ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, February 19, 2018

කපටියාද,කොටළුවාද ,බූරුවාද....? කපටියාද කොටළුවාද බූරුවාද....?


මොහු කවුද?  මොකද කරන්නේ?
90 දශකය වන විට 17 වසරක එ.ජා.ප පාලනයෙන් ජනතාව හෙම්බත් වී සිටියේය, හිහන්නගේ තුවාලය වන්  යුද්ධයෙ ඔඩු දුවා තිබුනි. එනමුත්   ජනතාවට බලාපොරොත්තුවක සේයාවකද නොතිබිනි .ඒකීය රටක සුභ සිහිනය මියදෙමින් තිබුනි මේ අතර ජාතික ඇදුම ඇදගත් , දුරකථනයට ආයුබෝවන් කියා අමතන ජව සම්පන්න තරුනයෙකු  මතුව ආවේය  . ඒ සදලුතලයෙන් නොව  ගෙන්දගම් පොලොවෙනි . ජාතික ව්යාපාරයක සංකල්පය ඔහු ජනගත කලේය. සිංහල ව්යාපාරික ප්‍රජාවට නායකත්වය දෙමින් ඔහු ‛සිංහල වීර විදහන’බිහි කළේය. සටන්කාමී ධජය  මව් බිමේ  නාමයෙන් කෙලින් කලේය. යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක  හඹා  යාමට තරුන පිරිස් ඔහු වටා රොද බැන්දේය
සිංහ කොඩියේ සිංහයා  පන ගසා නැගිට්ටේය  . එනමුත්  අවාසනාවකි . සූරියකන්දේ ඇටසැකිලි වෙලෙන්දන්    ජාතික ව්යාපාරයට කොකා පෑවේය . ඒරොප්පෙන් ගොඩබට කල්ලතෝනි නෝනා  ජනතාවගේ ඇසට වැලිගසා ජාතික ව්යාපාරය හයිජැක් කලාය . ලක්බිම වසර කිහිපයකට ආපස්සට ගෙනයාමට 1994 වසරේ කතිරය සමත් විය .

දරණාගම කුසලධම්ම හිමියන්ද අපවත් කිරීමට කටයුතු යොදා ඇති පව්කාර තිරිසනුන්ගේ හෙළිදරව්ව....!!!

 Exclusive...!!!  දරණාගම කුසලධම්ම නාහිමියන්

අපවත් කිරිමේ කුමන්ත්‍රණය …සාක්ෂි සහිත අනාවරණය..මිනිමරු කරන්නාගොඩ,කුප්‍රකට වෑගපිටිය,දිලිත් ජයවීර,උලපනේ සුමංගල,අලස්,සරත් සිල්වා බෞද්ධයා වැනසිමේ කුමන්ත්‍රණයක.....ජයන්ත නාහිමියන්ට සිංගප්පුරුවේදී ඉන්ජෙක්ෂන් කිහිපයක් ශරීර ගත කරන්නේ මාස 6 කින් අපවත් වන බවට දින තබාය. එය ලොවට ඔහු විසින් ප්‍රසිද්ධ කළේය. එහිදී විදින ලද බෙහෙත් තවමත් කුමක්දැයි පැහැදිලි නැත. එම බෙහෙත් කිහිපයෙන් පිළිකාව ක්‍රමිකව වර්ධනය විය. ශරීරයේ සියලු අංශ සහ සෛල ක්‍රමිකව විනාශවීම ආරම්භවිය.මෙවැනිම දෙයක්  බොබ්මාලි  ගායකයා ඝාතනයටද යොදා ගත්බව මෑතකදී අනාවරණය විය.
වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණාගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් පසුගියදා ලංකාවේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මරණාසන්න තත්වයෙන් ගොඩ එමට හැකි විමත් සමග උන්වහන්සේ මරණයට පත්කර දේපළ ඩැහැ ගැනිමට මාන බලමින් සිටි අමනයන් කලබලයට පත්ව ඇති බව  විශේෂ වාර්තාකරු අනාවරණය කල අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් රටේ වගකියුත්තන්ගේ අවධාණය යොමුවි තිබේන බවද දැනගන්නට තිබේ.

මිනිමරු හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ,කුප්‍රකට ව්‍යාපාරික ලාෆ් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩබ්ලිව්.ඒ.එච්. වෑගපිටිය,මහින්ද හිරේ දමන්න බැරිවු ව පවසමින් හොටු පෙරාගෙන අඩා වැටෙන හිටපු හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවීර, දුෂණ විරෝධී පෙරමුණේ සභාපති ලෙස පෙනී සිටිමින් වංචනික ක්‍රියාවන් වල් යෙදෙන උලපනේ සුමංගල හිමි යන රාජපක්ෂ බැටැලියනට අමතරව ජයන්ත රත්නායක ,ශෂික ජයතිලක , හර්ෂ අලස් , ශ්‍රීනාත් තිසේරා , ඉලංගකෝන් , ප්‍රසන්ලාල් අල්විස්,ගෝමික උදඩුගමසුරිය වැනි දෙකයි පනහේ වන්දි බට්ටයන්ද එක්ව දියත් කල කුමන්ත්‍රණය මේ වනවිට සම්පූර්ණයෙන් අනාවරණය කරන්නට අප සමත්ව තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.