ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, February 5, 2018

ඒ හාමුදුරුවනුත් අපවත් කරවූ මෙහෙයුම කාගේද....!!!

කළුබෝවිල ශල්‍ය කර්මයෙන් පසු පුද්ගලික රෝහලට ගෙන ගියේ ඇයි.. බෙල්ලන්විල නාහිමිගේ අපවත්වීම සැකයි.. විශේෂඥ වෛද්‍යවරයෙක් හෙලි කරයි..!!!
අපවත් වී වදාල පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් රෝහල් ගත කරන ලද්දේ පන්සලේ ඇති විසින් කල පහර දීම නිසා බව වසන් කරමින් එය හදිසි අනතුරක් යයි අසත්‍ය කීවේ කුමක් නිසාදැයි වෛද්‍ය වසන්ත දිසානායක  ප‍්‍රශ්න කරයි.
ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඔහු ප‍්‍රශ්න නගන්නේ ඉල අැට කිහිපයක්ම කැඞී තිබූ නාහිමියන් සුලු තුවාල ලද බවට මාධ්‍ය වෙත කියුවේ කුමක් නිසාද කියායි.
එමෙන්ම කළුබෝවිල රෝහලේදී මුලින්ස ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් පසු එම රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි උන් වහන්සේ පෟෙද්ගලික රෝහලකට හිටි හැටියේ ගෙන ගියේ කවුරුන් විසින් කුමන විද්‍යාත්මක පදනමකින්ද කියාත් ඔහු ප‍්‍රශ්ණ කරයි.
මෙසේ ප‍්‍රශ්න නගමින් ඔහු විසින් තම ෆේස්බුක් පිටුවේ තබා ඇත්තේ මෙවන් සටහනකි.
වෙෙද්‍ය වරයෙක් ලෙස බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ භාරකරුවන්ගෙන් මට ප්‍රශ්න කීපයක් අැසිමට අැත.

ඔබේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා නීති පොත්..

මෙම පොත් නුගේගොඩ සරසවි, අලුත්කඩේ ගුණසේන, මරදාන සමයවර්ධන, මරදාන ගොඩගේ පොත් හල්වලින් මිලදී ගත හැකිය.
2018.02.21 දින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා කොළඹ 07, නිදහස් මාවතඅංක 14 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජාත්‍යන්තර මව් භාෂා දිනයට සමගාමීව පවත්වනු ලබන නීති අධ්‍යයන වැඩසටහනේදී සහන මිලට ලබා ගත හැකිය.2018.02.21 දින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා කොළඹ 07, නිදහස් මාවතඅංක 14 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජාත්‍යන්තර මව් භාෂා දිනයට සමගාමීව පවත්වනු ලබන අධ්‍යයන වැඩසටහනට සහභාගීවීමට  ඇතුළත් වීමේ පත්‍රය  හිමිවන අයට   "නීතීඥවරයකුගේ භූමිකාව" - (අන්තර්ජාලයේ පළ වී ඇති ලිපි සහ ප්‍රවෘත්ති එකතුවක්) ISBN 978-955-38965-0-6  කෘතියේ පිටපතක් මුදල් අයකිරීමකින් තොරව පිරිනමනු ලැබේ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.