයා ඝාතනයටද යොදා ගත්බව මෑතකදී අනාවරණය විය.
වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණාගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් පසුගියදා ලංකාවේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මරණාසන්න තත්වයෙන් ගොඩ එමට හැකි විමත් සමග උන්වහන්සේ මරණයට පත්කර දේපළ ඩැහැ ගැනිමට මාන බලමින් සිටි අමනයන් කලබලයට පත්ව ඇති බව විශේෂ වාර්තාකරු අනාවරණය කල අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් රටේ වගකියුත්තන්ගේ අවධාණය යොමුවි තිබේන බවද දැනගන්නට තිබේ.
මිනිමරු හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ,කුප්‍රකට ව්‍යාපාරික ලාෆ් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩබ්ලිව්.ඒ.එච්. වෑගපිටිය,මහින්ද හිරේ දමන්න බැරිවු ව පවසමින් හොටු පෙරාගෙන අඩා වැටෙන හිටපු හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවීර, දුෂණ විරෝධී පෙරමුණේ සභාපති ලෙස පෙනී සිටිමින් වංචනික ක්‍රියාවන් වල් යෙදෙන උලපනේ සුමංගල හිමි යන රාජපක්ෂ බැටැලියනට අමතරව ජයන්ත රත්නායක ,ශෂික ජයතිලක , හර්ෂ අලස් , ශ්‍රීනාත් තිසේරා , ඉලංගකෝන් , ප්රසන්ලාල් අල්විස්,ගෝමික උදඩුගමසුරිය වැනි දෙකයි පනහේ වන්දි බට්ටයන්ද එක්ව දියත් කල කුමන්ත්‍රණය මේ වනවිට සම්පූර්ණයෙන් අනාවරණය කරන්නට අප සමත්ව තිබේ.