මෙය ශාලාවට ඇතුළු වීමේ/ ආසනයක් ලබා ගැනීමේ අවසර පත්‍රයක් නොවේ..
අගෝස්තු 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු
“ජාත්‍යන්තර මව් භාෂා දිනය” ට සමගාමීව
මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන
යටතේ මුදල් අයකිරීමකින් තොරව පවත්වන
සිංහල මාධ්‍ය නීති අධ්‍යයන වැඩමුළුව
(3වන නීති අධ්‍යයන වැඩ සටහන)
2018 පෙබරවාරි 21 සවස 2.30 – 5.30 දක්වා
කොළඹ 07, නිදහස් මාවත, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී
දෙමළ
භාෂාවෙන් "කල්ල" යනු හොරුයි. "තෝනි" යනු "ඔරුවයි" ඒ අනුව කල්ලතෝනි යනු
ඔරුවල බෝට්ටුවල ආධාරයෙන් ලංකාවට හොර රහසේ පැමිණෙන ඉන්දියානුවන්ය.
කල්ලතෝනි ප්රශ්නය එදා එදා සිට අද දක්වාම ලංකාවට මහත් පිලිලයක් වී ඇත.
කිසිදු අවසර පත්‍රයකින් තොරව කල්ලතෝනින් ඉන්දියාවේ සිට මෙහි පැමිණ විවිධ
වෘත්තීන්වල නිරත වූහ. තවත්
අදියෙරකදී ලන්දේසීන් දුම්කොල වගාවට වෙල්ලාලයන් රැගෙන ආහ.
ඉංග්‍රීසිකාරයින් වතු වගාවට සහ පාරවල් තැනීම ආදී කුලී වැඩට ඉන්දියානුවන්
රැගෙන ආහ . අනතුරුව ඔවුන් මෙහිම ගල් විය.
මෙසේ
ගල්වූ කල්ලතෝනී සමහරෙක් සිංහල ගම්බිම් වල බින්න බැස්සෝය. සිංහල ඌරුවට
හැඩවැඩ වී සුද්දන්ට ගොට්ට ඇල්ලුවේය. සුද්දන්ගේ මිලිටරියට ඔත්තු සැපයුවේය.
ඊට හිලව් ලෙස මොවුන්ට සුදු ආන්ඩුවෙන් තාන්න මාන්න ලැබුනේය. ගොටු අල්ලමින්
සිංහල රදලයන්ට වඩා ඉහලින් වැජඹුනහ. කම්කරුවන් ලෙස මෙහි පැමිනි තවකුන්
අඩියෙන් අඩිය ඉහල නැග ව්‍යාපාර ආරම්භ කලහ. ක්‍රමයෙන් වෙලද සිටුවරු බවට පත්
වූහ. සමහරෙක් වතු වල ලයිම් කාමර වලට කොටු වූහ.
කල්ලතෝනි රාජා
කල්ලතෝනී
රාජා මෙහි පැමිනියේ දුම්රිය මාර්ග කම්කරුවෙකු ලෙසය. අනතුරුව සුලුපරිමානයේ
කොන්ත්‍රාත්කරුවෙකු විය. හතර වටේ පොලු තියමින් ඉතුරු කරගත් මුදලින්
සින්නතම්බි රාජේන්ද්‍රම් (කිලීගේ පියා )මිතුරකු සමග එක්ව 1938 දී මහරාජා
ව්‍යාපාරය ආරම්භ කලේය. මුලින් ඔහු පටන්ගත්තේ කුඩා ප්‍රමානයේ මෙවලම් තනන තනන කම්හලකි . අනතුරුව පීවීසී බට තැනීමට අත ගැසුවේය. 60 ගනන් වනවිට ඔහු වෙලද සිටුවරයෙක් විය.1965 දී සින්තතම්බි රාජේන්ද්‍රම් මිය යෑමෙන් පසු දරුවන් වූ කිලී මහේන්ද්‍රන් පරපුර කරලියට අවේය.
පිළිකා රෝගය කල් තබා හඳුනාගත හැකි රුධිර පරීක්ෂණ විධි ක්‍රමයක් සොයාගෙන ඇත.
එම සොයා ගැනීම වෛද්‍ය විද්‍යාවේ අද්විතීය ජයග්‍රහණයක් ලෙස වෙනත් විද්‍යාඥයන් විසින් ද විග්රහ කර තිබේ.
පර්යේෂණයට නායකත්වය දුන් ජෝන් හොප්කින්ස් සරසවියේ වෛද්‍ය විද්‍යාඥයන්
කණ්ඩායම විසින් සොයාගෙන තිබෙන්නේ පිළිකා රෝගයේ පොදු ආකාරයන් අටක් හඳුනාගත
හැකි විධික්රමයක් පෙරට තැබීමයි.
පිළිකාවක් හටගත් මුල්
අදියරේදීම මිනිස් ජීවිත රැකගත හැකි මට්ටමින් එය හසුකර ගැනීමේ වාර්ෂික
රුධිර පරීක්ෂණ ක්‍රමයක් සැලසුම් කිරීම එම විද්‍යාඥයන්ගේ අරමුණ වී ඇත.
"මේ ප්රයත්නය විස්මය දනවන සුළු දැවැන්ත පියවරක්" හැටියට එක්සත් රාජධානියේ විශේෂඥයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
පිළිකා සෛල මගින් මිනිස් සිරුරක විකෘති වූ කුඩා ඩී. එන්. ඒ. කොටස් සහ
ප්‍රොaටීන් මුදාහරින අතර ඒවා රුධිර පද්ධතියට එක්වෙන බව විද්‍යාඥයෝ කියා
සිටිති.