ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, February 10, 2018

මෙතෙක් නිකුත් වූ ජන්ද ප්‍රතිපල එසැණින්.... !!!

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය,
01. ගාල්ල මහා නගර සභාව
කොට්ඨාස 21,
SLPP : 11
UNP : 10
02. හික්කඩුව නගර සභාව
කොට්ඨාස 11,
SLPP : 11
03. රත්ගම ප්‍රාදේශීය සභාව
කොට්ඨාස 11,
SLPP : 11
04. හබරාදූව ප්‍රාදේශීය සභාව
කොට්ඨාස 13,
SLPP : 13

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව....!!!

1. කව්ද මේ බ්‍රදර් චාල්ස් ??? කාගේ කොන්ත්‍රාත් එකද්ද එයා කරන්නේ? කව්ද මෙතරම් මුදල් දෙන්නේ? කන්අඩි පුපුරන්න ඩ්‍රම් සෙට්, ඔර්ගන්, ගිටාර්, දාගෙන පාට පාට එලිය ගගහ කරන ධර්ම බජව්වක් ඇයි?
2. සංගීත සංදර්ශනයයි පාස්ටර්ගේ දේශනාවයි කලවම් කරපු අලුත් පානයක්. සමහරු මත් වෙනවා , හැබැයි ඉතින් දේශනාවට ගන්නේ සින්දු වල කෑලි. තමන් සිංහල නෙමෙයිලු, බෞද්ධ නෙමෙයිලු. එයාගේ ගීතිකා කියන ගෑනු ළමයි පල්ලියේ ස්වරයට තමයි ගීතය අග අල්ලන්නේ. සිදුවත් පල්ලියේ ගීතිකාවක් කරනවා. චාර්ල්ස් උන්නැහේ සින්දු කෑලියි ධර්ම කෑලියි එකට තමයි කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය එනම් බුදු රජුන්ගේ ඉගැන්වීම හරි බවටත් සහතික නිකුත් කරන්න තරම් මිත්යාදෘටිකයා පොරක් වෙලා. නච්ච ගීත වාදන විශුක දස්සන මාලා අකැප ලෙස ශීලයේ පිහිටා සිටිය යුතු සිවුරු පොරවාගත්තු ඇතැම් අයත් අච්චාරු ධර්මය අහනවා. ඇත්තටම මොවුන් බෞද්ධ සංඝයාමද? නැතිනම් සිවුරු පෙරවූ හොර තක්කඩිද ? සෝයා බලන්න අවශ්‍යයි. අශිෂ්ට චාල්ස් කියන්නේ මහා සංඝරත්නයේ ආශිර්වාදය හා අනුමැතිය ඇතිවලු මේවා කරන්නේ? මිත්යාදෘටිකයකුගෙන් බන අහන තරමට සංඝයා වහන්සේ පිරිහිලාද කියලා මහනායක හිමිවරුන්ගෙන් අහන්න වෙනවා....?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.